අයියෝ කෙහෙලිය

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එකෙක්ව රිමාන්ඩ් කරහම උබලා චුන් වෙනවා හොරු ඇල්ලුවා කියලා ඒක
    ඉස්සර එහෙමවත් වෙලා නෑනෙ. ඒ නිසා මිනිස්සුන්ගෙ බලාපොරොත්තුවක් තියනවා දැන් සාධාරණේ ඉෂ්ඨවේවි කියල. රිමාන්ඩ් බන්ධනාගාරෙ කියල සැප නෑනෙ. අමු කට්ටනෙ ඒකෙත් තියෙන්නෙ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    ඉස්සර එහෙමවත් වෙලා නෑනෙ. ඒ නිසා මිනිස්සුන්ගෙ බලාපොරොත්තුවක් තියනවා දැන් සාධාරණේ ඉෂ්ඨවේවි කියල. රිමාන්ඩ් බන්ධනාගාරෙ කියල සැප නෑනෙ. අමු කට්ටනෙ ඒකෙත් තියෙන්නෙ.
    ඔව් ඉතිං එහෙමවත් සතුටු වෙමු
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව් ඉතිං එහෙමවත් සතුටු වෙමු
    වැරැද්දක් නෑනෙ.. උඹල ඉතිං චව් චව් වගේනේ.. හැමදාම නෙගටිව් විතරක්නෙ දකින්නෙ.