අයියෝ නැකත් රාළ

Dec 15, 2014
214
16
0
අයියෝ නැකත් රාළ

කෝ බං අර මහින්දය දිනනයි කියල මහ ලොකුවට ජෝතිශ්‍යයෙන් බලල මේකේ අනාවැකි කියපු නැකත් රාළය....
ඌත් එක්කම උගේ ශාස්තරේත් බොරු උන හින්ද බලහන් ඔය බඩ වඩාගන්න මිත්‍යාව විකුණන් කාපු ගොයියා බෙල්ලේ වල දාගෙන මැරිලද කියල...
අර යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරලා වෙසමුනියට බාරවෙලා ගත්ත දේවලුත් හින්ද මහින්ද දිනනවා කියලනේ ඕක කිව්වේ..
කෝ ඉතිං දැන් දින්නද?
එතකොට ඒ බාරහාර ඔක්කොම වැරදිලාද නැකතෝ දැන්...
උබ වගේම දෙයියන්ට ඔච්චර පුක දීගෙන හිටපු මහින්දයට දැන් මොකද උනේ අන්තිමට..
දැන් අර දෙවැනි ත්‍රෙඩ් එකේ දාල කිව්වා වගේ මේකෙත් ඇවිල්ල කියයිද දන්නේ නෑ පවුලේ අයගේ 30% හරි නෑ ඒ හින්ද තමයි මහින්ද පැරදුනේ කියල...:lol::lol:

ගරු නැකතා නෙනි...
ඔබේ ශාස්ත්‍රීය විග්‍රහය තුල ඇතිවූ මෙම අතිශය පජමය තත්වය පිලිබදව ඔබේ ඇති අදහස මෙහි සනිටුහන් කරන්නේ නම් මැනවි..

උබත්, උබේ ශාස්ත්‍රයත් නිරවද්‍ය බව තව දුරටත් ඔබ පවසන්නෙහිද?​
 
U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔක ජාෙතිශ්‍යයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔන තරම් කටිටීය හරියටම කියල තියෙන්නව.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    u ehema kiwwa thread ekak thiyenawada,kiwwath dan wadak naha.haal kali form karanna epa.

    ජෝතිශය යනු අමූලික බොරු බෙගල් සාස්ත්‍රයකි එහෙම එකක් තිබ්බත් අපේ උන් කියනා අනාවැකි කාලගුනේ වාගෙය :lol:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10846511_1396933320599597_6145739035754017454_n.jpg

    10013945_10204783150891742_3130494356874831231_n.jpg

    අද රාජපක්ශ පරාද වුන හින්දා සමහරු අනුකම්පා කරල පොස්ට් දානව,
    මෛත්‍රී බැරි වෙලාවත් පරාද වුනා නම් මේ කට්ටියගෙ හැසිරිම කොහොම වෙයිද..?
    අපිට හිතා ගන්න පුලුවන්.

    මතකයිනේ ගියපාර ජෙනරාල් සරත් ෆොන්සේකාට කරපු දේ..!!

    මේවාට කොහෙන් හිනා වෙන්නද මන්දා ?

    දැන් සමහරුන්ට මතක් වෙලා තියෙනවා ජෙනරාල් ෆොන්සේකා හිරේ දාන කොට නොතිබුණු කරුණාවක් !

    මේක අර ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් මැරුණට පස්සේ...
    හාමුදුරුවෝ අවමංගල දවසේ කරන ලෝකෙවත් නැති ගුණ කථනය වගේ වැඩක් වෙලා !

    අපිට කාවවත් හිරේ දාන්න ඕන නැහැ ඒ වගේ බොරු දේවල් වලට !

    හැබැයි එකක් කියන්න ඕන ....

    ජනතාව ජය ගෙන තිබේ. ජයග්‍රාහකයා පරාජිතයා පීඩාවට ලක් නොකළ යුතු නමුත් අහිංසකයන් ඝාතනය කළ මිනීමරුවන්ට සහ ජාතික ධනය මංකොල්ලා කෑ චෞරයන්ට සමාවක් දිය යුතු නැත.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    000.jpg
    නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ උදාර නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම රටේ අවාසනාවකි.
    යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය.නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ මොනෝ රේල් ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග ,වරාය නගරය ,සෆරි උද්‍යානය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ.රටේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
    බෙදුම්වාදීන්ගේ අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා නොදී නිර්භයව සිංහයෙකු සේ සටන් වැදුනු ඔබ අද නික්මයන්නට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ඉල්ලන නායකයා ඔබයි.
    කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
    ලියන්නට බොහෝ දේ ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.

    තෙරුවන් සරණයි !
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඕකාට මම අභියෝග කරලා ත්‍රෙඩ් එකක් දැම්මා.මම කෙලින්ම කීවා මෛත්‍රි දිනනවා.කියලා.ඕකා දන්න අනාවැකි.මම තරම් අනාවැකි කියපු එකෙක් මේ සයිට් එකේ නෑ.මගේ අනාවැකි එක්ක හැප්පෙන්න ආපි ආන්ඩුවට කඩේ යන එලකිරි එකේ ලොකුම එකා වෙන ඉරොෂන්ගේ එකවුන්ට් එකත් මට අයිති වෙයි.ඔට්‍ටුවෙන් ඉරෝෂන් පරාදයි.
    මෛත්‍රී එනවා කියලා මම කීවේ මාස හයකට කලින්
     
    Dec 15, 2014
    214
    16
    0
    ඔන්ලයින් ඉන්න එකේ මේ ත්‍රෙඩ් එකට උත්තරයක් දෙයි කියල අපේක්ෂා කරනවා.:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උ කිවුවෙ ගහචාර බලවත් කියලා එ උනත් එක අනිත් පැත්තට හරවන්න පුලුවන් මිනිස්සු මයි3ට චන්දය දුන්නොත් කියලා උත් මයි3 ට තම්යි චන්දෙ දෙනවා කිවුවෙ අනිත් අයටත් දෙන්නත් කිවුවා
     
    Dec 15, 2014
    214
    16
    0
    උ කිවුවෙ ගහචාර බලවත් කියලා එ උනත් එක අනිත් පැත්තට හරවන්න පුලුවන් මිනිස්සු මයි3ට චන්දය දුන්නොත් කියලා උත් මයි3 ට තම්යි චන්දෙ දෙනවා කිවුවෙ අනිත් අයටත් දෙන්නත් කිවුවා

    ඇයි බං කිව්වේ අර වෙසමුණියට භාරවෙලා ගත්ත මොනවද හින්ද දිනනවා කියල..
    හරි උබ දැන් මන් කියන දේ සාදාරනවා හිතල බලහන්..
    කොල්ලෝ ඇහුව හදහන අනුව දිනන්නේ මහින්දද මෛතී‍්‍රපාලද කියල..
    දැන් ඔය කියන විදිහට කවුරු දින්නත් මුගේ අනාවැකිය හරි නේ බන්..
    මහින්ද පැරදුනාම පවුලේ උන්ගේ 30% ගැන කියනවා..
    දැක්කද දැන් අර දාල තිබ්බ නමෝ ත්‍රෙඩ් එකේ මහින්ද පරදින්න හේතු අහපුවම පවුලේ එවුන්ගේ 30% ගැන දාපු ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාල තියෙනවා..
    ඒ කියන්නේ මහින්ද පැරදුනේ පවුලේ 30% හින්ද කියන එකනේ..
    උගේ සාස්තරේ වැරදුනාම එක පවුල පිටින් අරින එක ගැන උබට මොකද්ද කියන්න තියෙන්නේ..:yes:
     
    • Like
    Reactions: gayankuwait

    අනාවැකි හරියන්නත් වැරදෙන්නත් පුලුවන් අනාවැකි කියන්නෙ එක එක එවා බලලානෙ උද:(කාලය)
    මොහොම හරි මිස් ටෙක් එකක් වෙන්න ඇති ඔව් ඉතින් ඔය නැකත් බලන අයට වැරදුනහාමත් බෙරෙන්න දෙවලුත් කියනවා උගෙන් හැමොම අහපු නිඅසලුනෙ එ ත්‍රෙඩ් එක දැම්මෙ ඉතින් දැන් ජ. ඉවරනෙ ඔන්න ඔක අල්ලලා දාපන් මචන්:cool:;)
     
    ඒත් තාම උගේ හෙන ලොකුකම බං..
    ඌ හදහන් බලල කියපු අනාවැකිය වැරදුනා කියල තාම මැදහත් හිතින් ඌ පිළිගන්නේ නෑනේ..
    කරන්නේ ඒ සේරම කමෙන්ට්ස් මග ඇර ඇර යන එකනේ බං..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේකෙ ජෝතිෂ්‍ය කාරයො ප්‍රසිද්දියෙ කියපු අනාවැකි දෙකම වැරදුනා

    ඉරෝසාන් එකෙන් වරෙන්කො ... මොකෝ මේ හැංගි හොරා
    ;)
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    View attachment 57239
    නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ උදාර නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම රටේ අවාසනාවකි.
    යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය.නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ මොනෝ රේල් ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග ,වරාය නගරය ,සෆරි උද්‍යානය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ.රටේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
    බෙදුම්වාදීන්ගේ අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා නොදී නිර්භයව සිංහයෙකු සේ සටන් වැදුනු ඔබ අද නික්මයන්නට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ඉල්ලන නායකයා ඔබයි.
    කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
    ලියන්නට බොහෝ දේ ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.

    තෙරුවන් සරණයි !

    අනේ මහි.... ආහ්හ් ... අරින්න දෙය්යෝ ....!
    ඊළම ආහ්හ් ....
    කොටි චන්ද ඌහ්....!
    ආහ්හ් .....අආආහ්හ්
    ආහ්හ් .....අආආහ්හ්

    විදුලි පුටුව ඉහි..! ඉහි ....!
    :love::love::love::love::love::love:
    :love::love::love::love::love::love: