අයියෝ නිදහස් පක්ෂෙ
කොහොම තිබුන පක්ෂයක්ද දැන් හැම තැනම පක්ෂෙට හූ කියනව පක්ෂෙ මිනිස්සුම. මෛත්රි ප*ය මහ උද්දච්ජ මිනිහෙක් මෙච්චර බිම් මට්ටමේ පාක්ෂිකයො කියද්දිත් යනව රනිල්ගෙ කකුල් ලෙව කන්න. උද්දච්ඡ කමයි මහන්තත්ව කමයි. සරලයි කිව්වට මූට මේවගේ සරල දෙයක් වත් තේරෙන්නෙ නෑ. මූට ඕන මහින්දගෙන් පලිගන්න විතරයි පරය. දුකය පක්ෂෙ ගැන.

එකෙක් දෙන්නෙක් අඩුයි.