අයියෝ නිදහස් පක්ෂෙ

Diimuthu

Member
Oct 7, 2009
368
16
0
Mattegoda
අයියෝ නිදහස් පක්ෂෙ

කොහොම තිබුන පක්ෂයක්ද දැන් හැම තැනම පක්ෂෙට හූ කියනව පක්ෂෙ මිනිස්සුම. මෛත්‍රි ප*ය මහ උද්දච්ජ මිනිහෙක් මෙච්චර බිම් මට්ටමේ පාක්ෂිකයො කියද්දිත් යනව රනිල්ගෙ කකුල් ලෙව කන්න. උද්දච්ඡ කමයි මහන්තත්ව කමයි. සරලයි කිව්වට මූට මේවගේ සරල දෙයක් වත් තේරෙන්නෙ නෑ. මූට ඕන මහින්දගෙන් පලිගන්න විතරයි පරය. දුකය පක්ෂෙ ගැන. :(:(:(
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
2010-2014 ඔය වගේම යුඇන්පී කොටහක් අයියො යුඇන්පිය කියලා මර ලතොනි දුන්නා.. සිරිකොත වටලලා අලියට ගහලා රනිල්ව එලවන්න සෙට් උනා.. උබලගේ මහින්ද කලු කොපි දිලා අලුත් වාහනයක් දිලා සිරිකොත් ඉස්සරහා කාපට් දාලා මිනිහව බේරුවා.. ඔන්න දැන් උබ කියනවා නිදහස් පක්ශේ ඉවරයිලු.. කාර්මා ඉස් අ බිච් මචන්. වට් ගොස් අරන්ඩ් කම්ස් අරවුන්ඩ්..
 
naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    2010-2014 ඔය වගේම යුඇන්පී කොටහක් අයියො යුඇන්පිය කියලා මර ලතොනි දුන්නා.. සිරිකොත වටලලා අලියට ගහලා රනිල්ව එලවන්න සෙට් උනා.. උබලගේ මහින්ද කලු කොපි දිලා අලුත් වාහනයක් දිලා සිරිකොත් ඉස්සරහා කාපට් දාලා මිනිහව බේරුවා.. ඔන්න දැන් උබ කියනවා නිදහස් පක්ශේ ඉවරයිලු.. කාර්මා ඉස් අ බිච් මචන්. වට් ගොස් අරන්ඩ් කම්ස් අරවුන්ඩ්..

    :yes::yes::yes::yes:
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    2010-2014 ඔය වගේම යුඇන්පී කොටහක් අයියො යුඇන්පිය කියලා මර ලතොනි දුන්නා.. සිරිකොත වටලලා අලියට ගහලා රනිල්ව එලවන්න සෙට් උනා.. උබලගේ මහින්ද කලු කොපි දිලා අලුත් වාහනයක් දිලා සිරිකොත් ඉස්සරහා කාපට් දාලා මිනිහව බේරුවා.. ඔන්න දැන් උබ කියනවා නිදහස් පක්ශේ ඉවරයිලු.. කාර්මා ඉස් අ බිච් මචන්. වට් ගොස් අරන්ඩ් කම්ස් අරවුන්ඩ්..

    ඒ උනාට රනිල් කවදාවත් නිදහස් පක්ෂෙ මහින්දගේ කකුල් දෙක ලග වැටුනේ නෑනෙ. රනිල් ඒ අතින් ග්‍රේට් මචං. රනිල් අල්ලගෙන හිටියෙ අවස්තාව එනකන්. සිරිසේන මහ නිවටයෙක්. පක්ෂෙ ලොකු බේස් එකක් තියන් ප්‍රයෝජන ගන්නෙ නැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඒ උනාට රනිල් කවදාවත් නිදහස් පක්ෂෙ මහින්දගේ කකුල් දෙක ලග වැටුනේ නෑනෙ. රනිල් ඒ අතින් ග්‍රේට් මචං. රනිල් අල්ලගෙන හිටියෙ අවස්තාව එනකන්. සිරිසේන මහ නිවටයෙක්. පක්ෂෙ ලොකු බේස් එකක් තියන් ප්‍රයෝජන ගන්නෙ නැ.
    රනිල් පොන්නයෙක් කියලා ගොඩක් උන් කියන්නේ ඔය හින්දනේ.. මිනිස්සු හිතන්නේ අඩි හප්පලා පපුවට ගහගෙන අදිරාජ්යවිරොදි වචන 10ක් 12ක් කියලා ස්ටේජ් හෙල්ලුවම ඌ තමා පිරිමියා කියලා. ඒකනේ උනේ පහුගිය කාලේ. නමුත් රනිල් තරම් දේශපාලනේ ඉවසපු එකෙක් තවත් නැ.. ඉවසුවා කියන්නේ රතුකටු පැනලා ගිනියම් වෙනකන් ඉවසුවා.; එක පාරක් ෆොන්සේකව දාලා බැලුවා.. ඒ බැරි තැන තමා ඔක කලේ. ඒ ඉවසීම ගැන දැන් අර පොන්නයා කියලා කියපු උන් පොන්නයා රජ උනාම තවත් පොන්නයා ගානවා.. තාමත් පොන්නයා කියලා කියන්නම්වාලේ කියන එකාලා දන්නේ නැ පොන්නයා උනේ කවුද කියලා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ හොඳයි
    කැඩියන්කො ඕක දෙකට
    ඒකලා මේකලා ඔක්කොමලා ගොඩයනවා. පව් සාමාන්ය මිනිස්සු ඇන්දෙනවා. යුවුන් පුරය දැක්කම දුකත් හිතුනා..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    රනිල් පොන්නයෙක් කියලා ගොඩක් උන් කියන්නේ ඔය හින්දනේ.. මිනිස්සු හිතන්නේ අඩි හප්පලා පපුවට ගහගෙන අදිරාජ්යවිරොදි වචන 10ක් 12ක් කියලා ස්ටේජ් හෙල්ලුවම ඌ තමා පිරිමියා කියලා. ඒකනේ උනේ පහුගිය කාලේ. නමුත් රනිල් තරම් දේශපාලනේ ඉවසපු එකෙක් තවත් නැ.. ඉවසුවා කියන්නේ රතුකටු පැනලා ගිනියම් වෙනකන් ඉවසුවා.; එක පාරක් ෆොන්සේකව දාලා බැලුවා.. ඒ බැරි තැන තමා ඔක කලේ. ඒ ඉවසීම ගැන දැන් අර පොන්නයා කියලා කියපු උන් පොන්නයා රජ උනාම තවත් පොන්නයා ගානවා.. තාමත් පොන්නයා කියලා කියන්නම්වාලේ කියන එකාලා දන්නේ නැ පොන්නයා උනේ කවුද කියලා..

    පොන්නයා රජ වුනා කියල පොන්නකම යන්නෙ නෑ නෙ...
    මිනිහ රජ වුනෙත් කපටිකමින් වෙන මිනිහෙක් ඉස්සරහට දාල
    දැන් ඉතිං ඉන්දියාවට අල්ල අල්ල ඉන්නව.
    අවුරුදු 5 ඉවරවෙනකොට මොනව කරල තියෙයි ද දන්නෑ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පොන්නයා රජ වුනා කියල පොන්නකම යන්නෙ නෑ නෙ...
    මිනිහ රජ වුනෙත් කපටිකමින් වෙන මිනිහෙක් ඉස්සරහට දාල
    දැන් ඉතිං ඉන්දියාවට අල්ල අල්ල ඉන්නව.
    අවුරුදු 5 ඉවරවෙනකොට මොනව කරල තියෙයි ද දන්නෑ
    මම නම් ඔකට දොස් කියන්නේ මහින්දට.. මහින්ද කෙලින් හිටියනම්, ඔය වින්නැහිය නැ.. මිනිස්සු මහින්දගෙන් ඇත් උන නිසයි මයිත්‍රී ආවේ.. මිනිස්සු ඇත් උනේ මහින්දගේ චරිතේ අවුල් නිසා නෙමෙයි, මහින්දගේ වටේ හිටපු උන්ගේ චරිතේ අවුල් නිසා. උන්ව මහින්ද හුරතල් කරපු නිසා.. මිනිස්සු ගස් බැදපු උන් අන්තිමට මහින්ද ගැන මොනවද කිව්වේ.. කැලැ පාලුවො බාර් කාරයො අන්තිමට අප්පච්චිඔ මලා කිව්වා.. ඔන්න මහින්දට ලැබුන දේ අර හුරතල් කරපු උන්ගෙන්.. ඒ එක්ක බලපුවහම ජනතාව මහින්දට එහෙම කලේ නැ කුරුනැගලින් ලක්ශ 4ක් දීලා පාර්ලිමේන්තු එව්වා.. ඉතින් මිනිස්සු වැරදි නැ. මහින්දයි වැරැද්ද කලේ..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මම නම් ඔකට දොස් කියන්නේ මහින්දට.. මහින්ද කෙලින් හිටියනම්, ඔය වින්නැහිය නැ.. මිනිස්සු මහින්දගෙන් ඇත් උන නිසයි මයිත්‍රී ආවේ.. මිනිස්සු ඇත් උනේ මහින්දගේ චරිතේ අවුල් නිසා නෙමෙයි, මහින්දගේ වටේ හිටපු උන්ගේ චරිතේ අවුල් නිසා. උන්ව මහින්ද හුරතල් කරපු නිසා.. මිනිස්සු ගස් බැදපු උන් අන්තිමට මහින්ද ගැන මොනවද කිව්වේ.. කැලැ පාලුවො බාර් කාරයො අන්තිමට අප්පච්චිඔ මලා කිව්වා.. ඔන්න මහින්දට ලැබුන දේ අර හුරතල් කරපු උන්ගෙන්.. ඒ එක්ක බලපුවහම ජනතාව මහින්දට එහෙම කලේ නැ කුරුනැගලින් ලක්ශ 4ක් දීලා පාර්ලිමේන්තු එව්වා.. ඉතින් මිනිස්සු වැරදි නැ. මහින්දයි වැරැද්ද කලේ..

    mahinda wate hitapu minissu hindai mahindata waradune.... :yes::yes:
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    මම නම් ඔකට දොස් කියන්නේ මහින්දට.. මහින්ද කෙලින් හිටියනම්, ඔය වින්නැහිය නැ.. මිනිස්සු මහින්දගෙන් ඇත් උන නිසයි මයිත්‍රී ආවේ.. මිනිස්සු ඇත් උනේ මහින්දගේ චරිතේ අවුල් නිසා නෙමෙයි, මහින්දගේ වටේ හිටපු උන්ගේ චරිතේ අවුල් නිසා. උන්ව මහින්ද හුරතල් කරපු නිසා.. මිනිස්සු ගස් බැදපු උන් අන්තිමට මහින්ද ගැන මොනවද කිව්වේ.. කැලැ පාලුවො බාර් කාරයො අන්තිමට අප්පච්චිඔ මලා කිව්වා.. ඔන්න මහින්දට ලැබුන දේ අර හුරතල් කරපු උන්ගෙන්.. ඒ එක්ක බලපුවහම ජනතාව මහින්දට එහෙම කලේ නැ කුරුනැගලින් ලක්ශ 4ක් දීලා පාර්ලිමේන්තු එව්වා.. ඉතින් මිනිස්සු වැරදි නැ. මහින්දයි වැරැද්ද කලේ..

    එතකොට උබ කියන්නෙ දැන් රනිලයි සිරිසේන නිවටයයි වටේ හොද වැදගත් මිනිස්සු ඉන්නව කියලද. මහින්ද එක්ක හිටපු ටිකම තමයි බං.:D එකෙක් දෙන්නෙක් අඩුයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    එතකොට උබ කියන්නෙ දැන් රනිලයි සිරිසේන නිවටයයි වටේ හොද වැදගත් මිනිස්සු ඉන්නව කියලද. මහින්ද එක්ක හිටපු ටිකම තමයි බං.:D එකෙක් දෙන්නෙක් අඩුයි.
    එක තමයි මුන්ටත් මෙහෙම වෙන්නේ. පත්තරෙන් කැබිනට් තීරන දකින්නේ.. පාරවල් කඩන්නේ, බ්‍රා වලට කමෙන්ට් කරන්නේ.. ඉන්දියන් උන්ට ජොබ්ස් දෙන්නේ. යුඇස් ශිප් වලට නගින්නේ.. ඒ වටේ ඉන්න උන් හින්දා තමා.. මේක වැඩිකල් නොදුවන්නෙත් ඒ වටේ ඉන්න උන් හින්දා තමා..
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    එක තමයි මුන්ටත් මෙහෙම වෙන්නේ. පත්තරෙන් කැබිනට් තීරන දකින්නේ.. පාරවල් කඩන්නේ, බ්‍රා වලට කමෙන්ට් කරන්නේ.. ඉන්දියන් උන්ට ජොබ්ස් දෙන්නේ. යුඇස් ශිප් වලට නගින්නේ.. ඒ වටේ ඉන්න උන් හින්දා තමා.. මේක වැඩිකල් නොදුවන්නෙත් ඒ වටේ ඉන්න උන් හින්දා තමා..

    ඒක තමයි බන් අපිත් කියන්නෙ විපක්ෂයක් ඕන කියල. උබට පේනවනෙ මුන්ගෙ වරදක් තියනව කියල ඉතින් උබට දැන් කරන්න දෙයක් නෑ. උබට ප්‍රබල විකල්පයක් නෑ. දැන් දෙගොල්ලොම ඉන්නෙ එක පැත්තෙ ඉදන් කන්නෙ. දැන් උබ මුන් දෙගොල්ලන්ටම විරුද්ධව කාවද ගේන්න හදන්නෙ. ප්‍රබල විපක්ෂයක් නැති උනාම රට ඉබාගාතෙ යනව. අපිට වෙන්නෙ හයිජැක් කරපු ප්ලේන් එකක ඉන්න මිනිස්සු වගේ වෙන දෙයක් බලන් ඉන්න.විපක්ෂයක් තියනවනම් රනිල උනත් බය වෙනව. කොයි වෙලේ පුටුව ගහල යයිද කියල. දැන් එහෙම එකක් නෑ උන්ට ඕන දේ උන් කරනව අපි බලන් ඉන්නව ජන්දෙ දීල මොඩයො වගේ
     
    Last edited: