ඒ උනත් එපාඑයාලගෙ සල්ලි
මම ගිහින් ගෙනත් දෙනව විතරයි
ඒ උනත් එපාඑයාලගෙ සල්ලි
මම ගිහින් ගෙනත් දෙනව විතරයි
කාටද? කොන්දොස්තරටද?බස් එකේ යනකොට බොකක් සෙට් උනොත් කියන්න ලැජ්ජයි

Ooooකාටද? කොන්දොස්තරටද?![]()
ණයට සල්ලි / උදව්.උබලට ඕනම තැනකින් ඉල්ලන්න අපහසුම , නිකන් ලැජ්ජයි වගේ දැනෙන දේවල් මොනවද?
ෆාමසියෙන් ගන්න ඒව විතරක් නෙමෙයි හැම එකක්ම
Ex - Condom![]()
මට කොල්ලො ඉන්න ෆාමසි වලින් කොන්ඩම් ඉල්ලන්න ලැජ්ජයි. කෙල්ලො ඉන්න ෆාමසි වලට තමයි හොයාගෙන යන්නෙ
ma boyකොන්දාගෙන් ඉතුරු සල්ලි ඉල්ලන්න ලැජ්ජයි.
බස් එකෙන් බහින තැන බහිනවා කියල කෑගහන්න ලැජ්ජයි.
දීපු ණයක් ආයෙ ඉල්ලන්න ලැජ්ජයි.
මාත් එහෙමයි.ලැජ්ජාවටත් වඩා ඒක කැත වැඩක් කියල හිතෙනවඑක එක වැඩ කරගන්න ගියාම අදුරන අයගෙන් ffavourations ඉල්ලන්න බෑ හිතෙනවා... ඔන්න ඔහේ පොලිං වල ඉදල කරගන්නව කියලා සාමාන්‍ය විදිහට කට්ට කාලා කරගන්නව...
ම්ම්ම්තාත්තට ගල් බෝතලේ ගන්න යන්නෙ මම
ටිකක් චාටර් වගේ. බෑග් එකක් ඇතුලට අරන් යන්න දෙන්නෙ නෑනෙ
Mewa pharmacy wlin denwda?Benzoylmethylecgonine and methamphetamine illanna thamai lajjama hithenne mata.