අයියෝ බෑ අනේ මට ලැජ්ජයි - 2023

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    උබලට ඕනම තැනකින් ඉල්ලන්න අපහසුම , නිකන් ලැජ්ජයි වගේ දැනෙන දේවල් මොනවද?

    ෆාමසියෙන් ගන්න ඒව විතරක් නෙමෙයි හැම එකක්ම

    Ex - Condom🥒
    ණයට සල්ලි / උදව්.
     
    • Like
    Reactions: Asmodeus

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එක එක වැඩ කරගන්න ගියාම අදුරන අයගෙන් ffavourations ඉල්ලන්න බෑ හිතෙනවා... ඔන්න ඔහේ පොලිං වල ඉදල කරගන්නව කියලා සාමාන්‍ය විදිහට කට්ට කාලා කරගන්නව...
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මට කොල්ලො ඉන්න ෆාමසි වලින් කොන්ඩම් ඉල්ලන්න ලැජ්ජයි. කෙල්ලො ඉන්න ෆාමසි වලට තමයි හොයාගෙන යන්නෙ
    giphy.gif
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    කොන්දාගෙන් ඉතුරු සල්ලි ඉල්ලන්න ලැජ්ජයි.
    බස් එකෙන් බහින තැන බහිනවා කියල කෑගහන්න ලැජ්ජයි.
    දීපු ණයක් ආයෙ ඉල්ලන්න ලැජ්ජයි.
    ma boy 💪
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Food city ෆාමසියේ ඉන්න ඇන්ටිගෙන්මයි ඉල්ලන්නේ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එක එක වැඩ කරගන්න ගියාම අදුරන අයගෙන් ffavourations ඉල්ලන්න බෑ හිතෙනවා... ඔන්න ඔහේ පොලිං වල ඉදල කරගන්නව කියලා සාමාන්‍ය විදිහට කට්ට කාලා කරගන්නව...
    මාත් එහෙමයි.ලැජ්ජාවටත් වඩා ඒක කැත වැඩක් කියල හිතෙනව