උබලට ඕනම තැනකින් ඉල්ලන්න අපහසුම , නිකන් ලැජ්ජයි වගේ දැනෙන දේවල් මොනවද?
ෆාමසියෙන් ගන්න ඒව විතරක් නෙමෙයි හැම එකක්ම
Ex - Condom
ෆාමසියෙන් ගන්න ඒව විතරක් නෙමෙයි හැම එකක්ම
Ex - Condom
bus wala gihin na kaalekin..e nisa lagadi wela naha
PonnayekAi condom illanna lajja?
Mama one tharam gihin gannwa ge laga ekenuth gannwa ganak na...
Mata nam illanna lajja kondosthara gen ithuru sallibus wala gihin na kaalekin..e nisa lagadi wela naha
කොන්දාගෙන් ඉතුරු සල්ලි ඉල්ලන්න ලැජ්ජයි.
බස් එකෙන් බහින තැන බහිනවා කියල කෑගහන්න ලැජ්ජයි.
චන්දේ තමයි. ලජ්ජා නැත්නම් මම ඉල්ලනවාඉල්ලන්න අපහසුම , නිකන් ලැජ්ජයි වගේ දැනෙන දේවල් මොනවද?
දෙමව්පියනට බොන්න දෙන්න හොදනෑ අරං බොන එක වෙනම එකක්තාත්තට ගල් බෝතලේ ගන්න යන්නෙ මම
ටිකක් චාටර් වගේ. බෑග් එකක් ඇතුලට අරන් යන්න දෙන්නෙ නෑනෙ
එයාලගෙ සල්ලිදෙමව්පියනට බොන්න දෙන්න හොදනෑ අරං බොන එක වෙනම එකක්