අයියෝ......මගේ phone එක

kilack

Junior member
  • Jul 29, 2013
    154
    18
    18
    ඊයේ හවස මගේ යාලුවෙක්ගෙ අතින් මගෙ phone එක වැටුනා...display එක කුඩු....මට මේක ගොඩ දාගන්න කීයක් විතර යයිද මචන්ලා.... තව හොඳ දන්න තැනක් තියෙනවද මේක හදා ගන්න......දන්නේ නැත්නම් bump එකක් වත් දාලා යන්න.... හරිම දුකෙන් ඉන්නේ.....

    phone model - HTC one X

    :(:(:(:(:(:(

    tnl5.jpg


    it7z.jpg
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වැටිලා වගේ නම් පේන්නෙ නෑ හැබැයි......:rofl: කාගෙන් හරි ගුටි කාලා, ෆෝන් එකත් පොලවෙ ගහලද කොහෙද ..........:lol: