අයියෝ මහින්ද ආයෙත් නෑවා නේද

hitback

Member
Nov 15, 2014
6,177
350
0
අයියෝ මහින්ද ආයෙත් නෑවා නේද

ඇයි බං මේ ගහන ගහන ආසි පවා බාල්දු වෙන්නේ මහින්දයගෙ?

මහින්දයා උගේ ක‍ටු කන පච වංශවයි, නාමල්වයි, නිල් බලකායේ මීඩියා යුනිට් එකේ උන්වයි බලු කූඩුවකට දාලා ඉබ්බා දාලා වහලා මහින්දත් කාමරේට වෙලා දොර වහන් උන්නනම් මීට වඩා චන්ද ගන්නවා බං. කඩා ගන්නවා හෝ ගාලා. :rofl::rofl::rofl:
 
  • Like
Reactions: rev
Nov 6, 2014
161
35
0
ඇත්තටම කියනවනම් අර කාන්තාව මයිත්‍රිපාල විසින් වශී බන්ධනයක් කොට ඔහු වෙත බලෙන් රැගෙන ගිහින් තිබෙනවා :angry: . ඉන්පසුව ඇය මහින්ද නිරිඳාණන් ගේ පුණ්‍ය බලයෙන් බේරාගෙන තිබෙනබව විශ්වාසදායි ආරංචිමාර්ග විසින් දැනගන්නට ලැබෙනවා :yes:
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
ඇත්තටම කියනවනම් අර කාන්තාව මයිත්‍රිපාල විසින් වශී බන්ධනයක් කොට ඔහු වෙත බලෙන් රැගෙන ගිහින් තිබෙනවා :angry: . ඉන්පසුව ඇය මහින්ද නිරිඳාණන් ගේ පුණ්‍ය බලයෙන් බේරාගෙන තිබෙනබව විශ්වාසදායි ආරංචිමාර්ග විසින් දැනගන්නට ලැබෙනවා :yes:

:rofl::rofl::rofl:
 
  • Like
Reactions: I Love Mahinda
Nov 6, 2014
161
35
0

ඔබ මිහිඳු මැතිඳුන්ට පක්ෂපාති වී ඔහුව විශ්වාශ කරන්නේ නම් ඔබට දිව්‍ය ලෝකය හිමිවනු ඇත :yes: මෙම වටිනා අවස්තාව අපතේ යවන්න එපා

( මටත් දැන් දේවතා එලි එහෙම පෙන්න පටන්ගෙන තියෙන්නේ :love:)
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
ඔබ මිහිඳු මැතිඳුන්ට පක්ෂපාති වී ඔහුව විශ්වාශ කරන්නේ නම් ඔබට දිව්‍ය ලෝකය හිමිවනු ඇත :yes: මෙම වටිනා අවස්තාව අපතේ යවන්න එපා

( මටත් දැන් දේවතා එලි එහෙම පෙන්න පටන්ගෙන තියෙන්නේ :love:)

ඔන්න ඔය හේතුව නිසයි පුලු පුලුවන් වෙලේට උඹට රෙප් ටිකක් දෙන්නෙ මම ඉන්ගෝර් ලිස්ට් නොදා. :yes::yes:
 
HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ඔබ මිහිඳු මැතිඳුන්ට පක්ෂපාති වී ඔහුව විශ්වාශ කරන්නේ නම් ඔබට දිව්‍ය ලෝකය හිමිවනු ඇත :yes: මෙම වටිනා අවස්තාව අපතේ යවන්න එපා

    ( මටත් දැන් දේවතා එලි එහෙම පෙන්න පටන්ගෙන තියෙන්නේ :love:)

    හිනා වෙලා බඩ රිදෙනවා යකෝ...
     
    Nov 6, 2014
    161
    35
    0
    හිනා වෙලා බඩ රිදෙනවා යකෝ...

    දැක්ක නේද මිහිඳු නිරිඳාණන් ගේ පුණ්‍ය මහිමයේ ඇති ආශ්චර්ය :yes:
    ඉතින් ආසියාවේ ආශ්චර්ය කියන්නේ ඇත්තක් නේද :love:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මචන් අර උඹ කලින් ලොග් උනා කිව්වා අකව්න්ට් එක කියපන්කො .මම පිඑම් එකකුත් දැම්ම.මතක නැ කියන්න දුමින්ද ට වගේ.මට මන්ද බුද්දිකද කියල අහල දැන් එකව්න්ට් එක දන්නේ නැහැ මතක නැ කියන්න එපා.එපා අර මට හෙන පොර ටෝක් දුන්න වගේ කියපන් කෝ.:P:P:P
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මචන් අර උඹ කලින් ලොග් උනා කිව්වා අකව්න්ට් එක කියපන්කො .මම පිඑම් එකකුත් දැම්ම.මතක නැ කියන්න දුමින්ද ට වගේ.මට මන්ද බුද්දිකද කියල අහල දැන් එකව්න්ට් එක දන්නේ නැහැ මතක නැ කියන්න එපා.එපා අර මට හෙන පොර ටෝක් දුන්න වගේ කියපන් කෝ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එළකිරි_කොල්ලා;17663631 said:
    මචන් අර උඹ කලින් ලොග් උනා කිව්වා අකව්න්ට් එක කියපන්කො .මම පිඑම් එකකුත් දැම්ම.මතක නැ කියන්න දුමින්ද ට වගේ.මට මන්ද බුද්දිකද කියල අහල දැන් එකව්න්ට් එක දන්නේ නැහැ මතක නැ කියන්න එපා.එපා අර මට හෙන පොර ටෝක් දුන්න වගේ කියපන් කෝ.:P:P:P

    එළකිරි_කොල්ලා;17663717 said:
    මචන් අර උඹ කලින් ලොග් උනා කිව්වා අකව්න්ට් එක කියපන්කො .මම පිඑම් එකකුත් දැම්ම.මතක නැ කියන්න දුමින්ද ට වගේ.මට මන්ද බුද්දිකද කියල අහල දැන් එකව්න්ට් එක දන්නේ නැහැ මතක නැ කියන්න එපා.එපා අර මට හෙන පොර ටෝක් දුන්න වගේ කියපන් කෝ.

    GT ට PM එකක් දාලා අහපන්. උඹ අහන කොට කියන්න ඇයි මම උඹෙ සේවකයද. අනේ නිකන් පලයන් මිනිහො යන්න පව් නොදී. :rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇත්තටම කියනවනම් අර කාන්තාව මයිත්‍රිපාල විසින් වශී බන්ධනයක් කොට ඔහු වෙත බලෙන් රැගෙන ගිහින් තිබෙනවා :angry: . ඉන්පසුව ඇය මහින්ද නිරිඳාණන් ගේ පුණ්‍ය බලයෙන් බේරාගෙන තිබෙනබව විශ්වාසදායි ආරංචිමාර්ග විසින් දැනගන්නට ලැබෙනවා :yes:
    :P:P:lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,190
    12,190
    113
    Ohio, USA
    https://www.facebook.com/video.php?v=829414290452164

    තම දරුවා පැහැරගෙන ගොස් ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන ආකාරයේ ප්‍රචාර සදහා යොදාගෙන ඇතැයි පවසමින් මවක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර තිබෙනවා.

    මේ පිළිබඳව පැහැදිලි කළ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අදිකරණයේ පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මහතා.
     
    waligamaya

    Well-known member
  • 10897038_759852270750395_3903633170588763434_n.jpg

    10409209_759852294083726_6520746865529568216_n.jpg

    10885527_759852290750393_1819434974779952849_n.jpg

    1525340_759852307417058_7860991409598029608_n.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    චාටර් වැඩේ!

    මවටත් පියාටත් දරුවා අයිති නෑ! ආච්චිට අයිති! ගෑනියි මිනිහයි ළමයා දාලා ගිහිල්ලා නේ!