අයියෝ`මෙහෙමත්`අපරදයක්................
*********************************************************
ලෝකයේ මැතකදී සිදුවු වඩාත්ම සංවේදීම සිදුවීම කුමක්ද යැයි යමෙකුගෙන් ඇසුවොත් නියත වශයෙන්ම ඔහු හෝ ඇය කියනු ඇත්තේ භූමි කම්පා වියසනය ගැනය... එය නියතය... එතරම්ම අපගේ හදවත් සසල කල සිදුවීමකි ජපාන භූචලනය හා ඒසමග පැමිණි සුනාමිය...
කෙසේ වෙතත් වඩාත්ම දරුණු ලෙස භූචලන වලින් අනාදිමත් කාලයක සිට බැට කන්නේ ජපානයයි... ඒ භූගෝල පිහිටීම අනුව ඔවුන්ගේ රට පිහිටා ඇත්තේ භූචලන බහුල ප්‍රදේශයකය බැවින......
මේ භූචලන පිලිබද ඉතිහාසය සොයාබලදිදී ගතවු වසර 100ක කාලයේදී සිදුවු දරුණුතම හා භයානකම භූචලන කිහිපයක තොරතුරු සොයාගැනීමට හැකි උනා..
ඒ මේසේය........
April 18, 1906, San Francisco
උදැසන 5.12 පමණ සිදුවු මේ භූචලනය රිච්ටර් මාපක 7.8 පමන වී ඇති අතර නිවාස හා ගොඩනැගිලි 300,000 පමන මුලුමනින්ම විනාශ වී මිනිස් ජීවිත 3000 පමන අහිමිවී ඇත
December 28, 1908, Messina, Italy
රිච්ටර් මාපක 7.5 මනණ වෙන මේ භූචලන යුරෝපයට බලපෑ දරුනුම භූචලනය ලෙස සදහන්වේ. මෙයින් නිවාස සහ ගොඩනැගිලි වලට බරපතල හානි සිදුවු අතර 70,000 ත් 100,000 අතර මිනිස් ජීවිත ගනනක් බිලිගෙන ඇත.
September 1, 1923, Tokyo-Yokohama, Japan
රිච්ටර් මාපක 8.3 පමන වු මේ භූචලනය මිනිස් ජීවිත 142,800 තරම් ජන ගගක් අහිමි කර ඇත.
1936, Quetta, Pakistan
අප අසල්වාසී රටක් වු පකිස්ථානයට බලපැ මේ භූචලනයෙන් 40,000 තරම් වු ජීවිත අහිමි කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 25 ක් වු තරම් විනාශයක් සිදු වී ඇත.
1939, Concepcion, Chile
ඩොලර් මිලියන 100 ක සහ මිනිස් ජීවිත 28,000 පමන විනාශයක් කැදවු මේ භූචලනයේ බලය රිච්ටර් මාපක 8.3 වේ
December 26, 1939 Erzincan, Turkey
මේ විනාශයෙන් මිනිස් ජීවිත 36,000- 39,000 අහිමි වී ඇත
February 29, 1960, Agadir, Morocco
රිච්ටර් මාපක 5.9 පමන වු මේ භූචලනය මිනිස් ජීවිත 15,000 තරම් ජන ගගක් අහිමි කර ඇත
1970, Chimbote, Peru
රිච්ටර් මාපක 7.7 පමන වු මේ භූචලනය මිනිස් ජීවිත 67,000 තරම් ප්‍රමනයක විනාශයක් සිදුවී ඇත
January 17, 1995, Kobe, Japan
රිච්ටර් මාපක 7.3 පමන වු මේ භූචලනය මිනිස් ජීවිත 6434 තරම් ප්‍රමාණයක විනාශයක් සිදුවී ඇත
December 26, 2004, Indian Ocean
රිච්ටර් මාපක 9.1 පමන වු මේ භූචලනය මිනිස් ජීවිත 300,000 තරම් ප්‍රමාණයක විනාශයක් සිදුවී ඇත
May 12, 2008, Sichuan, China
රිච්ටර් මාපක 8 පමන වු මේ භූචලනය මිනිස් ජීවිත 68,000 තරම් ප්‍රමාණයක විනාශයක් සිදුවී ඇත
February 27, 2010, Maule Region, Chile
රිච්ටර් මාපක 8.8 පමන වු මේ භූචලනය මිනිස් ජීවිත 800 තරම් ප්‍රමාණයක විනාශයක් සිදුවී ඇත
March 11, 2011, The island of Honshu, Japan
රිච්ටර් මාපක 9.1 පමන වු මේ භූචලනය අහිමි වු මිනිස් ජීවිත සහ සිදුවු හානිය තවමත් ගනන් බලා නැත..........