අයියෝ මේ මොකද අප්පා මේ. මම කිසිම දෙයක් Download නොකර ඉද්දිත් මගේ Download , Upload වැඩනේ මචන්. කිසිම දෙයක් Download වෙන්නෙත් නෑ , Virus Guard එකයි Windows Os එක පවා Update වෙන එක නවත්වලා තියෙන්නේ. අනේ දන්න එකෙක් කියපල්ලකෝ මේකට මොකෑ කරන්න ඕනේ කියලා. මේ දවස් ටිකේ Mobitel එකකින් ලොග් වෙන්නේ. පැයකින් DATA ඔක්කොම ඉවරයි. දන්න කෙනෙක් මොනා හරි කියන්නකෝ.



