සල්ලි නැතිවත් මේ රට ගොඩගන්න පුළුවන් ලු. ඒක කරන්නේ dp education it campus හරහා coding උගන්වලා හදන it වැඩ්ඩොන්ගෙන්ලු. මහින්දගේ වහල් බයි ග්‍රාම්‍ය සහ ජාතිආලයෙන් ඔද වැටුණු කහ සිවුරුත් එක්ක මුගේ මේ ඩේටා වලින් කියන ඩොලර් කතා එක්ක ඡන්ද ව්‍යාපාරය කරගෙන ගිහින් රවට්ටන එක තමයි මෙවර නෙළුම් පොහොට්ටුවෙ අරමුණ.
