අයියෝ මොනවාද කියවන්නේ. #Sadanileft

shenat

Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    කිව්වට පස්සෙ ආයෙත් හදන්න බෑනෙ. හදන්න ගියොත් නෝන්ඩියි. ඒ නිසා කියලම දැම්මද කොහෙද. පොඩ්ඩක් මූණ ආයෙත් බලපන් 0.14 දි. පොඩි කුප්ප හිනාවක් ගියා. 😆

    හරස් ප්‍රශ්නයක් අහන්න තිබුනෙ මාස්ක් එක දාල ගියත් කොහොමද අඳුර ගන්නෙ කියලා. 🤭
     
    • Haha
    Reactions: Roxxy2K

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇදුමට හිරවෙලා ලොකුවට රවුම්වට පේන්න තියන ගොඩක් ඒවා එල්ලෙනවා ගලවලා බැලවම :(
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇදුමට හිරවෙලා ලොකුවට රවුම්වට පේන්න තියන ගොඩක් ඒවා එල්ලෙනවා ගලවලා බැලවම :(
    හ්ම්ම්ම්ම්ම් ඇත්ත
     
    • Sad
    Reactions: Mohowk

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කිව්වට පස්සෙ ආයෙත් හදන්න බෑනෙ. හදන්න ගියොත් නෝන්ඩියි. ඒ නිසා කියලම දැම්මද කොහෙද. පොඩ්ඩක් මූණ ආයෙත් බලපන් 0.14 දි. පොඩි කුප්ප හිනාවක් ගියා. 😆

    හරස් ප්‍රශ්නයක් අහන්න තිබුනෙ මාස්ක් එක දාල ගියත් කොහොමද අඳුර ගන්නෙ කියලා. 🤭
    මුන් බැඳලද? නැත්නම් මූත් ගහලා අත අරින සීන් එකේද මංදා ඉන්නේ බං. ඇත්තටම ආදරේ නම් ඒකිව ප්‍රොටෙක්ට් කරනවනේ. මේ පපයා මේකිව නෝන්ඩි කරවනවනෙ

    cringy AF.
    උඹටද සඳනිටද?
    ------ Post added on Sep 25, 2021 at 6:19 PM
     
    • Haha
    Reactions: shenat

    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    Kathawa aththa.
    Lankawe inna Harpos chain eke owner ge duwage vlog ekak baluwa. Nama Asherah da koheda.
    Social media personality kenek.
    Ekedi q and a session ekaka fans la ahapu prashna walata meyala uththara denawa. Ekedi husband gen ahanawa ai meyata kemathi wune kiyala.
    Uu ath deken pennanawa gedi 2 size nisa kiyala hina wela.
    Owa ohoma thama.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    මුන් බැඳලද? නැත්නම් මූත් ගහලා අත අරින සීන් එකේද මංදා ඉන්නේ බං. ඇත්තටම ආදරේ නම් ඒකිව ප්‍රොටෙක්ට් කරනවනේ. මේ පපයා මේකිව නෝන්ඩි කරවනවනෙ

    උඹටද සඳනිටද?
    ------ Post added on Sep 25, 2021 at 6:19 PM

    තාම බැඳලා නැද්ද කොහෙද. ඌට ඒක කියවුණා නිකන්ම.😆
     
    • Haha
    Reactions: Roxxy2K

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මුන් බැඳලද? නැත්නම් මූත් ගහලා අත අරින සීන් එකේද මංදා ඉන්නේ බං. ඇත්තටම ආදරේ නම් ඒකිව ප්‍රොටෙක්ට් කරනවනේ. මේ පපයා මේකිව නෝන්ඩි කරවනවනෙ

    උඹටද සඳනිටද?
    ------ Post added on Sep 25, 2021 at 6:19 PM

    mata mokatada okata lajja hithenne sadanita thamai lajawa eki katha karana wediyen therenawa.