අයියෝ සාමි රෙදි ඉල්ලේ 😂😂😂

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අනුරයා කියන්නේ ඇත්තනේ. අතින් අල්ලන්නේ නැතුව කෙලින්ම ලග හිටිය එකෙක් කටටම හලනවා .. නිකන් කන්න අදින්න දෙන එවුන්ට ඕක කරලා දෙන්නත් බැරිද ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,346
    113
    Mother Earth
    අනුරයා කියන්නේ ඇත්තනේ. අතින් අල්ලන්නේ නැතුව කෙලින්ම ලග හිටිය එකෙක් කටටම හලනවා .. නිකන් කන්න අදින්න දෙන එවුන්ට ඕක කරලා දෙන්නත් බැරිද ?
    මම හිතුවෙ උබ කැරි ජෙප්පෙක් කියල තට්ටෙ තියෙන නිසා. :P
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඉතින් ගොන් හරකෝ ලාල් කාන්ත්යි අනුරයි කියන්නේ දෙන්නෙක්නෙ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    ado meke okkoma un rajapaksha lage un ne
    mama witarayda ban pakshayak natuwa inna ekama eka.
    W66C5O6.png

    හික්... හික්... හික්....
    අනුර ලොක්කට මාර ගල් පාරවල් ටිකක් වදින්නෙ මේ දවස්වල..
    රනිල් ලොක්කා, කක්කා කරත් "මීක්" නැහැ....
    සජියා ගැන වගේ වගක් නැහැ... දේශපාලන ලෝකේ කැළඹිලා වගේ...
    ඉන්දියානු සංචාරයත් එක්ක....

    විරුද්ධවාදියාගේ වැරදි පෙන්නනවා, අල්ලන එකාගෙ හොඳ කියනවා (ඒ වෙනුවෙන් පඩි ගෙවනවා)
    පක්ෂයක් නැති අපි බලාන ඉන්නවා...
     
    • Dislike
    Reactions: YelaWolf