අයියෝ සාමි රෙදි ඉල්ලේ 😂😂😂
netudara Well-known member Sep 17, 2012 10,507 7,131 113 Feb 7, 2024 #1 Reactions: rambo321, Candid-B, sakuntha1996 and 3 others
neo7x Well-known member Aug 11, 2009 3,262 3,349 113 Feb 7, 2024 #2 අනුරයා කියන්නේ ඇත්තනේ. අතින් අල්ලන්නේ නැතුව කෙලින්ම ලග හිටිය එකෙක් කටටම හලනවා .. නිකන් කන්න අදින්න දෙන එවුන්ට ඕක කරලා දෙන්නත් බැරිද ? Reactions: tharakaf, Candid-B and vibhashana
අනුරයා කියන්නේ ඇත්තනේ. අතින් අල්ලන්නේ නැතුව කෙලින්ම ලග හිටිය එකෙක් කටටම හලනවා .. නිකන් කන්න අදින්න දෙන එවුන්ට ඕක කරලා දෙන්නත් බැරිද ?
Candid-B Well-known member Apr 25, 2019 35,093 1 61,301 113 Mother Earth Feb 7, 2024 #3 neo7x said: අනුරයා කියන්නේ ඇත්තනේ. අතින් අල්ලන්නේ නැතුව කෙලින්ම ලග හිටිය එකෙක් කටටම හලනවා .. නිකන් කන්න අදින්න දෙන එවුන්ට ඕක කරලා දෙන්නත් බැරිද ? Click to expand... මම හිතුවෙ උබ කැරි ජෙප්පෙක් කියල තට්ටෙ තියෙන නිසා.
neo7x said: අනුරයා කියන්නේ ඇත්තනේ. අතින් අල්ලන්නේ නැතුව කෙලින්ම ලග හිටිය එකෙක් කටටම හලනවා .. නිකන් කන්න අදින්න දෙන එවුන්ට ඕක කරලා දෙන්නත් බැරිද ? Click to expand... මම හිතුවෙ උබ කැරි ජෙප්පෙක් කියල තට්ටෙ තියෙන නිසා.
hichchiputha Well-known member Jan 3, 2018 39,993 35,926 113 වොන්ඩර් ලැන්ඩ් Feb 7, 2024 #5 ado meke okkoma un rajapaksha lage un ne mama witarayda ban pakshayak natuwa inna ekama eka.
gahasitha Well-known member Oct 29, 2008 1,115 775 113 38 Feb 7, 2024 #6 ඉතින් ගොන් හරකෝ ලාල් කාන්ත්යි අනුරයි කියන්නේ දෙන්නෙක්නෙ
Lejayange Well-known member Mar 23, 2015 18,952 5,592 113 Feb 7, 2024 #7 hichchiputha said: ado meke okkoma un rajapaksha lage un ne mama witarayda ban pakshayak natuwa inna ekama eka. Click to expand... හික්... හික්... හික්.... අනුර ලොක්කට මාර ගල් පාරවල් ටිකක් වදින්නෙ මේ දවස්වල.. රනිල් ලොක්කා, කක්කා කරත් "මීක්" නැහැ.... සජියා ගැන වගේ වගක් නැහැ... දේශපාලන ලෝකේ කැළඹිලා වගේ... ඉන්දියානු සංචාරයත් එක්ක.... විරුද්ධවාදියාගේ වැරදි පෙන්නනවා, අල්ලන එකාගෙ හොඳ කියනවා (ඒ වෙනුවෙන් පඩි ගෙවනවා) පක්ෂයක් නැති අපි බලාන ඉන්නවා... Reactions: YelaWolf
hichchiputha said: ado meke okkoma un rajapaksha lage un ne mama witarayda ban pakshayak natuwa inna ekama eka. Click to expand... හික්... හික්... හික්.... අනුර ලොක්කට මාර ගල් පාරවල් ටිකක් වදින්නෙ මේ දවස්වල.. රනිල් ලොක්කා, කක්කා කරත් "මීක්" නැහැ.... සජියා ගැන වගේ වගක් නැහැ... දේශපාලන ලෝකේ කැළඹිලා වගේ... ඉන්දියානු සංචාරයත් එක්ක.... විරුද්ධවාදියාගේ වැරදි පෙන්නනවා, අල්ලන එකාගෙ හොඳ කියනවා (ඒ වෙනුවෙන් පඩි ගෙවනවා) පක්ෂයක් නැති අපි බලාන ඉන්නවා...