අයියෝ සිරිසේන

Nov 6, 2014
161
35
0
"2015 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා තමන් සහභාගී නොවන බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මන්ත‍්‍රී මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියයි". පිටකොන්දක් නැති එකේ හොඳම එක :lol::lol::P

එකක් මතක තියාගනිල්ලා , මේ අයවැය හෝ මේ එන ජනාධිපතිවරණය මහින්ද පැරදුනොත් මම සිය දිවි නසා ගන්නවා. එහෙම කරගන්නේ elakiri එකේ වෙනමම ත්‍රෙඩ් එකක් open කරලයි. :lol::lol:

ඒවගේම ඉහත අයවැය හෝ ජනපතිවරණය මහින්ද පැරදුනොත් මාව මරන්න elakiri එකේ ඔනෑම කෙනෙකුට මම බලය දෙනවා :lol::lol:

මහින්ද එක චන්දයකින් හරි දිනනවා :cool:
 
Last edited:

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
අපිත් මහින්දට තමයි චන්දෙ දෙන්නෙ ඒත් ඉතින් දෙනව කියල ඔච්චර දෙන්න එපා බන්... උබ මොකටද එල්ලිල මැරෙන්නෙ
 
snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    "2015 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා තමන් සහභාගී නොවන බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මන්ත‍්‍රී මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියයි". පිටකොන්දක් නැති එකේ හොඳම එක :lol::lol::P

    එකක් මතක තියාගනිල්ලා , මේ අයවැය හෝ මේ එන ජනාධිපතිවරණය මහින්ද පැරදුනොත් මම සිය දිවි නසා ගන්නවා. එහෙම කරගන්නේ elakiri එකේ වෙනමම ත්‍රෙඩ් එකක් open කරලයි. :lol::lol:

    ඒවගේම ඉහත අයවැය හෝ ජනපතිවරණය මහින්ද පැරදුනොත් මාව මරන්න elakiri එකේ ඔනෑම කෙනෙකුට මම බලය දෙනවා :lol::lol:

    මහින්ද එක චන්දයකින් හරි දිනනවා :cool:

    fake eken avata kamak ne okkotama kalin ube ID number... Name.... Address.... diyanko... marunoth api vath ubava avilla balala yanna onine
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mahinda hinda uba mokatada merenna hadanne.
    MR dinnot party 1 dala hodata bipan. puluwannam apitat invite karala satuta beda ganin :D
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    "2015 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා තමන් සහභාගී නොවන බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මන්ත‍්‍රී මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියයි". පිටකොන්දක් නැති එකේ හොඳම එක :lol::lol::P

    එකක් මතක තියාගනිල්ලා , මේ අයවැය හෝ මේ එන ජනාධිපතිවරණය මහින්ද පැරදුනොත් මම සිය දිවි නසා ගන්නවා. එහෙම කරගන්නේ elakiri එකේ වෙනමම ත්‍රෙඩ් එකක් open කරලයි. :lol::lol:

    ඒවගේම ඉහත අයවැය හෝ ජනපතිවරණය මහින්ද පැරදුනොත් මාව මරන්න elakiri එකේ ඔනෑම කෙනෙකුට මම බලය දෙනවා :lol::lol:

    මහින්ද එක චන්දයකින් හරි දිනනවා :cool:

    මහින්දට දින්නන්න තියෙන්නේ එකම ක්‍රමයයි එනම් මෙ ක්‍රමයෙන් ....

    නමුත් එදා ෆොන්සෙකා-මහින්ද අතර තිබුනේ 50%-50% ගෙමක් , අද තියෙන්නෙ (දැනට) 60% - 40% ගෙමක් එක නිසා 10% හොර ජන්දය දාන එක එතරම් ලෙසි වෙන එකක් නැහැ නමුත් Computer Gilmart එකකට එකත් කරන්න බැරි කමකුත් නැහැ ලොකයේ අනෙකුත් එකාධිපතියන් පව දිගටම ජ්න්ද දිනලා තියෙනවා නේ.

    එක නිසා අපි හිතනවා රනිල්, මංගල මෙ ගැනත් උපක්‍රමයක් දාලා ඇති කියලා හොදයි අපි බලමු මොකද වෙන්නෙ කියලා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    "2015 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා තමන් සහභාගී නොවන බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මන්ත‍්‍රී මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියයි". පිටකොන්දක් නැති එකේ හොඳම එක :lol::lol::P

    එකක් මතක තියාගනිල්ලා , මේ අයවැය හෝ මේ එන ජනාධිපතිවරණය මහින්ද පැරදුනොත් මම සිය දිවි නසා ගන්නවා. එහෙම කරගන්නේ elakiri එකේ වෙනමම ත්‍රෙඩ් එකක් open කරලයි. :lol::lol:

    ඒවගේම ඉහත අයවැය හෝ ජනපතිවරණය මහින්ද පැරදුනොත් මාව මරන්න elakiri එකේ ඔනෑම කෙනෙකුට මම බලය දෙනවා :lol::lol:

    මහින්ද එක චන්දයකින් හරි දිනනවා :cool:

    උඹ මහින්දගේ මිනිහෙක් නිසා අපි කොහොමත් උඹ දෙන පොරොන්දු විස්වාස කරන්නේ නෑ! අමුලික බොරු පොරොන්දු නේ! අනික විලි ලැජ්ජත් නෑ නේ :lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    1475783_396458307185766_6980091613005012163_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ දැනටමත් මැරිලා බන්....
    සල්ලි තාන්න මාන්න , ජොබ්, පුස්ගලික වාසි වලට බොරුව ඇත්ත කරලා වැරැද්ද හරි කරලා පෙන්න උන ජිවත් උනත් මැරිලා වගේ තමයි