Munta owa therenne ne hitangජින්තුවා;22155531 said:මහින්ද හොරා කාපුවගේ නය ගෙවන්න විදේශ විනිමය ගන්න ඔය හොටෙල් එක දාල තියෙන්නේ. - සඳුන් බුවා![]()
සංවර්ධනේ ඇනහිටලා කියල කියපු උන්ට නං හොඳටම රිදෙයි මේක දැක්කම
සංවර්ධනේ ඇනහිටලා කියල කියපු උන්ට නං හොඳටම රිදෙයි මේක දැක්කම
ඔය කතාවෙ වීඩියෝ ඒක බලපන්. ඊට වඩා රිදෙයි. සිරිසේනගෙ අයිය කස්ටම් එකේ ඔෆිසර් කෙනෙක් ඉස්සරහම කියනව බිස්නස් පටන්ගත්ත කාලෙ සින්ගප්පුරුවෙන් කස්ටම් එකට ජිල්මාට් දාල බදු ගෙන්නපු හැටි.
අනේද කියන්නෙ කම්බ හොරෙක් රටේ ජනාධිපති ඇමතිල කස්ටම් ලොක්කො ඔක්කොම ඉස්සරහ තියාගෙන කියනව මිනිහ හොරාකාපු හැටි ගැන පුරසාරම් දොඩනව....කාගෙ පවුලෙද හොරු ඉන්නෙ කියල කෙලින්ම ඔප්පු උනා..