අයියෝ සිරිසේන...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ සිරිසේන...

    21056144_1971493373087662_8961216613012105408_o.jpg
     
    • Like
    Reactions: STU26015

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කාලෙකට පස්සෙ මේ වගේ දෙයක්වත් විවුර්ත කරනව බලන්න හම්බ වෙන එකට සන්තෝස වෙයන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගෙ හරි නාමල්ගෙ හරි මහා ලොකූ හෝටල් තියොනවෝ කියල බෙහිහන් දුන්න නේද ඒ කාලෙ...ඇත්තටම තාම මහින්දලගෙ හෝටලේ හොයන් නැද්ද..:dull:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    ජින්තුවා;22155531 said:
    මහින්ද හොරා කාපුවගේ නය ගෙවන්න විදේශ විනිමය ගන්න ඔය හොටෙල් එක දාල තියෙන්නේ. - සඳුන් බුවා :lol:
    Munta owa therenne ne hitang
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සංවර්ධනේ ඇනහිටලා කියල කියපු උන්ට නං හොඳටම රිදෙයි මේක දැක්කම :P

    රටේ සවර්ධනය ඇහැට පේන්නෙ නැ ...ඒත් හුටන්ගෙ සවර්ධනය නම් ඇහැට පේන්ඩම තියෙනව..
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සංවර්ධනේ ඇනහිටලා කියල කියපු උන්ට නං හොඳටම රිදෙයි මේක දැක්කම :P

    ඔය කතාවෙ වීඩියෝ ඒක බලපන්. ඊට වඩා රිදෙයි. සිරිසේනගෙ අයිය කස්ටම් එකේ ඔෆිසර් කෙනෙක් ඉස්සරහම කියනව බිස්නස් පටන්ගත්ත කාලෙ සින්ගප්පුරුවෙන් කස්ටම් එකට ජිල්මාට් දාල බදු ගෙන්නපු හැටි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කතාවෙ වීඩියෝ ඒක බලපන්. ඊට වඩා රිදෙයි. සිරිසේනගෙ අයිය කස්ටම් එකේ ඔෆිසර් කෙනෙක් ඉස්සරහම කියනව බිස්නස් පටන්ගත්ත කාලෙ සින්ගප්පුරුවෙන් කස්ටම් එකට ජිල්මාට් දාල බදු ගෙන්නපු හැටි.
    :yes: අනේද කියන්නෙ කම්බ හොරෙක් රටේ ජනාධිපති ඇමතිල කස්ටම් ලොක්කො ඔක්කොම ඉස්සරහ තියාගෙන කියනව මිනිහ හොරාකාපු හැටි ගැන පුරසාරම් දොඩනව....කාගෙ පවුලෙද හොරු ඉන්නෙ කියල කෙලින්ම ඔප්පු උනා..