සිංහලු අපිනම් මේ පාර ......

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    උබ හිතනවද රනිල් අගම්ති විම හා මහින්ද අගමැතිවිම අතරෙ ලොකු වෙන්සක් තියනවා?? රනිල් දින්නොත් දුමින්ද සිලවා , අරුන්දික එස් බි ගොඩක් උන පනිනවා අනිත් පැත්ත්ට. අනික රනිල් මහබැන්කු කෙස් එකෙ හැසිරිච්ච විදියෙන හිත්ගන්න පුලුවන් නෙද ඉස්සරහට මොනා කරයිද කියල. ඇත්ත්ටම ප්‍රදාන පක්ශ 2 අතර කිසිම වෙන්සක් නැහැ.

    අනික ජෙ වි පි ආසනයක් වැඩි උනොත් ආන්ඩුවක වැරදි ගැන වත් කතා කරාවි. යු එන් පි විපක්ශයක් හැටියට ඉදපු කාලෙ මොකද කලෙ කියලා තෙරෙනවනෙ

    :yes::yes::yes::yes::yes: කවුන්ට් මී ඉන්
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ජෙප්පෝ සිංහල බවුද්දය වෙනුවට මුස්ලිම් මිනිස්සු වෙනුවෙන් නම් කට ඇරියා.
    මතකද අලුත් ගම සිද්දියේදී ලප කුමාර කිවුව දේවල්

    උන් යහපලනෙන් සල්ලි අරන් කඩේ යනවා.උන් එක්ක හිටපු සොම්වන්සයා තමා ඕව කියන්නේ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    අනුර කුමාරයට මාර පුකේ ඇම්මක් තියෙන්නේ රාජපක්ෂ එක්ක

    මුගේ ගැනිට වත් පෝලිමක් දැම්මද දන්නේ නැහැ නාමලය .ඕව කොලු කමට කරන දේවල් නොවැ.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    JVP ekata henama gahapan mama issara USA eddi mage visa eka ganna bari wuna embassy eka gawa walaththa haththa udgoshana thiyala ballo salli nathi higana minimaruweeo unata nam jathi jathi hodak wenna epaaa hena ganawa sahagana parada boruwata pora talks denna witharai danne mama adurana nisa mage visa ekka gaththa anik awunta kiyala thiyenne usa embassy eken system failure jathi jathi wahi nathi hena wadiyan sahaganawa
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    JVP ekata henama gahapan mama issara USA eddi mage visa eka ganna bari wuna embassy eka gawa walaththa haththa udgoshana thiyala ballo salli nathi higana minimaruweeo unata nam jathi jathi hodak wenna epaaa hena ganawa sahagana parada boruwata pora talks denna witharai danne mama adurana nisa mage visa ekka gaththa anik awunta kiyala thiyenne usa embassy eken system failure jathi jathi wahi nathi hena wadiyan sahaganawa

    sansun wenna
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    උබ හිතනවද රනිල් අගම්ති විම හා මහින්ද අගමැතිවිම අතරෙ ලොකු වෙන්සක් තියනවා?? රනිල් දින්නොත් දුමින්ද සිලවා , අරුන්දික එස් බි ගොඩක් උන පනිනවා අනිත් පැත්ත්ට. අනික රනිල් මහබැන්කු කෙස් එකෙ හැසිරිච්ච විදියෙන හිත්ගන්න පුලුවන් නෙද ඉස්සරහට මොනා කරයිද කියල. ඇත්ත්ටම ප්‍රදාන පක්ශ 2 අතර කිසිම වෙන්සක් නැහැ.

    අනික ජෙ වි පි ආසනයක් වැඩි උනොත් ආන්ඩුවක වැරදි ගැන වත් කතා කරාවි. යු එන් පි විපක්ශයක් හැටියට ඉදපු කාලෙ මොකද කලෙ කියලා තෙරෙනවනෙ
    Mekay saho mata kawru andu kalath kamak na mahinda nathuwa.. JVP hitiyath kamak na.. JVP ekata thamai man kohomath me chanden passe mage hema chandema..habai meka thamai mahinda sellam dana anthima awasthawa..meken paradunoth mahindage deshapalana jiwithe iwarai..eka nisa me chance ekenuth eyawa gedara yawala inna one okkotama kalin
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    1560698_478665212293523_3503924643670282245_n.jpg

    එහෙම පිරිසක් නැහැනේ බොලව්
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උබ හිතනවද රනිල් අගම්ති විම හා මහින්ද අගමැතිවිම අතරෙ ලොකු වෙන්සක් තියනවා?? රනිල් දින්නොත් දුමින්ද සිලවා , අරුන්දික එස් බි ගොඩක් උන පනිනවා අනිත් පැත්ත්ට. අනික රනිල් මහබැන්කු කෙස් එකෙ හැසිරිච්ච විදියෙන හිත්ගන්න පුලුවන් නෙද ඉස්සරහට මොනා කරයිද කියල. ඇත්ත්ටම ප්‍රදාන පක්ශ 2 අතර කිසිම වෙන්සක් නැහැ.

    අනික ජෙ වි පි ආසනයක් වැඩි උනොත් ආන්ඩුවක වැරදි ගැන වත් කතා කරාවි. යු එන් පි විපක්ශයක් හැටියට ඉදපු කාලෙ මොකද කලෙ කියලා තෙරෙනවනෙ

    munge deshapalana danuma thamai ban...mun hitanee ranil harima hoda manussaya kiyala...ranilt mahinda wagema ekadipati kamata kamati minihek ..wenasa diya redden bella kapanne...:rofl::rofl::rofl:

    මාත් JVP

    :oo::oo::oo:

    oka kawdakwath wenne na meparath hrou tika path wenawa.

    ow ban..ape lankawe unta owa ganak na..balapanko kudu dumiyath wadima manapen enne nadda kiyala...

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඒ කියන්නේ මහින්ද නේ යුද්දෙ ඉවර කලේ...
    දේශපාලන නායකත්වෙ දුන්නෙ මහින්ද තමයි. ඒත් ඊටපස්සෙ රට කෑවා:frown:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    JVP-LOGO-1.jpg

    උනුත් එකයි , මුනුත් එකයි මෙදා පාර අපි ජවිපෙට . උනුත් එහෙම කලොත් ඊට පස්සෙ එන චන්ද වලදී බොතලයක් ගහලා හොදට නිදාගන්නවා. මීටව් වැඩිය අපිට වැටෙන්න වලක් තියනවද සිංහලු . උබලා මොකෑ කියන්නේ .
    නෑ නෑ ඔන්නඔහෙ මේපරම උඹ එකබෝතයට දෙකක්ම ගහල නිදාගනින්.අපිට නම් එපා මේ හොරැ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබ හිතනවද රනිල් අගම්ති විම හා මහින්ද අගමැතිවිම අතරෙ ලොකු වෙන්සක් තියනවා?? රනිල් දින්නොත් දුමින්ද සිලවා , අරුන්දික එස් බි ගොඩක් උන පනිනවා අනිත් පැත්ත්ට. අනික රනිල් මහබැන්කු කෙස් එකෙ හැසිරිච්ච විදියෙන හිත්ගන්න පුලුවන් නෙද ඉස්සරහට මොනා කරයිද කියල. ඇත්ත්ටම ප්‍රදාන පක්ශ 2 අතර කිසිම වෙන්සක් නැහැ.

    අනික ජෙ වි පි ආසනයක් වැඩි උනොත් ආන්ඩුවක වැරදි ගැන වත් කතා කරාවි. යු එන් පි විපක්ශයක් හැටියට ඉදපු කාලෙ මොකද කලෙ කියලා තෙරෙනවනෙ

    සිරාවටම මචං....:yes::yes:

    ජෙප්පොන්ට කියන්න තියෙන්නේ කයි දෙන 1යි රටක් පාලනය කරන 1යි කියන්නේ 2ක් කියල තමයි...:D
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කාට දුන්නත් මනාප 3 අපතේ යවන්න එපා... හොද වැඩක් තියන වැඩක් කරන්න පුලුවන් මිනිස්සුන්ට දෙන්න...