අයියෝ හොර්නට් එක

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • ඌ මලාට හෙල්මට් දාන්නෑ , ඊයේ දාගෙන ගිහින් ෆුල් ෆේස් , ඔය වීදුරුව බිඳිලා තියෙන්නේ හෙල්මට් එක වැදිලා පස්සේ ආපු එකාගේ , දෙන්නටම අවුලක් නෑ , තුවාල විතරයි

    athi yanthan
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අම්මෝ මචං මම හිතුවේ මැරිලා ඇති කියලා. බුදුසරණයි දෙන්නටම බේරිලා නම්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌ මලාට හෙල්මට් දාන්නෑ , ඊයේ දාගෙන ගිහින් ෆුල් ෆේස් , ඔය වීදුරුව බිඳිලා තියෙන්නේ හෙල්මට් එක වැදිලා පස්සේ ආපු එකාගේ , දෙන්නටම අවුලක් නෑ , තුවාල විතරයි

    ඔව් බං ගොන් පොලිස් ගෙම්බෝ මොනවා කිව්වත් ෆුල් ෆේස් හෙල්මට් නිසා බේරුන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Modakamatai....padashow walatai behith naaa....!!! speed drive karanna onenam katukurunada track eka thiyenne......palako ekata moda haththa......!!!

    Shik marenna thibbe hipatuwa........mun mahajanathawata anathurudayakai.....!!!
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිරාවට මාත් ෆොටෝ දැක්ක ගමන් හිතුවා....:sorry:
    සුදු කොඩි තමා කියලා බේරුනා නම් වාසානා බන්...:yes:
    ඇට බිජ්ජෝ ටික දැන් වත්
    පාඩමක් ඉගෙන ගත්තොත් හොඳා :growl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බන් , මම හිතුවා දැක්ක විදියට බඩු පැකට් කියලා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    chassis 125 ekak :baffled:

    dan ithin uta jangiyath nathi wenawa oka hadanna


    මචන් full insurance නෑත්නම් ඔහොමම දෙන්න කියපන්. මගේ යාලුවෙක් හොයනව හෑප්පිච්ච 125 ක්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ලොකු ලොකු ඩොලමෝර් පදින උන් බාගෙට බාගයක්ම හෙන පඩකාරයො.. උන් පඩ දානකොට දකින එකා උන් හෙන වැඩ්ඩො කියලා කියනවා ඇති කියලා උන් හිතන්නෙ.. මට නම් ඇහිච්ච තරමක් ඇහිලා තියෙන්නෙ එහෙම යන උන්ට "ඔන්න අඩු ආවිසෙන් යන්න හදනවා" "කාලකන්නි හැත්ත.. අන්තිමට දෙමාපියන්ටයි දුක.." ඔන්න ඔය වගේ එව්වා..:rofl: