අයියෝ fb CHAT ! ! ! | අවාසනාවට ඇත්ත කතාවක් !!!

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අයියෝ fb CHAT ! ! ! | අවාසනාවට ඇත්ත කතාවක් !!!

    425208_285379014858470_228131663916539_791302_548872544_n.jpg


    මූණුපොතේ chat එක කියන්නෙත් පුදුම දෙයක්. අපි chat කරන්න බලාගෙන ඉන්න අය offline, අනිත් අය online. සමහරු මොන වෙලාවේ බැලුවත් online, ඒත් අපි chat කරපු ගමන් offline. සමහරු නම් මාර ඇණ, සමහරුන්ට අපිව ඇණ. ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත...

    හොද නම් Comment එකක් දාලා REP ටිකකුත් දීලා යමු;)


    ඉස්සුවේ FB එකෙන්
    ස්තූතිය FB ලොවෙත් නෑ page එකට
     
    • Like
    Reactions: thilzz