අයියෝ fb CHAT ! ! ! | අවාසනාවට ඇත්ත කතාවක් !!!
මූණුපොතේ chat එක කියන්නෙත් පුදුම දෙයක්. අපි chat කරන්න බලාගෙන ඉන්න අය offline, අනිත් අය online. සමහරු මොන වෙලාවේ බැලුවත් online, ඒත් අපි chat කරපු ගමන් offline. සමහරු නම් මාර ඇණ, සමහරුන්ට අපිව ඇණ. ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත...
හොද නම් Comment එකක් දාලා REP ටිකකුත් දීලා යමු

ඉස්සුවේ FB එකෙන්
ස්තූතිය FB ලොවෙත් නෑ page එකට
ස්තූතිය FB ලොවෙත් නෑ page එකට

true
මොකද බොල......?? 