අයියෝ Match එකට මොකද වෙන්නේ
Match එකට මොකද වෙන්නේ??
අද දිනයිද...? අනේ අද දිනපන්කෝ...
අපේ ඉස්සරහ ගෙදර ඉන්න Indian supporters ලට හූ කියන්නත් ඕනේ..
ගල් ගහන්නත් ඕනේ...
අනේ මෙහෙම කරන්න එපා..
මගේ බලාපොරොත්තු සුන් වෙනවා..
අද දිනයිද...? අනේ අද දිනපන්කෝ...
අපේ ඉස්සරහ ගෙදර ඉන්න Indian supporters ලට හූ කියන්නත් ඕනේ..
ගල් ගහන්නත් ඕනේ...
අනේ මෙහෙම කරන්න එපා..
මගේ බලාපොරොත්තු සුන් වෙනවා..