රටේ ජනාධිපතිගෙ නම සිරිසේන කියන්න නිකන් මොකදො වගේ රනිල් නම් අවුලක් නෑ
ඇහ්. බොල උබලා මෙලව එලිය දැකලත් නැතුව ඇති, ඩින්ගිරි බණ්ඩා කියලා මහත්තයෙක් මේ රට පාලනය කලා ප්‍රේමදාසගෙන් පස්සේ. කවුරුත් ලැජ්ජයි කිව්වද? එතුමා තමා කිසිම ජනාදිපති වරප්‍රසාදයක් නොගෙන ගෙදර ගිහින් තමන්ගේ ගෙවත්තේ සුපුරුදු විදියට වැඩ කරගෙන ඉදලා ලෙඩට දුකට ආන්ඩුවේ, නුවර ඉස්පිරිතාලෙන් බේත් අරගෙන කිලිටක් නැතුව මිය පරලොව ගිය ජනාදිපති. නම කොච්චර පොශ් උනත් වැඩක් නැ පුත වැඩ කුජීතනම්රටේ ජනාධිපතිගෙ නම සිරිසේන කියන්න නිකන් මොකදො වගේ රනිල් නම් අවුලක් නෑ