අයියෝ_පර්සි_මහේන්ද්‍ර

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    පර්සි මහේන්ද්‍ර
    ස්ත්‍රී දූෂකයෙක්, කුඩු ජාවරම්කාරයෙක්, මිනීමරුවෙක්
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සහල්, මාළු මාෆියාව රනිල් නඩයට එක්වීමෙන් ජනපති ජය තහවුරු වුණා
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රටේ ජනාධිපතිගෙ නම සිරිසේන කියන්න නිකන් මොකදො වගේ රනිල් නම් අවුලක් නෑ
    ඇහ්. බොල උබලා මෙලව එලිය දැකලත් නැතුව ඇති, ඩින්ගිරි බණ්ඩා කියලා මහත්තයෙක් මේ රට පාලනය කලා ප්‍රේමදාසගෙන් පස්සේ. කවුරුත් ලැජ්ජයි කිව්වද? එතුමා තමා කිසිම ජනාදිපති වරප්‍රසාදයක් නොගෙන ගෙදර ගිහින් තමන්ගේ ගෙවත්තේ සුපුරුදු විදියට වැඩ කරගෙන ඉදලා ලෙඩට දුකට ආන්ඩුවේ, නුවර ඉස්පිරිතාලෙන් බේත් අරගෙන කිලිටක් නැතුව මිය පරලොව ගිය ජනාදිපති. නම කොච්චර පොශ් උනත් වැඩක් නැ පුත වැඩ කුජීතනම්