මොකක්ද මහින්දගෙ කතාවෙ වැරැද්ද...ඔක හරියටම හරි..ශ්රි ලකා එකේ හරි සබාපති කවුද කියල බලාගනින් පලාත් පාලන චන්දෙ තිබ්බට පස්සෙ...එතකන් කුරු කුරු නොගා හිටු..එරෝසෝන් උබලානේ මහින්දව අපහු ගෙන්න හදන්නේ. මේ ඒක නොවෙයි අහල තියන ප්රශ්නෙට උත්තර නැති උන නෙහේ.වටේ යන්නේ නැතුව උබේ අදහස කියපන්කො ඇයි මහින්දය මෙහෙම හැසිරෙන්නේ කියලා.




