අයියෝ_මහින්ද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසෝන් උබලානේ මහින්දව අපහු ගෙන්න හදන්නේ. මේ ඒක නොවෙයි අහල තියන ප්‍රශ්නෙට උත්තර නැති උන නෙහේ. :lol::lol: වටේ යන්නේ නැතුව උබේ අදහස කියපන්කො ඇයි මහින්දය මෙහෙම හැසිරෙන්නේ කියලා.
    මොකක්ද මහින්දගෙ කතාවෙ වැරැද්ද...ඔක හරියටම හරි..ශ්‍රි ලකා එකේ හරි සබාපති කවුද කියල බලාගනින් පලාත් පාලන චන්දෙ තිබ්බට පස්සෙ...එතකන් කුරු කුරු නොගා හිටු..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    ඔන්න බලපන් තව ටික දවසකින් කියනව තාමත් මම තමයි මේ රටේ ජනාදිපති කියල :love::love::love: .ඇයි ඉතින් ඉරසොහොන් වගේ උන් ෆෝම් කරනවනෙ .:D:D:D:love::love::love:

    :lol::lol::lol::lol::lol:
    වෙන්නත් බැරි නෑ, මොකද මිනිහා ඉල්ලා අස් උනෙත් නෑ, කාටවත් බාර දුන්නෙත් නෑ.

    මේ රටේ ජනාධිපති මමයි අපේ හාන්දුරුවනෙ කියලා ලඟදිම කියාවි.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මොකක්ද මහින්දගෙ කතාවෙ වැරැද්ද...ඔක හරියටම හරි..ශ්‍රි ලකා එකේ හරි සබාපති කවුද කියල බලාගනින් පලාත් පාලන චන්දෙ තිබ්බට පස්සෙ...එතකන් කුරු කුරු නොගා හිටු..

    උබට ඉතින් මහින්ද කොල්ලෙක්ගේ පයියක් පෙන්නලා මේක කිමබක් කිව්වත් ඇත්ත නේන්නම් සර් කියාගෙන ඉදි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබට ඉතින් මහින්ද කොල්ලෙක්ගේ පයියක් පෙන්නලා මේක කිමබක් කිව්වත් ඇත්ත නේන්නම් සර් කියාගෙන ඉදි

    වද අගමැතියගෙ ගල් කොල්ලො කියුවොත් කියන්නෙ ඔය වගේ රට ගොන් කතාවක් තමයි...කියාගන්ඩ දෙයක් තේරෙන් නැත්තන් කට වහගෙන හිටපන් බූරුවො..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    :lol::lol::lol::lol::lol:
    වෙන්නත් බැරි නෑ, මොකද මිනිහා ඉල්ලා අස් උනෙත් නෑ, කාටවත් බාර දුන්නෙත් නෑ.

    මේ රටේ ජනාධිපති මමයි අපේ හාන්දුරුවනෙ කියලා ලඟදිම කියාවි.

    :yes: බලයට තියෙන ප්‍රේතකමයි, පුහු ආඩම්බරකමයි ඔලුවට ගහලා පිස්සුවෙන් ඉන්නේ
     
    • Like
    Reactions: skymicro

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    avatar312790_58.gif
    gayankuwait
    user_online.gif
    avatar346866_6.gif
    erozan
    user_offline.gif

    උඹලා ගැන
    20952912_1912712475646933_2329503675861349855_n.jpg

    දුක නිවෙන්න තව ටිකක් නටපල්ලා.කොච්චර නැටුවත් දුක නිවිලා නෑ වගේ. තව හයියෙන් නටපන්. උඹලා ඔහොම නටනකොට අපිට තමයි සතුටු.ලොක්කගෙයි උඹලගෙයි වෙනසක් නෑ බං .මරු විකල්ලෙන් බෙරිහන් දෙනවා විතරයි. පිස්සො වගේ දැගලුවට වැඩක් නෑ.මොලේ පාවිච්චි කරලා ගේමක් ගහන්න බලපන්.

    බලපන් උඹලා එක ක්‍රියේටිව් ත්‍රෙඩ් එකක් මේ එලකිරියෙ දාලා තියෙනවද කියලා.ඒකට අපි 2014දි දාපු, බ්‍රෙන් වොෂ් ත්‍රෙඩුත් ,තාම බුම්ප් වෙනවා.

    බලපන් මම උඹලගේ අප්පච්චිට එක ත්‍රෙඩ් එකක බැනලා තියෙනවද කියලා.මම කලේ සංවාදයක් ගොඩනගපු එක විතරයි.උඹලා ඒ ත්‍රෙඩ් වලට ඇවිත් ඉල්ලන් නා ගත්ත බං.(උඹලගේ වනචරකම/මෝඩකම/වහල්කම/නූගත්කම ප්‍රදර්ශනය කලා).
    බලපන් මම උඹලා කියපු එකකටවත් රෙප්ලයි කලාද කියලා.වැඩිම වුනොත් මම කලේ පොඩි bump එකක් දාපු එක විතරයි.
    අවුරුදු 2කට පස්සෙවත් මම උ
    ලට මේ ටික කිව්වේ උඹලා ගැන දුක හිතිලා.
    දැන්වත් මොලේ පාවිච්චි කරලා ගේමක් ගහන්න බලපන්.

    :)

    :lol::lol::lol::lol::lol::lol::lol: පොනිලගෙ ගල් කොල්ල සැරටම බයිට් වෙලා...ක්‍රියේටිව්ද...නොදකින් පකෝ රෙදි නැතුව තවත් කියෝනව...නොදකින් මෙහෙමත් ජීවිත...:lol::lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    :yes: බලයට තියෙන ප්‍රේතකමයි, පුහු ආඩම්බරකමයි ඔලුවට ගහලා පිස්සුවෙන් ඉන්නේ

    තමන්ගෙ නම රන් අකුරින් ලියවගන්න පුළුවන් වෙච්ච මනුස්සයෙක් අද පුස් වෙඩිල්ලක් වගෙ දවල්ට එකකුයි රෑට තව එකකුයි තැන තැන මඥ්ඥං කියව කියව යනවා.

    තණ්හාය ජායති සෝකෝ
    තණ්හාය ජායති භයං
    තණ්හාය විප්පමුත්තස්ස
    නත්ථි සෝකෝ කුතෝ භයං
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    තමන්ගෙ නම රන් අකුරින් ලියවගන්න පුළුවන් වෙච්ච මනුස්සයෙක් අද පුස් වෙඩිල්ලක් වගෙ දවල්ට එකකුයි රෑට තව එකකුයි තැන තැන මඥ්ඥං කියව කියව යනවා.

    තණ්හාය ජායති සෝකෝ
    තණ්හාය ජායති භයං
    තණ්හාය විප්පමුත්තස්ස
    නත්ථි සෝකෝ කුතෝ භයං

    එකනේ. මේවට කියන්න වචන නැ අවු 02ක් තියාගෙන ඉල්ලන්ම කාලා දැන් හොදටම හුල්ලනවා. කවදාවත්ම සැහීමකට පත් වෙන්නේ නැ කථාව නම් බණ ටෝක්
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura

    දැන් රනිල් , phone එකට කතා කලා...!!!
    හංසයට X ගහන්න කිව්වා...!!!!
    recording එකක් වුනත්, මම කිව්වා අනිවා හංසයට කියලා...

    උඹලටත් කතා කලාද?
    මෙන්න Call එක ආපු number එක 0117491700 .
    මේ number එකට call කලාම අලුත්
    recording එකක් අහන්න පුලුවන්...( එත් Call කරල කියන්නෙ වෙන recording එකක් ):rofl::lol:recording එකක් වුනත්, මම කිව්වා අනිවා හංසයට කියලා...

    මොන ජීවිතද හුත්තෝ මේ

    :lol: :lol: :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    වද අගමැතියගෙ ගල් කොල්ලො කියුවොත් කියන්නෙ ඔය වගේ රට ගොන් කතාවක් තමයි...කියාගන්ඩ දෙයක් තේරෙන් නැත්තන් කට වහගෙන හිටපන් බූරුවො..

    :lol: :lol: :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    එකනේ. මේවට කියන්න වචන නැ අවු 02ක් තියාගෙන ඉල්ලන්ම කාලා දැන් හොදටම හුල්ලනවා. කවදාවත්ම සැහීමකට පත් වෙන්නේ නැ කථාව නම් බණ ටෝක්

    :yes::yes:
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    මහින්දගෙ බෙට්ට සිඹින්නෙ නැතුව රටට වැඩක් කරල පෙන්නපල්ලකෝ
    බලපන් මේ විඩියො එක ෂෙයාර් කරල තියන රට හරක් ගොඩ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ගෙ නම රන් අකුරින් ලියවගන්න පුළුවන් වෙච්ච මනුස්සයෙක් අද පුස් වෙඩිල්ලක් වගෙ දවල්ට එකකුයි රෑට තව එකකුයි තැන තැන මඥ්ඥං කියව කියව යනවා.

    තණ්හාය ජායති සෝකෝ
    තණ්හාය ජායති භයං
    තණ්හාය විප්පමුත්තස්ස
    නත්ථි සෝකෝ කුතෝ භයං

    තන්හාය ජාති සෝකෝ වෙන්නෙ අගමැති රනිලට..ලකාවෙ ලොකුම හොරකම මහ බැකු හොරකමට මාට්ටු උන දවසට තේරෙයි උන්දට..:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගෙ බෙට්ට සිඹින්නෙ නැතුව රටට වැඩක් කරල පෙන්නපල්ලකෝ
    බලපන් මේ විඩියො එක ෂෙයාර් කරල තියන රට හරක් ගොඩ

    රටට වැඩක් කරන්ඩ නම් රනිල වගේ මහ බැකුව කොල්ල කන්ඩ ඔනෙ..රටට වැඩක් වෙන්ඩ නම් රනිල වගේ ජාතික සම්පත් විකුනගෙන කන්ඩ ඔනෙ...රටට වැඩක් වෙන්ඩ නම් රනිල වගේ *න්නයෙක් වෙන්ඩ ඔනෙ...ආන්න එතකොට මුන් හුරේ දායි..:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    තන්හාය ජාති සෝකෝ වෙන්නෙ අගමැති රනිලට..ලකාවෙ ලොකුම හොරකම මහ බැකු හොරකමට මාට්ටු උන දවසට තේරෙයි උන්දට..:):)

    :yes::yes:
    තන්හාය ජාති සෝකෝ වෙන්නෙ, ඒ තණ්හාවට යට වෙලා වැඩ කරන සියළුම අයට
    :):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol::lol::lol::lol::lol::lol: පොනිලගෙ ගල් කොල්ල සැරටම බයිට් වෙලා...ක්‍රියේටිව්ද...නොදකින් පකෝ රෙදි නැතුව තවත් කියෝනව...නොදකින් මෙහෙමත් ජීවිත...:lol::lol::lol::lol::lol:
    මොන ජීවිතද හුත්තෝ මේ මට කියන්න යහලුවේ.. මොන ජීවිතද මෙව්වා.. :lol: recording එකක් අහන්න පුලුවන්...( එත් Call කරල කියන්නෙ වෙන recording එකක් ):rofl::lol:recording එකක් වුනත්, මම කිව්වා අනිවා හංසයට කියලා... :lol:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    මොන ජීවිතද හුත්තෝ මේ මට කියන්න යහලුවේ.. මොන ජීවිතද මෙව්වා.. :lol: recording එකක් අහන්න පුලුවන්...( එත් Call කරල කියන්නෙ වෙන recording එකක් ):rofl::lol:recording එකක් වුනත්, මම කිව්වා අනිවා හංසයට කියලා... :lol:

    :lol: :lol: :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes::yes:
    තන්හාය ජාති සෝකෝ වෙන්නෙ, ඒ තණ්හාවට යට වෙලා වැඩ කරන සියළුම අයට
    :):)
    mahinda hoda naha balayata kadarayima kiyamuko

    ethokata ko me anduwe parjathnthawaday? ko mathiwarane ?

    mahinda narakanam ubala hodayi kiyanne kawada my3? ranil? chandika? sf? ravi vikamabahu ? mano ganeshan ? tna? sb.vijadasa ? sajith? harin? rajitha? :lol::lol: