අයිස්ක්‍රිම් !!!!
මචන් අයිස්ක්‍රිම් මැසින් එකක් ගන්න ඉන්නේ
නමුත් මට දැනගන්න ඔන ඒකට දාන කිරි( සන්ඩේ)
එක අපි කොහොමද හදාගන්නේ කියල. දන්න කෙනෙක් කියන්න.
නමුත් මට දැනගන්න ඔන ඒකට දාන කිරි( සන්ඩේ)
එක අපි කොහොමද හදාගන්නේ කියල. දන්න කෙනෙක් කියන්න.

hamma eke rasa nam patta. jaffna eke seeni rasa wadi lu neda?