අයිස්ක්‍රිම් !!!!

netnet

Well-known member
  • Oct 6, 2016
    9,610
    8,343
    113
    අයිස්ක්‍රිම් !!!!

    මචන් අයිස්ක්‍රිම් මැසින් එකක් ගන්න ඉන්නේ
    නමුත් මට දැනගන්න ඔන ඒකට දාන කිරි( සන්ඩේ)
    එක අපි කොහොමද හදාගන්නේ කියල. දන්න කෙනෙක් කියන්න.

    305224_b_ac93f0382df2a6ca33b589258cca3f02.jpg

    • Like
    Reactions: Sachith777

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාසෙකට පාරක් වැල්ලවත්තේ රියෝ එකට යනවමයි..
    කිතුල් නට්, මැන්ගෝ, ෆෘටැන්ඩ් නට් පට්ට...
    උබලත් ගිහින් කාපල්ල වටේ පිටේ ඉන්න උන්..
    බම්ප්...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මාසෙකට පාරක් වැල්ලවත්තේ රියෝ එකට යනවමයි..
    කිතුල් නට්, මැන්ගෝ, ෆෘටැන්ඩ් නට් පට්ට...
    උබලත් ගිහින් කාපල්ල වටේ පිටේ ඉන්න උන්..
    බම්ප්...

    avatar476938_2.gif
     
    Feb 12, 2018
    117
    9
    0
    මාසෙකට පාරක් වැල්ලවත්තේ රියෝ එකට යනවමයි..
    කිතුල් නට්, මැන්ගෝ, ෆෘටැන්ඩ් නට් පට්ට...
    උබලත් ගිහින් කාපල්ල වටේ පිටේ ඉන්න උන්..
    බම්ප්...
    ;):yes: hamma eke rasa nam patta. jaffna eke seeni rasa wadi lu neda?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මාසෙකට පාරක් වැල්ලවත්තේ රියෝ එකට යනවමයි..
    කිතුල් නට්, මැන්ගෝ, ෆෘටැන්ඩ් නට් පට්ට...
    උබලත් ගිහින් කාපල්ල වටේ පිටේ ඉන්න උන්..
    බම්ප්...

    හතර පාරක් විතර ගියා.. එක සැරයක් මහ වැස්සේ ගිහින් කෑවා.. ඒක තමයි චාටර්ම සීන් එක..:lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ;):yes: hamma eke rasa nam patta. jaffna eke seeni rasa wadi lu neda?

    මට හිතෙනවා යාපනේ එකේය හොදම කොලිටිය තියෙන්නේ කියලා...එහෙ ගිහින් අව්වෙ කර වෙවි කද්දි ඉතින් කොහොමත් රහයි...:yes::yes:

    හතර පාරක් විතර ගියා.. එක සැරයක් මහ වැස්සේ ගිහින් කෑවා.. ඒක තමයි චාටර්ම සීන් එක..:lol:

    අනිවා මචං එකේ අයිස්ක්‍රිම් නම් කත හැකි ඕන තරම්..
    එහෙම වැස්සෙ කද්දිත් අමුතුම වයිල්ඩ් ගතියක් එනවා.. හැදෙනවා නම් ඕන හෙම්බිරිස්සවක් හැදියන් කියල තම්න්ටම ගේමක් ඉල්ලගෙන පොර වගේ කන්නෙ ඉතින්... :D:D
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මාසෙකට පාරක් වැල්ලවත්තේ රියෝ එකට යනවමයි..
    කිතුල් නට්, මැන්ගෝ, ෆෘටැන්ඩ් නට් පට්ට...
    උබලත් ගිහින් කාපල්ල වටේ පිටේ ඉන්න උන්..
    බම්ප්...
    hamme ithin maru ice cream eka sirawatama.. hena range ekak thiyenwa :love::love:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් අයිස්ක්‍රිම් මැසින් එකක් ගන්න ඉන්නේ
    නමුත් මට දැනගන්න ඔන ඒකට දාන කිරි( සන්ඩේ)
    එක අපි කොහොමද හදාගන්නේ කියල. දන්න කෙනෙක් කියන්න.

    305224_b_ac93f0382df2a6ca33b589258cca3f02.jpg

    Bump