අයිස්ටෙයින්ගේ අලුත්ම සොයා ගැනීම

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    සොයන්නා;19708391 said:
    :lol::lol::lol::lol::lol: පට්ට ඕයි.... ඒ ගමන දැන් කම්පියුටර් හැදුවෙත් අයින්ස්ටයින් ද.... :lol::lol::lol::lol:

    :lol::lol::lol: uba quantum mechanics and electronics ahala nadda :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොයන්නා;19708391 said:
    :lol::lol::lol::lol::lol: පට්ට ඕයි.... ඒ ගමන දැන් කම්පියුටර් හැදුවෙත් අයින්ස්ටයින් ද.... :lol::lol::lol::lol:

    නොදන්න දේවල් පඩත්තරය වගේ කියවන්න ගිහිල්ල නිකන් කිච වෙන්න එපා... :dull:
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    නොදන්න දේවල් පඩත්තරය වගේ කියවන්න ගිහිල්ල නිකන් කිච වෙන්න එපා... :dull:

    ගොන් කතා කියන්න එපා බන්...:lol::lol: ඇලන් ටියුරින් වගේ උන් නොහිටින්න හදයි කම්පියුටර්... ජේ ජේ තොම්සන් ඉලෙක්ට්‍රෙන විකාරෙ හොයාගත්තා කියල විදුලිය බලය හදන්න පුලුවං ජෙනරේටර් හැදුවෙ එයාද??... ඇත්ත ලෝකෙ වැඩකරුවන්ට තියරි වැඩක් නෑ... :yes:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    සොයන්නා;19708656 said:
    බෙල් ලැබ්ස් වල සිලිකන් මූට්ටු කරනකොට අයින්ස්ටයින් කොහෙද දන්නෑ හිටියෙ....:lol::lol:

    :lol::lol: Ithin yako Silicon Germanium walin semiconductors awe quauntum mechanics theory walin buruwo nodanna dewal katha karanna epa :lol::lol::lol:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    නොදන්න දේවල් පඩත්තරය වගේ කියවන්න ගිහිල්ල නිකන් කිච වෙන්න එපා... :dull:

    well.jpg
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    :lol::lol: Ithin yako Silicon Germanium walin semiconductors awe quauntum mechanics theory walin buruwo nodanna dewal katha karanna epa :lol::lol::lol:

    මොන බොරුද බන්....crystal radio එක හදපු උන් ඒකට ගැලේනා crystal එක පාවිච්චි කලේ ඔය මල විකාර ක්වන්ටම් යාන්ත්‍රනය ගැන දැනගෙනද.....මගුල තමයි... practicle ලබපු අත්දැකීම් පාවිච්චි කරල හොයාගත් දැනුමින් සිලිකන් ජර්මේනියම් බයිනරි ස්විච් වලට පාවිච්චි කලා.... නිකං මෝඩ චූන් දාන්න එපා....ඕකත් අර ජේ ජේ තොම්සන් ගෙ ඉලෙක්ට්‍රෙන වගේ තමයි....ඇත්ත කියල හිතං ඉන්නව..:lol:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    සොයන්නා;19708915 said:

    dn uba crystal radio ekak gana kiyawanawa :rofl: , mama kiyanne modern electronic base eka wena semiconductors gana :lol::lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    dn uba crystal radio ekak gana kiyawanawa :rofl: , mama kiyanne modern electronic base eka wena semiconductors gana :lol::lol:

    ඇයි සිලිකන් crsytal නෙවෙයිද.... බන් අයින්ස්ටයින්ලා කොරපු මගුලක් නෑ...උන්ගෙන් මේ ලෝකෙට වෙච්ච දෙයක් නෑ බොරු බර බයිලා තියරි ඇරෙන්න.... කාලයත් සමග සයන්ටිස්ලට අත්දැකීම් වලින් එකතු උන දැනුම ටික ටික වර්ධනය කරගත්තා.... ඒ දැනුම ලැබුණ සමහර ක්‍රම වහගන්න ඇමරිකන් රජය අයින්ස්ටයින් වගේ පඹයො පාවිච්චි කලා...වැඩියෙන්ම අයින්ස්ටයින් පාවිච්චි කලේ ජර්මනියට රිදෙන්න....ඌ යුදෙවුවෙක් නිසා.... අපිට තමයි අයින්ස්ටයින් මැජික්....:sorry:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    සොයන්නා;19708946 said:

    Carbon crystaluth thiyenawa bn :lol: kohenda bn uba owa igena gatte :rofl::rofl: welawak hamba unoth mama ubata semiconductors ganai crystal ganai quantum mechanics ganai tread ekak dannm :lol::lol:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    යකෝ අයින්සටයින් කියන්නෙ 20 වන සියවසේ මහා ප්රාඥයා කියලයි මුලු ලෝකෙම අදුන්න වන්නෙ. ඒ නිකමට නෙමේ. මිනිහා හදුන්නලා දුන්න සාපේක්ශතා වාදය නිව්ටන්ගේ බවුතික විද‍යා නියමය ප්රතිස්තාපනය කලා. මුලු බවුතික විදයා විශයම කනපිට හැෙෙව්වු අයින්ස්ටයින්.

    ලෝක බේගල් පිළිගන්න උබලා වගේ උන් නිසා තමයි ලංකාවට දිවුනුවක් නැත්තේ,
    කණපිට හරවලා මොක්ද්දන්නැ කොරේ අයිස්ටෙයින් කරපු එක දෙයක් කියපන් උඹලා
    වගේ ගංජා ගහණ එවුන්ට නම් හොදයි අහසේ තරු දිහා බලාගෙන සාපේක්ශතා වාදය
    මතක් කරගෙන අතේ පාරක් ගහන්න, ඔය සාපේක්ශතා වාදයයෙන් වැඩ කරන එක
    දෙයක් කියපන් බලන්න අයිස්ටෙයින්ගේ අම්මටවත් පිනක් ලැබෙන්න
    :lol:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ලෝක බේගල් පිළිගන්න උබලා වගේ උන් නිසා තමයි ලංකාවට දිවුනුවක් නැත්තේ,
    කණපිට හරවලා මොක්ද්දන්නැ කොරේ අයිස්ටෙයින් කරපු එක දෙයක් කියපන් උඹලා
    වගේ ගංජා ගහණ එවුන්ට නම් හොදයි අහසේ තරු දිහා බලාගෙන සාපේක්ශතා වාදය
    මතක් කරගෙන අතේ පාරක් ගහන්න, ඔය සාපේක්ශතා වාදයයෙන් වැඩ කරන එක
    දෙයක් කියපන් බලන්න අයිස්ටෙයින්ගේ අම්මටවත් පිනක් ලැබෙන්න
    :lol:

    uba gal ugyeda bn inne :rofl::rofl: uba GPS ekak kiyala ekak dannawada? :rofl:
     
    • Like
    Reactions: GuneBhai

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Mekai methana wela tiyenne mata pena widihata mun natta patalagena inne...
    Einstein kiyanne sahenna molayak uu saamaanya porak nemei eka hinda apita miniha kiyapu dewal therum ganna tawa kaalayak yanawa.Dan minihage theory tamai oya anith scientistla practical karala tiyenne!! Oya Nikola Tesla kiyanneth genius porak tamai ihtin.Eth apita ekkenekta wada anith kena hondai araya wadakna kiyala kiyanna baa.Eka boru wadak,......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොයන්නා;19708385 said:
    මොන තියරිද බන් ටෙස්ල වගේ මිනිස්සුන්ට....:lol::lol: උන් වැඩ විතරයි... තියරි හදපු මිනිස්සු නෙවි.... ටෙස්ලට AC විදුලිය ගැන අදහස ඇවිත් තියෙන්නෙ බයිසිකලයක පැඩල් වැඩ කරන හැටි දැකලා...උන් පරිසරේ එක්ක ජීවත් වෙලා සොබාදහම වැඩ කරන හැටි තේරුං අරං ඒ රිදම් එකට නිර්මාන කරපු මිනිස්සු.... අයින්ස්ටයින් වගේ නින්දෙන් නැගිටලා වගේ අවකාශෙ රවුං කරන්න කතා කරපු උන් නෙවි...ටෙස්ල මැරෙන්න කලින් පත්තරේක රිපෝටර් කෙනෙක් එක්ක කරපු සාකච්චාවක් තියෙනවා...ටෙස්ල එකෙදි කියනවා මේ අවට පවතින සෑම වස්තුවකම ඇසෙන සංගීතය අයින්ස්ටයින්ට ඇහුනා නම් ඔහු කවදාවත් ඔය තියරි නිර්මානය කරන්නෙ නෑ කියල..:yes:

    අනේ ෆකෝ.... තියරි වලින් තොරව විදයාවෙන් වැඩක් ගන්න පුලුවන්ද? අනික ‍ටෙස්ලාවයි අයින්සටයිනවයි කම්පෙයා කරන එකත් මහම මහ මෝඩ වැඩක්. අයින්ස්ටයින් Theoritical Physics කරපු පොරක් ‍ටෙස්ලා Electrical Engineering ෆිල්ඩ් එකෙ හිටපු පොරක්. මේවා තල දෙකක තියන Subjects. උඹලා නිකන් ටෙස්ලා ටෙස්ලා කියලා රැඩිකල් පොරවල් වෙනන් හැදුවට අර බුදු හාමුදුරැවෝ කිව්ව වගේ පිදිය යුත්තන් පුදන්න ඉගෙන ගනින් ඉස්සර වෙලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොයන්නා;19708946 said:
    ඇයි සිලිකන් crsytal නෙවෙයිද.... බන් අයින්ස්ටයින්ලා කොරපු මගුලක් නෑ...උන්ගෙන් මේ ලෝකෙට වෙච්ච දෙයක් නෑ බොරු බර බයිලා තියරි ඇරෙන්න.... කාලයත් සමග සයන්ටිස්ලට අත්දැකීම් වලින් එකතු උන දැනුම ටික ටික වර්ධනය කරගත්තා.... ඒ දැනුම ලැබුණ සමහර ක්‍රම වහගන්න ඇමරිකන් රජය අයින්ස්ටයින් වගේ පඹයො පාවිච්චි කලා...වැඩියෙන්ම අයින්ස්ටයින් පාවිච්චි කලේ ජර්මනියට රිදෙන්න....ඌ යුදෙවුවෙක් නිසා.... අපිට තමයි අයින්ස්ටයින් මැජික්....:sorry:

    අනේ ෆකෝ.... අයින්ස්ටයින් මිනිහා කරපු ඔක්ක‍ොම සොයාගැනීම් කලේ ජරමනියේ ඉන්න කාලේ. මිනිහා ඇමරිකාවට යන්නෙ 1933. ඇමරිකාවට එත‍කොට මිනිහාව අහවල් එකට තමා පාවිච්ච කරන්නෙ තිබ්බෙ.... :rofl::rofl::rofl::rofl:

    අයින්සටයින්ගෙන් ජර්මනියට ඇති වැඩක් නෑ. උන්ට රිදුනෙත් නෑ අයින්සටයින් නෑ කියලා. ඇමරිකාවට ලැබුන වාසියකුත් නෑ අයින්සටයින්ගේන.... :P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලෝක බේගල් පිළිගන්න උබලා වගේ උන් නිසා තමයි ලංකාවට දිවුනුවක් නැත්තේ,
    කණපිට හරවලා මොක්ද්දන්නැ කොරේ අයිස්ටෙයින් කරපු එක දෙයක් කියපන් උඹලා
    වගේ ගංජා ගහණ එවුන්ට නම් හොදයි අහසේ තරු දිහා බලාගෙන සාපේක්ශතා වාදය
    මතක් කරගෙන අතේ පාරක් ගහන්න, ඔය සාපේක්ශතා වාදයයෙන් වැඩ කරන එක
    දෙයක් කියපන් බලන්න අයිස්ටෙයින්ගේ අම්මටවත් පිනක් ලැබෙන්න
    :lol:

    GPS Satellites
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    uba gal ugyeda bn inne :rofl::rofl: uba GPS ekak kiyala ekak dannawada? :rofl:

    අනේ අනේ අපි දන් නැ ජ්පිස් ගැන ජිපිස් මොකක්ද එකත් හොයා ගත්තේ අයිස්ටෙයින්
    මහත්තයද, එහෙම නම් ලියනාඩෝ ඩාවින්චි අයිස්ටෙයින්ට වැඩිය පොරක්නේ අයිස්ටෙයින්
    දනිස්සේ වත් නැති කාලෙනේ ලියනාඩෝ ඩාවින්චිත් ඔවා ගැන ලියලා තිබ්බේ, අහන දකින
    දේට වැඩිය හොයල බලලා කියන්න
    :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    GPS Satellites

    අනේ අනේ අපි දන් නැ ජ්පිස් ගැන ජිපිස් මොකක්ද එකත් හොයා ගත්තේ අයිස්ටෙයින්
    මහත්තයද, එහෙම නම් ලියනාඩෝ ඩාවින්චි අයිස්ටෙයින්ට වැඩිය පොරක්නේ අයිස්ටෙයින්
    දනිස්සේ වත් නැති කාලෙනේ ලියනාඩෝ ඩාවින්චිත් ඔවා ගැන ලියලා තිබ්බේ, අහන දකින
    දේට වැඩිය හොයල බලලා කියන්න
    :D
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අනේ අනේ අපි දන් නැ ජ්පිස් ගැන ජිපිස් මොකක්ද එකත් හොයා ගත්තේ අයිස්ටෙයින්
    මහත්තයද, එහෙම නම් ලියනාඩෝ ඩාවින්චි අයිස්ටෙයින්ට වැඩිය පොරක්නේ අයිස්ටෙයින්
    දනිස්සේ වත් නැති කාලෙනේ ලියනාඩෝ ඩාවින්චිත් ඔවා ගැන ලියලා තිබ්බේ, අහන දකින
    දේට වැඩිය හොයල බලලා කියන්න
    :D

    uba physics kochchara durata igenagena thiyenawada?

    theory nathuwa karanna puluwan reddak na bn..