සොයන්නා;19708391 said:පට්ට ඕයි.... ඒ ගමන දැන් කම්පියුටර් හැදුවෙත් අයින්ස්ටයින් ද....
![]()

uba quantum mechanics and electronics ahala nadda 

නොදන්න දේවල් පඩත්තරය වගේ කියවන්න ගිහිල්ල නිකන් කිච වෙන්න එපා...![]()

ඇලන් ටියුරින් වගේ උන් නොහිටින්න හදයි කම්පියුටර්... ජේ ජේ තොම්සන් ඉලෙක්ට්රෙන විකාරෙ හොයාගත්තා කියල විදුලිය බලය හදන්න පුලුවං ජෙනරේටර් හැදුවෙ එයාද??... ඇත්ත ලෝකෙ වැඩකරුවන්ට තියරි වැඩක් නෑ... 
සොයන්නා;19708656 said:බෙල් ලැබ්ස් වල සිලිකන් මූට්ටු කරනකොට අයින්ස්ටයින් කොහෙද දන්නෑ හිටියෙ....![]()

Ithin yako Silicon Germanium walin semiconductors awe quauntum mechanics theory walin buruwo nodanna dewal katha karanna epa 

Ithin yako Silicon Germanium walin semiconductors awe quauntum mechanics theory walin buruwo nodanna dewal katha karanna epa
![]()

සොයන්නා;19708915 said:මොන බොරුද බන්....crystal radio එක හදපු උන් ඒකට ගැලේනා crystal එක පාවිච්චි කලේ ඔය මල විකාර ක්වන්ටම් යාන්ත්‍රනය ගැන දැනගෙනද.....මගුල තමයි... practicle ලබපු අත්දැකීම් පාවිච්චි කරල හොයාගත් දැනුමින් සිලිකන් ජර්මේනියම් බයිනරි ස්විච් වලට පාවිච්චි කලා.... නිකං මෝඩ චූන් දාන්න එපා....ඕකත් අර ජේ ජේ තොම්සන් ගෙ ඉලෙක්ට්රෙන වගේ තමයි....ඇත්ත කියල හිතං ඉන්නව..![]()
, mama kiyanne modern electronic base eka wena semiconductors gana 

dn uba crystal radio ekak gana kiyawanawa, mama kiyanne modern electronic base eka wena semiconductors gana
![]()

සොයන්නා;19708946 said:ඇයි සිලිකන් crsytal නෙවෙයිද.... බන් අයින්ස්ටයින්ලා කොරපු මගුලක් නෑ...උන්ගෙන් මේ ලෝකෙට වෙච්ච දෙයක් නෑ බොරු බර බයිලා තියරි ඇරෙන්න.... කාලයත් සමග සයන්ටිස්ලට අත්දැකීම් වලින් එකතු උන දැනුම ටික ටික වර්ධනය කරගත්තා.... ඒ දැනුම ලැබුණ සමහර ක්‍රම වහගන්න ඇමරිකන් රජය අයින්ස්ටයින් වගේ පඹයො පාවිච්චි කලා...වැඩියෙන්ම අයින්ස්ටයින් පාවිච්චි කලේ ජර්මනියට රිදෙන්න....ඌ යුදෙවුවෙක් නිසා.... අපිට තමයි අයින්ස්ටයින් මැජික්....![]()
kohenda bn uba owa igena gatte 
welawak hamba unoth mama ubata semiconductors ganai crystal ganai quantum mechanics ganai tread ekak dannm 

යකෝ අයින්සටයින් කියන්නෙ 20 වන සියවසේ මහා ප්‍රාඥයා කියලයි මුලු ලෝකෙම අදුන්න වන්නෙ. ඒ නිකමට නෙමේ. මිනිහා හදුන්නලා දුන්න සාපේක්ශතා වාදය නිව්ටන්ගේ බවුතික විදයා නියමය ප්‍රතිස්තාපනය කලා. මුලු බවුතික විදයා විශයම කනපිට හැෙෙව්වු අයින්ස්ටයින්.

ලෝක බේගල් පිළිගන්න උබලා වගේ උන් නිසා තමයි ලංකාවට දිවුනුවක් නැත්තේ,
කණපිට හරවලා මොක්ද්දන්නැ කොරේ අයිස්ටෙයින් කරපු එක දෙයක් කියපන් උඹලා
වගේ ගංජා ගහණ එවුන්ට නම් හොදයි අහසේ තරු දිහා බලාගෙන සාපේක්ශතා වාදය
මතක් කරගෙන අතේ පාරක් ගහන්න, ඔය සාපේක්ශතා වාදයයෙන් වැඩ කරන එක
දෙයක් කියපන් බලන්න අයිස්ටෙයින්ගේ අම්මටවත් පිනක් ලැබෙන්න![]()

uba GPS ekak kiyala ekak dannawada? 
සොයන්නා;19708385 said:මොන තියරිද බන් ටෙස්ල වගේ මිනිස්සුන්ට....උන් වැඩ විතරයි... තියරි හදපු මිනිස්සු නෙවි.... ටෙස්ලට AC විදුලිය ගැන අදහස ඇවිත් තියෙන්නෙ බයිසිකලයක පැඩල් වැඩ කරන හැටි දැකලා...උන් පරිසරේ එක්ක ජීවත් වෙලා සොබාදහම වැඩ කරන හැටි තේරුං අරං ඒ රිදම් එකට නිර්මාන කරපු මිනිස්සු.... අයින්ස්ටයින් වගේ නින්දෙන් නැගිටලා වගේ අවකාශෙ රවුං කරන්න කතා කරපු උන් නෙවි...ටෙස්ල මැරෙන්න කලින් පත්තරේක රිපෝටර් කෙනෙක් එක්ක කරපු සාකච්චාවක් තියෙනවා...ටෙස්ල එකෙදි කියනවා මේ අවට පවතින සෑම වස්තුවකම ඇසෙන සංගීතය අයින්ස්ටයින්ට ඇහුනා නම් ඔහු කවදාවත් ඔය තියරි නිර්මානය කරන්නෙ නෑ කියල..
![]()
සොයන්නා;19708946 said:ඇයි සිලිකන් crsytal නෙවෙයිද.... බන් අයින්ස්ටයින්ලා කොරපු මගුලක් නෑ...උන්ගෙන් මේ ලෝකෙට වෙච්ච දෙයක් නෑ බොරු බර බයිලා තියරි ඇරෙන්න.... කාලයත් සමග සයන්ටිස්ලට අත්දැකීම් වලින් එකතු උන දැනුම ටික ටික වර්ධනය කරගත්තා.... ඒ දැනුම ලැබුණ සමහර ක්‍රම වහගන්න ඇමරිකන් රජය අයින්ස්ටයින් වගේ පඹයො පාවිච්චි කලා...වැඩියෙන්ම අයින්ස්ටයින් පාවිච්චි කලේ ජර්මනියට රිදෙන්න....ඌ යුදෙවුවෙක් නිසා.... අපිට තමයි අයින්ස්ටයින් මැජික්....![]()

ලෝක බේගල් පිළිගන්න උබලා වගේ උන් නිසා තමයි ලංකාවට දිවුනුවක් නැත්තේ,
කණපිට හරවලා මොක්ද්දන්නැ කොරේ අයිස්ටෙයින් කරපු එක දෙයක් කියපන් උඹලා
වගේ ගංජා ගහණ එවුන්ට නම් හොදයි අහසේ තරු දිහා බලාගෙන සාපේක්ශතා වාදය
මතක් කරගෙන අතේ පාරක් ගහන්න, ඔය සාපේක්ශතා වාදයයෙන් වැඩ කරන එක
දෙයක් කියපන් බලන්න අයිස්ටෙයින්ගේ අම්මටවත් පිනක් ලැබෙන්න![]()
uba gal ugyeda bn inneuba GPS ekak kiyala ekak dannawada?
![]()

GPS Satellites

අනේ අනේ අපි දන් නැ ජ්පිස් ගැන ජිපිස් මොකක්ද එකත් හොයා ගත්තේ අයිස්ටෙයින්
මහත්තයද, එහෙම නම් ලියනාඩෝ ඩාවින්චි අයිස්ටෙයින්ට වැඩිය පොරක්නේ අයිස්ටෙයින්
දනිස්සේ වත් නැති කාලෙනේ ලියනාඩෝ ඩාවින්චිත් ඔවා ගැන ලියලා තිබ්බේ, අහන දකින
දේට වැඩිය හොයල බලලා කියන්න![]()