අයිස් ක්‍රීම් කොත්තු හදන්නේ මෙහෙමයි....

DhanushkaLive

Junior member
  • Aug 21, 2019
    284
    15
    18
    අයිස් ක්‍රීම් කොත්තු හදන්නේ මෙහෙමයි...😄අයිස් කොත්තු කමු😝
     
    • Like
    Reactions: anchor14

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    කවුද කෙනෙක් දැන් ටික දවසකට කලින් අයිස්ක්‍රීම් කොත්තු හදන හැටි ගැන වීඩියෝ එකක් දාලා තිබ්බා. දැන් හැම එකාම අයිස්ක්‍රීම් කොත්තු හදනවා. ඒ ගැන වීඩියෝ දානවා. දැකලා එපා වෙනවා.