අයිස් කාරයෝ හැම තැනම.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    ලංකවේ ගොඩක් උන් දැන් අයිස් ගහනව.
    මම දන්න පොඩි කොල්ලෝ බර ගානක් ගහනව අයිස්.
    මේකට හේතුව මොකක්ද?

    hethuwa modakama wena mokadda lol
     
    • Like
    Reactions: Pol hora and NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒ මිනිස්සුන්ගෙ හිත හොදයි අනිත් උන්ට වැඩිය. හාමෝදුරුනමක් මේක ලියලා තියෙන්නෙ. අනික අත්තනායක මාත්තයත් මේක ඇත්ත කීවා.

    සඳ මතින් ඇවිද ගිය වි⁣ටෙකදී ඉඳුවර නෙතු අතරේ..
    කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ..
    වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ..
    මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ..

    අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ...
    අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ...
    අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ...
    අපි පොතට කලින් හැමදාමත්....... පිට කවරෙම බැලුවේ........
     
    • Love
    • Wow
    Reactions: Pol hora and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    මේවා නැති කරන්න නම් ඉතිං හෙළ බොදු තනි සිංහල පොහොට්ටු ජනාධිපති කෙනෙකුයි ආණ්ඩුවකුයි එන්නම ඕනේ.
    පොහොට්ටුවට ජය වේවා!
    මයින්ද මාත්තයට ජය වේවා!
    අනාගත අගමැටි නාමල් මාත්තයට ජය වේවා!
    රනිල් ජනාධිපති උතුමාණන්ට ජය වේවා!
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Stress of life
    නැහැ Stress නෙමේ ඒක තමයි excuse එක use කරන .
    අංක එක ඕව ඇත්තට විකුණන උන් අල්ලනේ නැති එක
    පොඩි උන් ඕව වීර වැඩ කියල හිතන් ඉන්න එක.
    තව ප්‍රතිපත්තියක් නැති උන් .
    අපිත් 9 වසටේ ඕලෙවල් කලේ ඉඳන් සිගරට් අරක්කු බියර් බීල ඇති ,
    එත් අපේ සෙට් වල ඉන්දපු එකෙක්වත් ,කව්රුහරි එකෙක් කලින් බොන්නේ නැති එකෙක් කියල දානවා නම් කවදාවත් කටින් ඉල්ලුවත් සිගරට් අරක්කු බියර් දෙන්නේ නැහැ .
    බොන තැන යාලුවෝ එකට හිටිය ජීවිතේට බීපු නැති එකෙක්වත් නොබොන බොන කතා නැහැ යාලු කමට.
    අපේ කලෙත් පොන්සියෝ හිටිය අනිත් උන්ව පුරුදු කරවන ,තව නොබොන උන්ට කැපිලි දාන පොන්නයෝ .
    දැන් එහෙම පොන්නයෝ වැඩි වගේ ඉස්සරට වඩා ගොඩක් .
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,574
    124,884
    113
    දෙහිවල
    මෙන්න මෙයා තමයි වග කියන්න ඕනේ
    @Walter White

    breaking bad chemistry GIF
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,641
    2,414
    113
    Dark Side of Earth
    ඒ මිනිස්සුන්ගෙ හිත හොදයි අනිත් උන්ට වැඩිය. හාමෝදුරුනමක් මේක ලියලා තියෙන්නෙ. අනික අත්තනායක මාත්තයත් මේක ඇත්ත කීවා.

    සඳ මතින් ඇවිද ගිය වි⁣ටෙකදී ඉඳුවර නෙතු අතරේ..
    කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ..
    වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ..
    මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ..

    අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ...
    අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ...
    අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ...
    අපි පොතට කලින් හැමදාමත්....... පිට කවරෙම බැලුවේ........
    Oke kothanada ponnayo ice gahana ekak gena tiyenne. Cannabis wenai ice wenai.
     
    • Like
    Reactions: NRTG

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,641
    2,414
    113
    Dark Side of Earth
    නැහැ Stress නෙමේ ඒක තමයි excuse එක use කරන .
    අංක එක ඕව ඇත්තට විකුණන උන් අල්ලනේ නැති එක
    පොඩි උන් ඕව වීර වැඩ කියල හිතන් ඉන්න එක.
    තව ප්‍රතිපත්තියක් නැති උන් .
    අපිත් 9 වසටේ ඕලෙවල් කලේ ඉඳන් සිගරට් අරක්කු බියර් බීල ඇති ,
    එත් අපේ සෙට් වල ඉන්දපු එකෙක්වත් ,කව්රුහරි එකෙක් කලින් බොන්නේ නැති එකෙක් කියල දානවා නම් කවදාවත් කටින් ඉල්ලුවත් සිගරට් අරක්කු බියර් දෙන්නේ නැහැ .
    බොන තැන යාලුවෝ එකට හිටිය ජීවිතේට බීපු නැති එකෙක්වත් නොබොන බොන කතා නැහැ යාලු කමට.
    අපේ කලෙත් පොන්සියෝ හිටිය අනිත් උන්ව පුරුදු කරවන ,තව නොබොන උන්ට කැපිලි දාන පොන්නයෝ .
    දැන් එහෙම පොන්නයෝ වැඩි වගේ ඉස්සරට වඩා ගොඩක් .
    බොන එකයි අයිස් වලයි අහසට පොළොව වගේ වෙනසක් තියෙනව
     
    • Like
    Reactions: NRTG