ලංකවේ ගොඩක් උන් දැන් අයිස් ගහනව.
මම දන්න පොඩි කොල්ලෝ බර ගානක් ගහනව අයිස්.
මේකට හේතුව මොකක්ද?
මම දන්න පොඩි කොල්ලෝ බර ගානක් ගහනව අයිස්.
මේකට හේතුව මොකක්ද?
ලංකවේ ගොඩක් උන් දැන් අයිස් ගහනව.
මම දන්න පොඩි කොල්ලෝ බර ගානක් ගහනව අයිස්.
මේකට හේතුව මොකක්ද?

නැහැ Stress නෙමේ ඒක තමයි excuse එක use කරන .Stress of life
Oke kothanada ponnayo ice gahana ekak gena tiyenne. Cannabis wenai ice wenai.ඒ මිනිස්සුන්ගෙ හිත හොදයි අනිත් උන්ට වැඩිය. හාමෝදුරුනමක් මේක ලියලා තියෙන්නෙ. අනික අත්තනායක මාත්තයත් මේක ඇත්ත කීවා.
සඳ මතින් ඇවිද ගිය විටෙකදී ඉඳුවර නෙතු අතරේ..
කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ..
වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ..
මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ..
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ...
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ...
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ...
අපි පොතට කලින් හැමදාමත්....... පිට කවරෙම බැලුවේ........
බොන එකයි අයිස් වලයි අහසට පොළොව වගේ වෙනසක් තියෙනවනැහැ Stress නෙමේ ඒක තමයි excuse එක use කරන .
අංක එක ඕව ඇත්තට විකුණන උන් අල්ලනේ නැති එක
පොඩි උන් ඕව වීර වැඩ කියල හිතන් ඉන්න එක.
තව ප්රතිපත්තියක් නැති උන් .
අපිත් 9 වසටේ ඕලෙවල් කලේ ඉඳන් සිගරට් අරක්කු බියර් බීල ඇති ,
එත් අපේ සෙට් වල ඉන්දපු එකෙක්වත් ,කව්රුහරි එකෙක් කලින් බොන්නේ නැති එකෙක් කියල දානවා නම් කවදාවත් කටින් ඉල්ලුවත් සිගරට් අරක්කු බියර් දෙන්නේ නැහැ .
බොන තැන යාලුවෝ එකට හිටිය ජීවිතේට බීපු නැති එකෙක්වත් නොබොන බොන කතා නැහැ යාලු කමට.
අපේ කලෙත් පොන්සියෝ හිටිය අනිත් උන්ව පුරුදු කරවන ,තව නොබොන උන්ට කැපිලි දාන පොන්නයෝ .
දැන් එහෙම පොන්නයෝ වැඩි වගේ ඉස්සරට වඩා ගොඩක් .