සුපිරියටම දෙනවා මචන්එල මචෝ.. බඩු හොඳනම් බිස්නසුත් හොඳට තියෙයි
අන්න එතන පොඩි කොස්සක් තියෙනවා මචන්Macho puluwan nam flavor aduwen dala fruit poddakuth dala hodatama karapan. Hugak owa kannne podi aya nisa. Anik ayata wada wenasak karapan. Good luck
පලතුරු දැම්මොත් ඕවා ඉක්මනට නරක් වෙනවා

Thanks machanbump
Thanks machanGud luck machan
Thanks machanhondata karanda machan.good luck
Thanks machanහොද කොලිටියට හදලා දාපන්. බඩු හොද නම් බිස්නස් තියෙනවා... සුබ පැතුම්![]()
Thanks machanBump
දිනේ නැති ඒවා මාට්ටු උනොත් නඩු දානවා මචන්කොහොමත් මුල් අවධියේදි ළමයින් සෙට් කර ගන්න එක නම් අමාරු වැඩක් නම් තමයි. ඒත් පුරුදු වුනාම දිගට හරහාට ඉල්ලුම එයි.
ඉල්ලුම තරමට බඩු තියෙන්නත් ඕනේ. නැත්නම් එතනත් කොස්සක් වෙනවා.
ඒ හින්දා මුල් කාලයේදි යන ප්රමාණය අනුව කඩේට බඩු දාලා බලන්න.
ජය වේවා. පැකට් එකේ කල් ඉකුත් වෙන දිනයක් දාන්න බොහෝ එවුන් දාන්න යන්නේ නෑ, රු.5 පැකට් එකක් කියලා.
මම නම් දිනේ ගහනවා
Thanks machanjayen jayama wewa machan...
pirisiduwata wasa wisa nathuwa hadapan.. budusarani.