අයිස් පැකට් යකෝ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    d8c1b2e8-d5c2-49a7-9645-447c5b1b27c7.jpg

    රු. 10ක් ගුපියනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    මටනං ඇල්ලුවේ නෑ ඕව, ඉස්ඉස්සෙල්ලම ජරා එකක් කාල එපා වුණා
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,913
    113
    34
    Kalutara
    ඕවා හොද නෑ නේද
    උරද්දි පැකට් එකේ paint එකත් එක්කම යනවලු:shocked:
    ෆේස්බුක් ලංකාවේ මිනිස්සු අතරේ ජනප්‍රිය වුනාට පස්සෙ තමා ඔය සේරම ප්‍රශ්න. අපි ඉස්කෝලේ යන කාලේ ෆේස්බුක් ප්‍රසිද්ධ නැති නිසා හැමදාම ඉස්කෝලේ ඇරිලා මග දිගට එන ගමන් කකා ආවේ ඔව්ව තමා.

    ඉස්සර රුපියල් 10ට කාගිල්ස් එකේ ඔරේන්ජ් දිග පොප්සිකල් තිබ්බා. බලපන්කො අයිස් පැකට් එකට ගිය කලක්. 😥
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ෆේස්බුක් ලංකාවේ මිනිස්සු අතරේ ජනප්‍රිය වුනාට පස්සෙ තමා ඔය සේරම ප්‍රශ්න. අපි ඉස්කෝලේ යන කාලේ ෆේස්බුක් ප්‍රසිද්ධ නැති නිසා හැමදාම ඉස්කෝලේ ඇරිලා මග දිගට එන ගමන් කකා ආවේ ඔව්ව තමා.

    ඉස්සර රුපියල් 10ට කාගිල්ස් එකේ ඔරේන්ජ් දිග පොප්සිකල් තිබ්බා. බලපන්කො අයිස් පැකට් එකට ගිය කලක්. 😥
    මං FB නෑ බන්
    මං ඕක කරලා බැලුවා තෙත රෙදි කෑල්ලකින් උරනවා වගේ කරලා බලපන්කෝ
    paint එක යනවා:confused:
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    ෆේස්බුක් ලංකාවේ මිනිස්සු අතරේ ජනප්‍රිය වුනාට පස්සෙ තමා ඔය සේරම ප්‍රශ්න. අපි ඉස්කෝලේ යන කාලේ ෆේස්බුක් ප්‍රසිද්ධ නැති නිසා හැමදාම ඉස්කෝලේ ඇරිලා මග දිගට එන ගමන් කකා ආවේ ඔව්ව තමා.

    ඉස්සර රුපියල් 10ට කාගිල්ස් එකේ ඔරේන්ජ් දිග පොප්සිකල් තිබ්බා. බලපන්කො අයිස් පැකට් එකට ගිය කලක්. 😥
    ඔව් බන් පට්ට ආතල්
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    අර කිරි දාලා හදන එක මාර රසයි...ඒක නම් ඉස්සර 10/= ටද කොහෙද තිබ්බේ...හැබැයි ඒක මීට වඩා හුගක් ලොකුයි....

    පොන්න ගූටාභයා අපේ අනාගතෙත් කනවා මදිවට, අපේ අතීත මතකයනුත් විනාස කරනවා..සක්කිලියා හැදිගෑවිලාම පලයන්..