යකෝ රු. 2/- ට කෑවෙ. ඒකත් ඔයිට වගේ තුනක් සයිස්.thamath 10da yako oka. a dawas walath api gaththe 5ta 10tane.
balapan yako diga, topiyak wage danthamath 10da yako oka. a dawas walath api gaththe 5ta 10tane.
ow ow mata amathaka unaයකෝ රු. 2/- ට කෑවෙ. ඒකත් ඔයිට වගේ තුනක් සයිස්.
ata dakata wadaa podi wageene yakoo issara rs 2ta payyata wadaa diga ewa tibbe

ෆේස්බුක් ලංකාවේ මිනිස්සු අතරේ ජනප්‍රිය වුනාට පස්සෙ තමා ඔය සේරම ප්‍රශ්න. අපි ඉස්කෝලේ යන කාලේ ෆේස්බුක් ප්‍රසිද්ධ නැති නිසා හැමදාම ඉස්කෝලේ ඇරිලා මග දිගට එන ගමන් කකා ආවේ ඔව්ව තමා.ඕවා හොද නෑ නේද
උරද්දි පැකට් එකේ paint එකත් එක්කම යනවලු![]()
මං FB නෑ බන්ෆේස්බුක් ලංකාවේ මිනිස්සු අතරේ ජනප්‍රිය වුනාට පස්සෙ තමා ඔය සේරම ප්‍රශ්න. අපි ඉස්කෝලේ යන කාලේ ෆේස්බුක් ප්‍රසිද්ධ නැති නිසා හැමදාම ඉස්කෝලේ ඇරිලා මග දිගට එන ගමන් කකා ආවේ ඔව්ව තමා.
ඉස්සර රුපියල් 10ට කාගිල්ස් එකේ ඔරේන්ජ් දිග පොප්සිකල් තිබ්බා. බලපන්කො අයිස් පැකට් එකට ගිය කලක්.![]()

අම්මෙ යකො මේවත් හරියට මත්ද්‍රවය වෙලානෙ
ඔව් බන් පට්ට ආතල්ෆේස්බුක් ලංකාවේ මිනිස්සු අතරේ ජනප්‍රිය වුනාට පස්සෙ තමා ඔය සේරම ප්‍රශ්න. අපි ඉස්කෝලේ යන කාලේ ෆේස්බුක් ප්‍රසිද්ධ නැති නිසා හැමදාම ඉස්කෝලේ ඇරිලා මග දිගට එන ගමන් කකා ආවේ ඔව්ව තමා.
ඉස්සර රුපියල් 10ට කාගිල්ස් එකේ ඔරේන්ජ් දිග පොප්සිකල් තිබ්බා. බලපන්කො අයිස් පැකට් එකට ගිය කලක්.![]()