දැන් තමයි ගෝටා මට කියලා හුකාගන්න හදන්නේ.
දැන් තමයි ගෝටා මට කියලා හුකාගන්න හදන්නේ.
අයිස් ළඟ තියාගන හිටිය එකෙක් පොලිසියෙන් අල්ලා ගත්තා කියලා news වලට කියනවා ඇහිලා ළඟ ගෙදරක පොඩි එකෙක් මේ අයිස් පැකට් කන එක නැවැත්තුවා.ෆේස්බුක් ලංකාවේ මිනිස්සු අතරේ ජනප්‍රිය වුනාට පස්සෙ තමා ඔය සේරම ප්‍රශ්න. අපි ඉස්කෝලේ යන කාලේ ෆේස්බුක් ප්‍රසිද්ධ නැති නිසා හැමදාම ඉස්කෝලේ ඇරිලා මග දිගට එන ගමන් කකා ආවේ ඔව්ව තමා.
ඉස්සර රුපියල් 10ට කාගිල්ස් එකේ ඔරේන්ජ් දිග පොප්සිකල් තිබ්බා. බලපන්කො අයිස් පැකට් එකට ගිය කලක්.![]()
සිරාවටද?අයිස් ළඟ තියාගන හිටිය එකෙක් පොලිසියෙන් අල්ලා ගත්තා කියලා news වලට කියනවා ඇහිලා ළඟ ගෙදරක පොඩි එකෙක් මේ අයිස් පැකට් කන එක නැවැත්තුවා.
නැත්නම් හැමදාම ඉස්කොලේ ඇරලා එද්දි කකා එන්නේ..
ඔවු ඔවු පොලිසිය අල්ලයි කියලා.සිරාවටද?
අපිනෙ යකෝ ඒකා භය කලේ.තෝ ඉතින් උට පැහැදුවේ නැද්ද?
ade umba 85 84 wageda ...යකෝ රු. 2/- ට කෑවෙ. ඒකත් ඔයිට වගේ තුනක් සයිස්.
මෙන්න ඉන්නවා මගේ වයසේ එකෙක්..ඉස්සර සත 50 ටත් බිව්වා. රුපියලට තිබ්බා දිවුල් රස ඒවා.
5 ට 10 ට පස්සේ ආව ලකී එකෙන් ගහපු ලොකු සයිස් එකක්, තනිකර කිරි, පට්ටම රහයි. ස්ට්‍රෝබෙරි එකකුත් ආව උන්ගේම.
issra kianne me lagadith tibbane banෆේස්බුක් ලංකාවේ මිනිස්සු අතරේ ජනප්‍රිය වුනාට පස්සෙ තමා ඔය සේරම ප්‍රශ්න. අපි ඉස්කෝලේ යන කාලේ ෆේස්බුක් ප්‍රසිද්ධ නැති නිසා හැමදාම ඉස්කෝලේ ඇරිලා මග දිගට එන ගමන් කකා ආවේ ඔව්ව තමා.
ඉස්සර රුපියල් 10ට කාගිල්ස් එකේ ඔරේන්ජ් දිග පොප්සිකල් තිබ්බා. බලපන්කො අයිස් පැකට් එකට ගිය කලක්.![]()


රු 1.00 2.00 කෑවෙ ඉස්සර 2003 විතරත් රු 5.00 තිබුන පට්ට රහයි හැබැයි ඒක පට්ට සයිස් දැන් නම් 25කටවත් දෙන්න ඔනෙඒව එහෙනම් ඉස්කෝලෙඇරුනාමඕව දෙක තුනක් සාක්කුවෙ දගන්නව අව්ව වෙලාවට පට්ට රන්දිකත් එක්කම කූල් වෙද්දි
මුලින්ම නලලෙ තියාගෙන නලල කූල් කර ගන්නව පස්සෙ තමා කන්නෙ .. දැන් ඉන්න ලමයි පව් කියලත් හිතෙනව අපි පොඩි කාලෙ මේ රට පට්ට බං යුද්ධයක් තිබ්බ උනත් සතුට කියන එක නම් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්
අඩේ ඔව්.. 10ට තිබ්බ තමා orange පොප්සිකල් එකක්. පට්ට රසයි. පස්සෙ ඒක එන්නෙ නැති උනා.ෆේස්බුක් ලංකාවේ මිනිස්සු අතරේ ජනප්‍රිය වුනාට පස්සෙ තමා ඔය සේරම ප්‍රශ්න. අපි ඉස්කෝලේ යන කාලේ ෆේස්බුක් ප්‍රසිද්ධ නැති නිසා හැමදාම ඉස්කෝලේ ඇරිලා මග දිගට එන ගමන් කකා ආවේ ඔව්ව තමා.
ඉස්සර රුපියල් 10ට කාගිල්ස් එකේ ඔරේන්ජ් දිග පොප්සිකල් තිබ්බා. බලපන්කො අයිස් පැකට් එකට ගිය කලක්.![]()

ලකී එකෙන්ද කොහෙද ගහපු එකක් තිබ්බ 5/- ට. yougt drink pckt එකක්. ඒකත් රසයි.අර කිරි දාලා හදන එක මාර රසයි...ඒක නම් ඉස්සර 10/= ටද කොහෙද තිබ්බේ...හැබැයි ඒක මීට වඩා හුගක් ලොකුයි....
පොන්න ගූටාභයා අපේ අනාගතෙත් කනවා මදිවට, අපේ අතීත මතකයනුත් විනාස කරනවා..සක්කිලියා හැදිගෑවිලාම පලයන්..
අඩො එච්චර නාකි නෑade umba 85 84 wageda ...

