අයිස් පැකට් යකෝ

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    දැන් තමයි ගෝටා මට කියලා හුකාගන්න හදන්නේ.
    269764651_1068138630686657_4559157301682040905_n.jpg
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    ෆේස්බුක් ලංකාවේ මිනිස්සු අතරේ ජනප්‍රිය වුනාට පස්සෙ තමා ඔය සේරම ප්‍රශ්න. අපි ඉස්කෝලේ යන කාලේ ෆේස්බුක් ප්‍රසිද්ධ නැති නිසා හැමදාම ඉස්කෝලේ ඇරිලා මග දිගට එන ගමන් කකා ආවේ ඔව්ව තමා.

    ඉස්සර රුපියල් 10ට කාගිල්ස් එකේ ඔරේන්ජ් දිග පොප්සිකල් තිබ්බා. බලපන්කො අයිස් පැකට් එකට ගිය කලක්. 😥
    අයිස් ළඟ තියාගන හිටිය එකෙක් පොලිසියෙන් අල්ලා ගත්තා කියලා news වලට කියනවා ඇහිලා ළඟ ගෙදරක පොඩි එකෙක් මේ අයිස් පැකට් කන එක නැවැත්තුවා. 😂😂😂😂
    නැත්නම් හැමදාම ඉස්කොලේ ඇරලා එද්දි කකා එන්නේ..
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,958
    5,309
    113
    උබලට අයිස් පැකට් එකේ තමයි පාට හොයන්නේ ලොකු කොම්පැනි කේක් ,පැණිරස කෑම අරව මේවා හැමෙකකටම කලරින් දල එවනවා පුක උඩදාගෙන කන්නේ තොපිත්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,779
    1
    102,113
    113
    34
    Kalutara
    අයිස් ළඟ තියාගන හිටිය එකෙක් පොලිසියෙන් අල්ලා ගත්තා කියලා news වලට කියනවා ඇහිලා ළඟ ගෙදරක පොඩි එකෙක් මේ අයිස් පැකට් කන එක නැවැත්තුවා. 😂😂😂😂
    නැත්නම් හැමදාම ඉස්කොලේ ඇරලා එද්දි කකා එන්නේ..
    සිරාවටද?
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඉස්සර සත 50 ටත් බිව්වා. රුපියලට තිබ්බා දිවුල් රස ඒවා.
    5 ට 10 ට පස්සේ ආව ලකී එකෙන් ගහපු ලොකු සයිස් එකක්, තනිකර කිරි, පට්ටම රහයි. ස්ට්‍රෝබෙරි එකකුත් ආව උන්ගේම.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ඉස්සර සත 50 ටත් බිව්වා. රුපියලට තිබ්බා දිවුල් රස ඒවා.
    5 ට 10 ට පස්සේ ආව ලකී එකෙන් ගහපු ලොකු සයිස් එකක්, තනිකර කිරි, පට්ටම රහයි. ස්ට්‍රෝබෙරි එකකුත් ආව උන්ගේම.
    මෙන්න ඉන්නවා මගේ වයසේ එකෙක්..
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,085
    113
    ෆේස්බුක් ලංකාවේ මිනිස්සු අතරේ ජනප්‍රිය වුනාට පස්සෙ තමා ඔය සේරම ප්‍රශ්න. අපි ඉස්කෝලේ යන කාලේ ෆේස්බුක් ප්‍රසිද්ධ නැති නිසා හැමදාම ඉස්කෝලේ ඇරිලා මග දිගට එන ගමන් කකා ආවේ ඔව්ව තමා.

    ඉස්සර රුපියල් 10ට කාගිල්ස් එකේ ඔරේන්ජ් දිග පොප්සිකල් තිබ්බා. බලපන්කො අයිස් පැකට් එකට ගිය කලක්. 😥
    issra kianne me lagadith tibbane ban
     
    • Wow
    Reactions: Heshan Daminda

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    පොඩි කාලෙ සෙල්ලං කරපු හරියෙ තිබ්බ කඩේකින් ණයට 2කේ අයිස් පැකට් කාල කාල දන්නෙම නැතුව රු.100ක විතර. කඩේ ඇන්ටි තාත්තට කියල මූ ණයට කනව සල්ලි දෙන්නෑ කියල. උක හම යන්න ගුටි කෑව මතකයි.🥴
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    702
    901
    93
    Kaduwela
    2000-2005 විතර කාලෙ ice packet කාපු කෑමට අපි මැරිල ඉන්න ඕනෙ දැන් එහෙනම්. ඒ කාලෙත් අම්මල අනන් මනන් කියනව සැකරින් තියෙන්නෙ ගගා 😂 මිස්ට පොප් ටිපි ට්ප් කන්න දෙන්නෙ නෑ බඩවැල් වල ඇලෙනව ඕපරේශන් කරන්න වෙනව කියල බය කොරෝනව :lol::lol: රු 1.00 2.00 කෑවෙ ඉස්සර 2003 විතරත් රු 5.00 තිබුන පට්ට රහයි හැබැයි ඒක පට්ට සයිස් දැන් නම් 25කටවත් දෙන්න ඔනෙඒව එහෙනම් ඉස්කෝලෙඇරුනාමඕව දෙක තුනක් සාක්කුවෙ දගන්නව අව්ව වෙලාවට පට්ට රන්දිකත් එක්කම කූල් වෙද්දි :D මුලින්ම නලලෙ තියාගෙන නලල කූල් කර ගන්නව පස්සෙ තමා කන්නෙ .. දැන් ඉන්න ලමයි පව් කියලත් හිතෙනව අපි පොඩි කාලෙ මේ රට පට්ට බං යුද්ධයක් තිබ්බ උනත් සතුට කියන එක නම් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්:love:
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,067
    17,178
    113
    Colombo
    ෆේස්බුක් ලංකාවේ මිනිස්සු අතරේ ජනප්‍රිය වුනාට පස්සෙ තමා ඔය සේරම ප්‍රශ්න. අපි ඉස්කෝලේ යන කාලේ ෆේස්බුක් ප්‍රසිද්ධ නැති නිසා හැමදාම ඉස්කෝලේ ඇරිලා මග දිගට එන ගමන් කකා ආවේ ඔව්ව තමා.

    ඉස්සර රුපියල් 10ට කාගිල්ස් එකේ ඔරේන්ජ් දිග පොප්සිකල් තිබ්බා. බලපන්කො අයිස් පැකට් එකට ගිය කලක්. 😥
    අඩේ ඔව්.. 10ට තිබ්බ තමා orange පොප්සිකල් එකක්. පට්ට රසයි. පස්සෙ ඒක එන්නෙ නැති උනා. :sorry:

    අර කිරි දාලා හදන එක මාර රසයි...ඒක නම් ඉස්සර 10/= ටද කොහෙද තිබ්බේ...හැබැයි ඒක මීට වඩා හුගක් ලොකුයි....

    පොන්න ගූටාභයා අපේ අනාගතෙත් කනවා මදිවට, අපේ අතීත මතකයනුත් විනාස කරනවා..සක්කිලියා හැදිගෑවිලාම පලයන්..
    ලකී එකෙන්ද කොහෙද ගහපු එකක් තිබ්බ 5/- ට. yougt drink pckt එකක්. ඒකත් රසයි.

    ade umba 85 84 wageda ...
    අඩො එච්චර නාකි නෑ :lol::lol:
     
    • Love
    Reactions: Heshan Daminda