අයිස් පැකට්
අයිස් පැකට් හදල විකුන්න කොහොමද ලියාපදිචි වෙන්න ඕනේ?
තනිපුද්ගල ව්‍යාපාරයක් /ස්වයං රැකියාවක් කොහොමද ලියාපදිංචි වෙන්නෙ?
ආහාරයක් නිසා විශේෂ පිලිවෙතක් තියෙනවද?
කරුණාකරල දන්න අය මට කියල දෙන්න
හැමදාම මම දන්නෙ නැති දෙයක් හොයාගන්න උවමනා උනහම මම මුලින්ම අහන්නෙ එළකිරියෙ මිතුරන්ගෙන්....
මට හැමදාම උදව්කල අයට ස්තුතියි!


