අයිස් පැකට් -

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    :Pඅයිස් පැකට්:P

    අයිස් පැකට් හදල විකුන්න කොහොමද ලියාපදිචි වෙන්න ඕනේ?
    තනිපුද්ගල ව්‍යාපාරයක් /ස්වයං රැකියාවක් කොහොමද ලියාපදිංචි වෙන්නෙ?
    ආහාරයක් නිසා විශේෂ පිලිවෙතක් තියෙනවද?

    කරුණාකරල දන්න අය මට කියල දෙන්න

    හැමදාම මම දන්නෙ නැති දෙයක් හොයාගන්න උවමනා උනහම මම මුලින්ම අහන්නෙ එළකිරියෙ මිතුරන්ගෙන්....

    මට හැමදාම උදව්කල අයට ස්තුතියි!
     
    • Like
    Reactions: ruchirarsm
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    BUMP
    honda pirisiduwata hadapang :)

    ස්තුතියි..... ජරාව කන්න දීලා මේ ආත්මෙ විදින දුක ලබන ආත්මෙටත් ගෙනියන්න පවු පුරෝගන්න අදහසක් නෑ බං. වැඩේ කලොත් මම අවංකවම කරනවා. වස දෙන්න මම කීයටවත් හිතන්නෙ නෑ
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගයාන් ලක්මාල්;17363498 said:
    :Pඅයිස් පැකට්:P

    අයිස් පැකට් හදල විකුන්න කොහොමද ලියාපදිචි වෙන්න ඕනේ?
    තනිපුද්ගල ව්‍යාපාරයක් /ස්වයං රැකියාවක් කොහොමද ලියාපදිංචි වෙන්නෙ?
    ආහාරයක් නිසා විශේෂ පිලිවෙතක් තියෙනවද?

    කරුණාකරල දන්න අය මට කියල දෙන්න

    හැමදාම මම දන්නෙ නැති දෙයක් හොයාගන්න උවමනා උනහම මම මුලින්ම අහන්නෙ එළකිරියෙ මිතුරන්ගෙන්....

    මට හැමදාම උදව්කල අයට ස්තුතියි!

    BR එක නම් ප්‍රා.ලේ. එකෙන් කරගතෑකි..
    ඕක කෑම බීම සම්බන්ද නිසා ටිකක් වටේ යන්න වෙයි..
    ගුඩ් ලක් මචං..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගයාන් ලක්මාල්;17363555 said:
    වැඩි විස්තරයක් දන්නෙ නැද්ද?

    :no: :no:
    නෑ මචං..
    මමත් එක පාරක් br ෆෝම් එකක් නම් ගෙනවා
    තාම රෙජිස්ටර් කරේ නෑ... :nerd:

    රු. 500 ක්ද කොහේද යන්නේ ඔක්කොටම..
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මචන් ව්‍යාපාරයක් වශයෙන් ලියාපදිංචි වෙන්න ඕනේ මුලින්ම. එකටනං වැඩි ගානක් යන නැ. හරියටම කීයක්ද කියල මතක නැ. එහෙම ලියාපදිංචි වෙද්දී ස්ථානය කියල ගෙදර ලිපිනයනේ දෙන්නේ, එතකොට ආහාර සම්බන්ද දෙයක් නිසා PHIල ඇවිත් ගෙදර බලනවා. ඊට පස්සේ වතුර ගන්න ලිද බලනවා. ඊට පස්සේ කියනවා වතුර Sample එකක් Water Board එකේ Testing Center එකකට අරන් ගිහින් Test කරලා Report එක දෙන්න කියල. දන්න තරමින් මේ Test එක Free. ඒක අව්ලුක් නැත්තන් තව Test එකක් කරන්න ඕනේ. මේක කරන්න Water Board එකේ එක්කෙනෙක් ගෙදරට ගෙන්න ගන්න ඕනේ. මෙකටනන් කීයක් හරි යනවා. එකත් අවුලක් නැත්තන් Health Department එකෙන් Confirmation එක හම්බවෙනවා. එතකොට ඔයාට production එක පටන් ගන්න පුළුවන්. මේකේ තියන දේවල් පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. සැහෙන කාලෙකට කලින් Check කරපු මතකෙකින් කිවේ :D
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    hawulak vidiyata ( dennek or thundenek ) liyapadinchi karapan.

    Self Employment වල මෙහෙම අවුලක් නැ. Ice Packet කලේ නැතුවට තව දේවල් කරන නිසා දන්නවා :yes:
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    මචන් ව්‍යාපාරයක් වශයෙන් ලියාපදිංචි වෙන්න ඕනේ මුලින්ම. එකටනං වැඩි ගානක් යන නැ. හරියටම කීයක්ද කියල මතක නැ. එහෙම ලියාපදිංචි වෙද්දී ස්ථානය කියල ගෙදර ලිපිනයනේ දෙන්නේ, එතකොට ආහාර සම්බන්ද දෙයක් නිසා PHIල ඇවිත් ගෙදර බලනවා. ඊට පස්සේ වතුර ගන්න ලිද බලනවා. ඊට පස්සේ කියනවා වතුර Sample එකක් Water Board එකේ Testing Center එකකට අරන් ගිහින් Test කරලා Report එක දෙන්න කියල. දන්න තරමින් මේ Test එක Free. ඒක අව්ලුක් නැත්තන් තව Test එකක් කරන්න ඕනේ. මේක කරන්න Water Board එකේ එක්කෙනෙක් ගෙදරට ගෙන්න ගන්න ඕනේ. මෙකටනන් කීයක් හරි යනවා. එකත් අවුලක් නැත්තන් Health Department එකෙන් Confirmation එක හම්බවෙනවා. එතකොට ඔයාට production එක පටන් ගන්න පුළුවන්. මේකේ තියන දේවල් පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. සැහෙන කාලෙකට කලින් Check කරපු මතකෙකින් කිවේ :D

    බොහෙම පිං මචං
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ පාදේශිය සබාවට ගිහින් ලියාපදිංචි වෙම් එකේ අගන අහපන්
    එට පස්සේ උබට නිෂ්පාදන කරන තැන බලන්න PHI ක එහෙම එනවා. හදන තැන කරලා පිරිසිදුව තියෙන්න ඕනි
    උබ ගව අවශ්‍ය ගබඩා උපකරණ තියෙන්න ඕමි.
    උබට රාජගිරියේ කුඩා කර්මාන්ත එකට ගියානම්. හදන හැටි පවා උපදෙස් ගන්න පුළුවන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉස්සෙල්ලා ප්‍රා.ලේ එකෙන් ෆෝම් සෙට් එක ගන්න BR එකට ඒකේ තියනවා ග්‍රාම සේවකට කියලා පුරවගන්න ඕන කොටසක්.. ආහාරපාන නම් මහජන සෞක්‍ය පරීක්ෂකගෙන් ඇපෘවල් එකක් අරගන්නත් තියනවා.. ඒ ටික ඔක්කොම සම්පූර්න කරලා දුන්නම වැඩේ හරි..