අයිස් සමග නිරූපන ශිල්පිනියක් කොටුවෙයි

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මෙච්චර දවස ගානේ මෝස්‌තර නිරුපණයට එන්න තරං මෝස්‌තර නිරුපන market එකක් ලංකාවේ තියනවද?
    මේක මේ පොඩ් රටක් නේ! මේකේ මෙච්චර මෝස්‌තර නිරුපණයට එන්න තරං opportunities තියනවද?
    උන් කියනවා උන් මෝස්‌තර නිරුපිකාවෝ ලු! මොනවද උන් නිරුපනය කරලා තියන මෝස්‌තර?
    උන් කියනවා උන් නිලියෝ ලු. මොනවාගේද උන් රඟපාන්නේ?

    මේ නිකං ගණිකාවෝ රැලක් නේ? ගණිකා වුර්තියේ යෙදෙනවා කුඩු/ගංජා/අරක්කු..etc විකුනනවා. වෙන මොනවද කරන්නේ?
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    120883262_364835924876393_8051826775362175174_o.jpg
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඉන්ස්ට එකේ පොටෝ කෑලි දෙක තුනක් තියෙන හැමෝම නිරූපිකාවො
    ටික්ටොක් කරන අයත් නිරූපිකාවො ඉතින් කොහොමද කවුද කියල හොයන්නෙ.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් අර අල්ලන අපරාදකාරයොන්ගෙ මූනු පෙන්නන සීන් එක ඉවරයිද??? 🤔🤔🤔🤔

    දැන් අර අල්ලන අපරාදකාරයොන්ගෙ මූනු පෙන්නන සීන් එක ඉවරයිද??? 🤔🤔🤔🤔
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    දැන් නිරූපන ශිල්පිණියගෙන් ප්‍රශ්ණ කරලා ඒකිට ඒව හම්බුන හැටි හොයනවා. ඉන් පස්සෙ උන්ට හම්බුන හැටි හොයනවා. ඉන් පස්සෙ ඔන්න අහු වෙනවා ඒවා ලංකාවට ගෙන උන්ව. උන්ගෙන් අහු වෙනවා මේවට සම්බන්ධ සේරමලා. ඉන් පස්සෙ ආයෙ ඒ අයට අයිස් ගේන්න දෙන්නෙ නෑ උපයාගත්ත සේරම දේපලත් රාජසන්තක කරලා මරණ දඬුවම දෙනවා. ඔන්න ඔහොමයි මතට තිත තියන්නෙ.
    උබ හිතුවද බන් ලේසියෙන් එකට එකට උඩින් හිටිය එකාව අල්ලන පුළුවන් කියල
    ගොඩක් එවුන්ට බඩු ලැබෙන්නේ ඩිලර් ගෙන්
    ඩිලර් ට බඩු එන්නේ මුහුදෙන් හරි ඔය වගේ ලොකු මාර්ගේකින්
    ඩිලර් ගොඩක් වෙලාවට පාතාලේ හරි කොහේ හරි කෙරුමෙක්
    පොඩි බඩු ගන්න එකෙක් අහු උනාට් කවදාවත් පාවල දෙන්නේ නැ බයට
    හිරේ ගිහින් එනවා
    ඩිලර් ව අහු උනත් උ කරනවා කියල කියන්නේ ලොක්කව අහු වෙන්නෙම නැ
    මෙහෙම නෙමේ මීටත් වඩා ගබුරට ගිය ලින්ක්ස් තියෙන්න පුළුවන්

    හිතන තරම් කියන තරම් ලේසි නැ බන්
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    මෙච්චර දවස ගානේ මෝස්‌තර නිරුපණයට එන්න තරං මෝස්‌තර නිරුපන market එකක් ලංකාවේ තියනවද?
    මේක මේ පොඩ් රටක් නේ! මේකේ මෙච්චර මෝස්‌තර නිරුපණයට එන්න තරං opportunities තියනවද?
    උන් කියනවා උන් මෝස්‌තර නිරුපිකාවෝ ලු! මොනවද උන් නිරුපනය කරලා තියන මෝස්‌තර?
    උන් කියනවා උන් නිලියෝ ලු. මොනවාගේද උන් රඟපාන්නේ?

    මේ නිකං ගණිකාවෝ රැලක් නේ? ගණිකා වුර්තියේ යෙදෙනවා කුඩු/ගංජා/අරක්කු..etc විකුනනවා. වෙන මොනවද කරන්නේ?
    masuran kathawa .. oka thamai aththa.
     
    • Like
    Reactions: shenic88

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    උබ හිතුවද බන් ලේසියෙන් එකට එකට උඩින් හිටිය එකාව අල්ලන පුළුවන් කියල
    ගොඩක් එවුන්ට බඩු ලැබෙන්නේ ඩිලර් ගෙන්
    ඩිලර් ට බඩු එන්නේ මුහුදෙන් හරි ඔය වගේ ලොකු මාර්ගේකින්
    ඩිලර් ගොඩක් වෙලාවට පාතාලේ හරි කොහේ හරි කෙරුමෙක්
    පොඩි බඩු ගන්න එකෙක් අහු උනාට් කවදාවත් පාවල දෙන්නේ නැ බයට
    හිරේ ගිහින් එනවා
    ඩිලර් ව අහු උනත් උ කරනවා කියල කියන්නේ ලොක්කව අහු වෙන්නෙම නැ
    මෙහෙම නෙමේ මීටත් වඩා ගබුරට ගිය ලින්ක්ස් තියෙන්න පුළුවන්

    හිතන තරම් කියන තරම් ලේසි නැ බන්
    පිස්සුද බන්.. උඹ කියන්නෙ ඕව contact නැතුව, දැන ඇඳුනුම්කම් නැතුව වෙනව කියලද? අල්ලන්නෙ එක්තරා මට්ටමක් වෙනකම් උන්ව විතරයි. එතනින් එහාට එවුන්ව අල්ලන්න "බෑ" නෙවෙයි අල්ලන්නෙ "නෑ". එක්තරා මට්ටමක් වෙනකම් ඉන්න ටිකක් ඉන්නව. උන් ඇවිල්ල මේ මතුපිටින් ඉන්න උන් ටිකක්. උන් හිටියත් එකයි නැතත් එකයි. උන් නෑ නම් වෙන උන්ව දාලා බිස්නස් එක කරගන්නවා. හැබැයි උඩම ඉන්න පුරුක් වල එවුන් ලොකු ලොකු එවුන්ව අල්ලන් ඉන්නෙ. ඒ නිසා උන්ව අල්ලන්න බෑ. බුද්ධි අංශ, හමුදාව, පොලීසියට ඕව 10කින් එකක් හරි සම්පූර්ණ කොටු කරගන්න පුළුවන්. ඒත් කෙරෙන්නෙ නැත්තෙ අන්න අර සීමාවෙන් එහා කරන්න බෑ. අර හිරු එකේ වගේ ප්‍රශ්ණ කලා නම් ඕව ගැන ප්‍රසිද්ධියේ, උත්තර නෑ. මත්කුඩු අල්ලපුවගෙ පරීක්ෂණ කොච්චර කරල ඇතිද. එකකවත් වාර්තා මහජනතාවට දැනගන්න මාධ්‍ය වලට දෙන්නෑ. මන්දා මමනම් අහලම නෑ. කන්ටේනර් පිටින් ගේනව මත්ද්‍රව්‍ය. එවපු එකෙක් නෑ. ගෙනාව එකෙක් නෑ.

    අපි කන්ටේනරයක් ගේද්දි එක දෙයක් invoice එකට දාල නෑ නම් අලගිය මුලගිය සේරම ලස්සනට හොයනවා පැය ගාණෙන්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    බැලුවහම අපි විතරයි මුකුත් විකුනලා නැත්තේ
    ඇයි උබ නිමාලි එක්ක එකතුවෙලා ලෑම්ප් ශේඩ් විකුනුවෙ :eek: