

















අම්මට සිරි.. commode එකත් Ice ද?
එල එල.... පට්ට ආ...
Sorry rep ඉවරයි මගේ

හැම අවුරුද්දකම මුල ඉදලා හදනවද?මාරයිනෙ
තැන්ක්ස් අපිත් එක්ක බෙදගත්තාට
+++රෙප්
හැම අවුරුද්දකම මුල ඉදන් , කලින් අවුරුදු වලට වඩා වෙනස් විදිහට හදනවා. 
ලස්සනට නිර්මාණය කරල තියනව. අපූරු අදහසක්. හැබැයි ඕක ඇතුලෙ ඉන්නෙ කොහොම ද දන්නෙ නෑ කට්ටිය? උෂ්ණත්වය පාලනය කරනව ඇති නේද? ස්තූතියි පෝස්ට් එකට.
inside ICEHOTEL, the temperature is never colder than -5 °C to -8 °C, regardless of how cold it may be outside. Dress in warm thermal underwear, put on a hat and slip into the cozy sleeping bag. You are awakened in the morning with a cup of hot lingonberry juice at your bedside.
Breakfast buffet, morning sauna and towels are included in your stay.