~ අයිස් හෝටලේ ~

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අම්මට සිරි.. commode එකත් Ice ද? :shocked::shocked::lol:
    එල එල.... පට්ට ආ... :yes:
    Sorry rep ඉවරයි මගේ
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනෙ අම්මෝ......පුටුවක ඉදගෙන ඉදලා නැගිටින කොට පස්ස පැත්ත ගල් වෙලා ඇලිල තියෙයි නේ පුටුවේ.....!!!!!!!!:shocked::shocked::shocked::shocked::shocked::sorry::sorry:

    තිල්ස් සහෝදරී දැම්මොත් ත්‍රෙඩ් එකක් අමර තමයි...ඒ........!!!!!
    :yes::yes::yes:

    රෙප් දෙන්න බෑ ලු බං....!!!!:(:(:(:(:(:(:(:(
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සනට නිර්මාණය කරල තියනව. අපූරු අදහසක්. හැබැයි ඕක ඇතුලෙ ඉන්නෙ කොහොම ද දන්නෙ නෑ කට්ටිය? උෂ්ණත්වය පාලනය කරනව ඇති නේද? ස්තූතියි පෝස්ට් එකට.
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    :cool::cool::cool:
    හැම අවුරුද්දකම මුල ඉදලා හදනවද? :nerd::nerd: මාරයිනෙ
    තැන්ක්ස් අපිත් එක්ක බෙදගත්තාට
    +++රෙප්
    :yes:හැම අවුරුද්දකම මුල ඉදන් , කලින් අවුරුදු වලට වඩා වෙනස් විදිහට හදනවා. :cool:
    ලස්සනට නිර්මාණය කරල තියනව. අපූරු අදහසක්. හැබැයි ඕක ඇතුලෙ ඉන්නෙ කොහොම ද දන්නෙ නෑ කට්ටිය? උෂ්ණත්වය පාලනය කරනව ඇති නේද? ස්තූතියි පෝස්ට් එකට.
    inside ICEHOTEL, the temperature is never colder than -5 °C to -8 °C, regardless of how cold it may be outside. Dress in warm thermal underwear, put on a hat and slip into the cozy sleeping bag. You are awakened in the morning with a cup of hot lingonberry juice at your bedside.
    Breakfast buffet, morning sauna and towels are included in your stay.