'අයිස්' ළඟ තබාගත්තොත් මරණ දඬුවම...

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව්ව අල්ලන්න යද්දි වීඩියෝ සාක්ෂි අනිවාර්ය කරන්න ඕනෙ. නැත්තං පොලීසිය කුඩු පැකට් එක දාලා හිරේ අරිනව වගේ අයිස් පැකට් එක දාලා මරණ දඩුවම දෙයි
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔව්ව අල්ලන්න යද්දි වීඩියෝ සාක්ෂි අනිවාර්ය කරන්න ඕනෙ. නැත්තං පොලීසිය කුඩු පැකට් එක දාලා හිරේ අරිනව වගේ අයිස් පැකට් එක දාලා මරණ දඩුවම දෙයි
    :yes:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,272
    47,120
    113
    ඒ විතරක් නෙමයි අපිත් පරිස්සම් වෙන්න ඕන ඇයි අපේ තරකාරයෝ උනත් ඔයින් ටිකක් අපිට නොදැනෙන්න ගෙදර හරි කොහේ හරි දාලා පොලියට ඔත්තුව දුන්නත් බඩුම තමා...

    අනික පොලිසිය එක්ක ශේප් එකේ ඉදපල්ලා මොනා හරි වරදක් කරලා කට ගහන් යන්න එපා..උන් ඊලගට උබලව ඇතුලට යවන්නේ ගංජා දාලා නෙමෙයි අයිස් දාලා..
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,622
    113
    ගග අද්දර
    ඔව්ව අල්ලන්න යද්දි වීඩියෝ සාක්ෂි අනිවාර්ය කරන්න ඕනෙ. නැත්තං පොලීසිය කුඩු පැකට් එක දාලා හිරේ අරිනව වගේ අයිස් පැකට් එක දාලා මරණ දඩුවම දෙයි
    Sira, oka mis use wenawa aniwa.
    @Error365! Any comments
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔව්ව අල්ලන්න යද්දි වීඩියෝ සාක්ෂි අනිවාර්ය කරන්න ඕනෙ. නැත්තං පොලීසිය කුඩු පැකට් එක දාලා හිරේ අරිනව වගේ අයිස් පැකට් එක දාලා මරණ දඩුවම දෙයි
    ඒක තමයි පොන්නයෝ ආයුද පෙන්නන්න ඒක්කන් යනකොට හුරේ දාන්න ඒපා කියන්නේ. අන්තිමට උන් ඒක්කන් යන්නේ අහින්සක මිනිස්සු :angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඒක තමයි පොන්නයෝ ආයුද පෙන්නන්න ඒක්කන් යනකොට හුරේ දාන්න ඒපා කියන්නේ. අන්තිමට උන් ඒක්කන් යන්නේ අහින්සක මිනිස්සු :angry:
    @hasithayad ගේ ගෑනිට ආයුද පෙන්වන්න මම නම් හැමදාම යනවා තවම අවුලක් නෑ
     
    • Like
    Reactions: Kalegana

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    @hasithayad ගේ ගෑනිට ආයුද පෙන්වන්න මම නම් හැමදාම යනවා තවම අවුලක් නෑ
    උඹෙ ආයුදේ දැක්කම ගෑනි පුක්ගැට්ට කඩල එවනවද? :rofl:

    ඒක තමයි පොන්නයෝ ආයුද පෙන්නන්න ඒක්කන් යනකොට හුරේ දාන්න ඒපා කියන්නේ. අන්තිමට උන් ඒක්කන් යන්නේ අහින්සක මිනිස්සු :angry:
    ඒක තමයි පොන්නයෝ මාත් කියන්නෙ. අන්තිමට උන් ඒක්කන් යන්නේ අහින්සක මිනිස්සු
    ------ Post added on Nov 24, 2022 at 9:43 AM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔව්ව අල්ලන්න යද්දි වීඩියෝ සාක්ෂි අනිවාර්ය කරන්න ඕනෙ. නැත්තං පොලීසිය කුඩු පැකට් එක දාලා හිරේ අරිනව වගේ අයිස් පැකට් එක දාලා මරණ දඩුවම දෙයි
    aniwaryen
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Walter White GIF by Breaking Bad
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,763
    113
    Gampaha
    ඔව්ව අල්ලන්න යද්දි වීඩියෝ සාක්ෂි අනිවාර්ය කරන්න ඕනෙ. නැත්තං පොලීසිය කුඩු පැකට් එක දාලා හිරේ අරිනව වගේ අයිස් පැකට් එක දාලා මරණ දඩුවම දෙයි
    දන්න තරමින්, හෙරොයින් වලටත් තියෙනව මරණ දඬුවම...
    ප්‍රමාණයක් තියෙනව. ඒ අදාල ග්‍රෑම් ගාණට වඩා තිබිල අහුවුනොත් මරණ දඬුවම....

    ඔය නීති තිබුණට හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ.... උසාවියෙන් හරියට ඔප්පු කරගන්න බෑ.

    කොච්චර අහුවුනාද පහුගිය කාලෙ. අන්තිමට බඩු තිබුණට අයිතිකාරයො නෑ.....😥

    එක පාරක් මට මතකයි ගෑණු කෙනෙකුට ජීවිතාන්තය දක්වා අච්චු කරා. හෙරොයින් වලට.
    ඒ ඉතිං මහාපරිමාණ විකුණන උං නෙමෙයි....😥
    ඕකට ice ගහලා track... 😆
    අයිස් එක්ක තව මොනවද ජාතියක් වීදුරුවකට පුරෝගෙන ගහල....😂
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,066
    9,767
    113
    එක තැනක නෑ
    Sira, oka mis use wenawa aniwa.
    @Error365! Any comments
    Kari police ballo gana nam katha akrala wadak na ban. Un karanne oka misuse karana eka thamai ban. Karima kattak kanna wenne waraddak nokarama. Mallige case eka thama iwara na ban. Naduwa iwara karaganna ba lab report hold karan innawa. Karima ponnayo tikak un nam :angry:
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඔව්ව අල්ලන්න යද්දි වීඩියෝ සාක්ෂි අනිවාර්ය කරන්න ඕනෙ. නැත්තං පොලීසිය කුඩු පැකට් එක දාලා හිරේ අරිනව වගේ අයිස් පැකට් එක දාලා මරණ දඩුවම දෙයි
    Definitely body cams ඔක්කොම police උන්ට දාන්න oni
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,622
    113
    ගග අද්දර
    Kari police ballo gana nam katha akrala wadak na ban. Un karanne oka misuse karana eka thamai ban. Karima kattak kanna wenne waraddak nokarama. Mallige case eka thama iwara na ban. Naduwa iwara karaganna ba lab report hold karan innawa. Karima ponnayo tikak un nam :angry:
    Eka tamai, laga thabagenimata gahanna giyot oka hariyana ekk ne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    ඔව්ව අල්ලන්න යද්දි වීඩියෝ සාක්ෂි අනිවාර්ය කරන්න ඕනෙ. නැත්තං පොලීසිය කුඩු පැකට් එක දාලා හිරේ අරිනව වගේ අයිස් පැකට් එක දාලා මරණ දඩුවම දෙයි
    hmmm naduth hamuduruwange, badutha hamuduruwange kiyanne okata
     
    Similar threads