'අයිස්' ළඟ තබාගත්තොත් මරණ දඬුවම...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඕව කතා කරලත් වැඩක් නෑ. වැටයි නියරයි ගොයං කනකොට අපිට කරන්න දෙයක් නෑනෙ බං.

    මොක උනත් බිම් මට්ටමෙන් හරි නීති ක්‍රියාත්මක වෙන එක නම් හොඳයි. අයිස් කියන්නෙ නිකං වසංගතයක් වගේ දැන්.
    අපොයි ඔව් බන්. අයිස් නම් පට්ට වසංගතයක්. සැහෙන්න උන් ගහන්න පුරුදු වෙලා. මේ තරම් ගන්ජා ගහන උන්වත් නැ දැන්.

    @Johnnie_Walker අදහසක් දෙන්න ඉතින් මේ ගැන.
    ------ Post added on Nov 24, 2022 at 9:14 PM
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අපොයි ඔව් බන්. අයිස් නම් පට්ට වසංගතයක්. සැහෙන්න උන් ගහන්න පුරුදු වෙලා. මේ තරම් ගන්ජා ගහන උන්වත් නැ දැන්.
    Ganja chuttak gahanna hena asai... A wunata bayai. Mata wadiy da danne naa ne kudu wenna. ☺️
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Ganja chuttak gahanna hena asai... A wunata bayai. Mata wadiy da danne naa ne kudu wenna. ☺️
    ගන්ජා ගැන නෙවෙයි යකෝ අයිස් ගැන අදහසක් දීපන් මුන්ට. දන්න කියන පොඩි උනටවත් වත් කියාවි නේ ගහන්නේ නැතුව ඉන්න කියල.
     
    • Wow
    Reactions: Johnnie_Walker

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    Ganja chuttak gahanna hena asai... A wunata bayai. Mata wadiy da danne naa ne kudu wenna. ☺️
    අපොයි ඔව් බන්. අයිස් නම් පට්ට වසංගතයක්. සැහෙන්න උන් ගහන්න පුරුදු වෙලා. මේ තරම් ගන්ජා ගහන උන්වත් නැ දැන්.

    @Johnnie_Walker අදහසක් දෙන්න ඉතින් මේ ගැන.
    ------ Post added on Nov 24, 2022 at 9:14 PM

    මමත් ගංජා පාවිච්චි කරල තියෙනවා. මට නම් ඒ මත කොහෙත්ම සෙට් වෙන්නෙ නෑ ඇල්කොහොල් තරම්.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ගන්ජා ගැන නෙවෙයි යකෝ අයිස් ගැන අදහසක් දීපන් මුන්ට. දන්න කියන පොඩි උනටවත් වත් කියාවි නේ ගහන්නේ නැතුව ඉන්න කියල.

    අයිස් ගැන කිව්වොත් ඉතින්... ඕකට අබ්බැහි වෙන්නේ ගොඩක් confidence එක වැඩි වෙන නිසා තමයි කොල්ලයි බල්ලයි කෙල්ලයි ඔක්කොම ගහන්නේ. ඉතින් ඕක ගැහුවාම එන confidence එක ඕකත් එක්කම නැති වෙලා යනවා. ආපහු up කරගන්න ආපහු ගහනවා. ඊට පස්සේ ඕක නැතුව බෑ වැඩක් කරන්න. හැබැයි කුඩු වගේ කිර කිර ඉන්නේ නෑ... යකා වගේ වැඩ දවස් තුනක් විතර නිදි නැතුව කන්නේ නැතුව .. හැබැයි ඉතින් ඊට පස්සේ නන්න පෝල්...

    මාර හැක් වීමක් වෙන්නේ... අංගොඩ ඉන්නවා ඕන තරම් ට්‍රැක් පැනපු එවුන් අයිස් ගහලා.... ඒ වගේම සෑහෙන්න කට්ටිය අයිස් ගහලා කල්පනා කරලා suicide කරගන්නවා. මෑත කාලිනව කොල්ලො කීයක් මැරුණාද බෙල්ලේ වැල දාගෙන වහා බීලා. ප්‍රශ්නයක් තියෙන එකෙක් ගැහුවොත් ඉතින් සදා සොත්ති...

    කියන්න තියෙන්නේ ඉතින් ගහලා බලන්නවත් එපා... තේරුමක් ම නැති drug එකක්. අඩියක් ජොයින්ට් එකට එහාට කිසිම දෙකට යන්න එපා. අන්තිමට පොඩි ආතල් එකක් ගන්න ගිහින් ජීවිතේ ම මිස් කරගන්නවා.
     
    Similar threads