අයිසේ ජයසමන් !!!!!

shenat

Well-known member
  • May 13, 2007
    58,418
    86,670
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් බන් මුල ඉදලම මන් කිව්වෙ පක්ශ ගැන තමයි උබ එහෙනම් පටල ගෙන. මම මුල ඉදන්ම කිව්වෙ විපක්ශෙ ඉන්නෙ දිනන්න දක්ශ නැති උන් කියල. උබට වැරදියට තේරුන් ගියානම් සොරි.

    උබ ඇහුවනේ මොන පක්ෂෙ හොඳයි කියන්නද මට ඕන කියලා. මම එහෙම පක්ෂයක් හොඳයි කියල කිව්වෙ නෑ. මම උබ කියපු එකක් ගැන තමයි ඇහුවෙ. රවට්ටලා උනත් ඡන්ද ගන්න එක හරි කියලා උබමනේ කිව්වෙ. පස්සෙ කියනවා එහෙම කිව්වෙ නෑලු. එහෙනම් දැන් කියපන්කො රවට්ටලා හරි, වෙන ඕනම දෙයක් හරි කරලා ඡන්ද හරි රටේ බලය හරි ගන්න එක හරිද වැරදිද? රවට්ටලා හරි ඡන්ද ගත්තොත් ඒ ගත්ත අය වර්ණනා කරන්න තරං දක්ෂ කමක්ද?

    ඇයි උබ නෙමෙයිද අර පොටොශොප් කරපු පත්තර කෑල්ලක් උස්සන් ඇවිත් මෙතන දාලා හමුදාවෙ එන්නත්කරනය දූශිතයි කිව්වෙ. මට උබ වගේ මතක උබ නෙමෙයි නම් සොරි.

    ඔව්. මන් තමයි කිව්වෙ. බොරු නෙවෙයි ඇත්ත කිව්වෙ. ඒක දැක්කෙ නැති අය ඉන්නව නං ආයෙත් කියන්නං හමුදාවෙ දූෂිතයො ඉන්නවා. කොටින්ට ඔත්තු දීපු හමුදාවෙ උනුත් හිටියා. එන්නත්කරනයෙදිත් ඒ වගේ දූෂිතයො දූෂණ කරා. එන්නත් හොරෙන් ගැහුවා. සමාජයේ ඉන්න වෙන උනුත් හොරෙන් ගැහුවා. ඉතින් උබ මට කියන්නෙ උන්ටත් වැඳගෙන ඉන්න කියලද? මොකක්ද දැන් මට මතක නෑ කියන්නෙ? 🤣

    මං කියන එක වෙනස් කරන්නෙ නෑ.
    උබලට ඔය මදිනං තව කොහොමද කියන්න ඕන. හමුදාපතිට හරි, පොන්න නන්දෙට හරි කියන්න ඕන නං කෝල් එකක් අරන් දීපන්. මේ විදියටම කියන්නං.🖖
    🤣
     
    Last edited:
    • Haha
    Reactions: pathaleiretta

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙරණට බැන බැන ඒකම බලනව, අනේ මන්ද මේ ගුපියොත් බැලුවොත් අඩනව වේස ගෑනු වගේ..🤣🤣🤣🤣🤣
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,140
    113
    උබ ඇහුවනේ මොන පක්ෂෙ හොඳයි කියන්නද මට ඕන කියලා. මම එහෙම පක්ෂයක් හොඳයි කියල කිව්වෙ නෑ. මම උබ කියපු එකක් ගැන තමයි ඇහුවෙ. රවට්ටලා උනත් ඡන්ද ගන්න එක හරි කියලා උබමනේ කිව්වෙ. පස්සෙ කියනවා එහෙම කිව්වෙ නෑලු. එහෙනම් දැන් කියපන්කො රවට්ටලා හරි, වෙන ඕනම දෙයක් හරි කරලා ඡන්ද හරි රටේ බලය හරි ගන්න එක හරිද වැරදිද? රවට්ටලා හරි ඡන්ද ගත්තොත් ඒ ගත්ත අය වර්ණනා කරන්න තරං දක්ෂ කමක්ද?

    ඔව්. මන් තමයි කිව්වෙ. බොරු නෙවෙයි ඇත්ත කිව්වෙ. ඒක දැක්කෙ නැති අය ඉන්නව නං ආයෙත් කියන්නං හමුදාවෙ දූෂිතයො ඉන්නවා. කොටින්ට ඔත්තු දීපු හමුදාවෙ උනුත් හිටියා. එන්නත්කරනයෙදිත් ඒ වගේ දූෂිතයො දූෂණ කරා. එන්නත් හොරෙන් ගැහුවා. සමාජයේ ඉන්න වෙන උනුත් හොරෙන් ගැහුවා. ඉතින් උබ මට කියන්නෙ උන්ටත් වැඳගෙන ඉන්න කියලද? මොකක්ද දැන් මට මතක නෑ කියන්නෙ? 🤣

    මං කියන එක වෙනස් කරන්නෙ නෑ.
    උබලට ඔය මදිනං තව කොහොමද කියන්න ඕන. හමුදාපතිට හරි, පොන්න නන්දෙට හරි කියන්න ඕන නං කෝල් එකක් අරන් දීපන්. මේ විදියටම කියන්නං.🖖
    🤣
    හරි බං එල. හොදටම තේරුනා. උබ හොදටම කෙරුවා. 🤣🤣🤣🤣🤣😁😁😁😁
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,418
    86,670
    113
    ආශ්චර්යමත් රටක
    හරි බං එල. හොදටම තේරුනා. උබ හොදටම කෙරුවා. 🤣🤣🤣🤣🤣😁😁😁😁

    කෝ ඉතින් උත්තර නෑනෙ. 🤣🤣🤣🤣 උබ කලින් කියපු ඒවා හරිද වැරදිද?

    බලපන් උබෙයි අපෙයි වෙනස. මං කිව්ව ඒවා වෙනස් කරන්නෙ නෑ. හැංගෙන්නෙ නෑ. කිව්වනං කිව්ව කියල පිළිගත්තා. කරන්න පුළුවන් නං පුළුවන් කිව්වා බැරිනං බෑ කිව්ව.

    උබලට කොමෙන්ට් දෙකක් උඩින් කියපු එක පස්සෙ වෙනස් කරනවා. පුදුම වෙන්න දෙයක් නෑ බන් අනිවාර්යයෙන්ම උබලව නියෝජනය කරන්න හරියන්නෙ නන්දෙලා, මයිනලා, රෝහිතලා, මහින්දානන්දලා වගේ ප්‍රතිපත්තියක් නැති, කොන්දක් නැති පජාත ඩයල් තමයි. විලිලැජ්ජයි. 🤣🤣🤣
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,140
    113
    කෝ ඉතින් උත්තර නෑනෙ. 🤣🤣🤣🤣 උබ කලින් කියපු ඒවා හරිද වැරදිද?

    බලපන් උබෙයි අපෙයි වෙනස. මං කිව්ව ඒවා වෙනස් කරන්නෙ නෑ. හැංගෙන්නෙ නෑ. කිව්වනං කිව්ව කියල පිළිගත්තා. කරන්න පුළුවන් නං පුළුවන් කිව්වා බැරිනං බෑ කිව්ව.

    උබලට කොමෙන්ට් දෙකක් උඩින් කියපු එක පස්සෙ වෙනස් කරනවා. පුදුම වෙන්න දෙයක් නෑ බන් අනිවාර්යයෙන්ම උබලව නියෝජනය කරන්න හරියන්නෙ නන්දෙලා, මයිනලා, රෝහිතලා, මහින්දානන්දලා වගේ ප්‍රතිපත්තියක් නැති, කොන්දක් නැති පජාත ඩයල් තමයි. විලිලැජ්ජයි. 🤣🤣🤣
    එරොසන් ගෙයි උබෙයි වෙනසක් නෑ ඒක නිසා කතා කරල වැඩක් නෑ. ඒකයි සයිලන්ට් උනේ. :baffled: :baffled: :baffled: