අයිසේ ජයසමන් !!!!!

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වී මිල ඇති කියන්න රොසාං රණසිංහට කඩේ යන්න ඉන්නෙත් පුබුදු ජයසමන් ගොවියා. පරාක්‍රම සමුද්‍රයට ජොගින් ට්‍රැක් එකක් ඕන කියන්නෙත් ඉන්නෙ පුබුදු ජයසමන් තරුණයා. එකම දවසේ ෂර්ට් මාරුකරගෙන වොයිස් කට් දෙන්න රොසාං රණසිංහට ඉන්නෙ පුබුදු ජයසමන් විතරද ? ගොවියෝ සහ තරුණයෝ රොසාං එක්ක නැත්ද ?

    242379587_876638299637153_3416263622389152305_n.jpg

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,139
    113
    ඔය වගේ තමයි යකෝ අයි ටී එන් එකෙ වොඉස් කට් දෙන මහ ජනතාව. උන් හෙන වෙනස් මාර හැකියාවක් තියෙනවා කතා කරන්න නිවේදකයො වගේ. හැබැයි අයි ටී එන් එකෙ උන්ට සෙට් වෙන්නෙ බස් හෝල් එකෙදි, ත්‍රීවීල් පාක් එකෙදි පාරෙ පයින් යන ගමන් වගේ. :baffled: :baffled: :baffled:

    බයියෙක්ට යමක් කන්වින්ස් කරන්න ෂර්ට් මාරු කර කර කරදර වෙන්නෙ ඕන නෑ. උන්ව රවට්ටන්න හරිම ලේසියි.
    ඒ උනාට බයියෝ රවට්ටලා චන්දයක් දිනාගන්න පට්ට අමාරුයි අපේ අනික් පක්ශ වල ගොන් හැත්තට :lol::lol::lol::lol::lol:
    ------ Post added on Sep 21, 2021 at 11:43 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,619
    113
    ඒ උනාට බයියෝ රවට්ටලා චන්දයක් දිනාගන්න පට්ට අමාරුයි අපේ අනික් පක්ශ වල ගොන් හැත්තට :lol::lol::lol::lol::lol:
    පොහොට්ටුවො එහෙම කරාට අනිත් එවුන් එහෙම කරන්නෙ නෑනේ බන්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,139
    113
    පොහොට්ටුවො එහෙම කරාට අනිත් එවුන් එහෙම කරන්නෙ නෑනේ බන්
    කොහෙද බන් දේශපාලකයොන්ගෙ ලකුනක් තියෙන්නෙ අද එකක හෙට එකක කිසිම පක්ශයක් මිනිස්සු රවට්ටන්නෙ නෑ කියල කියන්න පුලුවන් පක්ශයක් ලන්කාවෙ තියෙද? :lol: :lol: :lol: :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පොහොට්ටුවො එහෙම කරාට අනිත් එවුන් එහෙම කරන්නෙ නෑනේ බන්
    අපෝ අනිත් පක්ශ වල එවුන් කෙලපු පච වීඩියෝ ගත වෙලා තියෙන්නේ ඕන තරම්.. හෑබෑයි ඈන්දීමේ කලාවේ පිකාසොලා ඉන්නේ පොහොට්ටුවේ තමා..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,415
    86,669
    113
    ආශ්චර්යමත් රටක
    ඒ උනාට බයියෝ රවට්ටලා චන්දයක් දිනාගන්න පට්ට අමාරුයි අපේ අනික් පක්ශ වල ගොන් හැත්තට :lol::lol::lol::lol::lol:
    ------ Post added on Sep 21, 2021 at 11:43 AM

    උබ කියන්නෙ අනිත් පක්ෂ වල උන් බයියන්ව රවට්ටලා දිනාගෙන බලේ ගන්න ඕන කියලද?
    රැවැට්ටුවේ නැති නිසා උන් ගොන් හැත්ත කියලද?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ali Sabri sir wagema sinhala namak thiyena sir kenek itn eke pennuwa...
    meth e wage ekama penumai namai thiyena sir kenek wenna barida? :unsure:
     
    • Like
    Reactions: malakadss

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,139
    113
    උබ කියන්නෙ අනිත් පක්ෂ වල උන් බයියන්ව රවට්ටලා දිනාගෙන බලේ ගන්න ඕන කියලද?
    රැවැට්ටුවේ නැති නිසා උන් ගොන් හැත්ත කියලද?
    රවට්ටල නෙමෙ ඕන විදියකින් ගන්න කියපන්කෝ විපක්ශෙට වෙලා අඩ අඩ ඉන්නෙ නැතුව. උන් මොනම ක්‍රමේකින් වත් චන්දයක් දිනන්න දක්ශ නැති නිසා තමයි විපක්ශෙ ඉන්නෙ 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: SupiriKollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,415
    86,669
    113
    ආශ්චර්යමත් රටක
    රවට්ටල නෙමෙ ඕන විදියකින් ගන්න කියපන්කෝ විපක්ශෙට වෙලා අඩ අඩ ඉන්නෙ නැතුව. උන් මොනම ක්‍රමේකින් වත් චන්දයක් දිනන්න දක්ශ නැති නිසා තමයි විපක්ශෙ ඉන්නෙ 🤣🤣🤣🤣

    ඕන විදියකින් කිව්වම රවට්ටන එකත් අයිතියිනෙ බන්. නැත්තං උබ කලින් කියපු එක වැරදිද එතකොට? 🤔
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,139
    113
    ඕන විදියකින් කිව්වම රවට්ටන එකත් අයිතියිනෙ බන්. නැත්තං උබ කලින් කියපු එක වැරදිද එතකොට? 🤔
    වැඩිය කතා ඕන නෑඋබට ඕන මොන පක්ශෙ හොදයි කියන්නද? :baffled: :baffled: :baffled: හැබැයි මන් දන්නවා උබ හමුදාවට කැමති නෑ කියල. (දැන් යූසර් නේම් එක බැලුවෙ උබෙ.) :lol::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,415
    86,669
    113
    ආශ්චර්යමත් රටක
    වැඩිය කතා ඕන නෑඋබට ඕන මොන පක්ශෙ හොදයි කියන්නද? :baffled: :baffled: :baffled: හැබැයි මන් දන්නවා උබ හමුදාවට කැමති නෑ කියල. (දැන් යූසර් නේම් එක බැලුවෙ උබෙ.) :lol::lol::lol:

    මං පක්ෂයක් ගැන ඇහුවද බන්? 🤔
    උබලට ලොකු අවුලක් තියෙනවා අහන දේ තේරුම් ගන්න බැරි, කියන දේ තේරුම් ගන්න බැරි. අනේ මන්දා 🤷

    අනිත් එකත් එහෙමනේ බන්. කොහෙද කියල තියෙන්නෙ මං හමුදාවට කැමති නෑ කියලා. මට හමුදාව ගැන විශේෂ කැමැත්තක් වත් අකමැත්තක් වත් නෑ. හමුදාව විතරක් නෙවෙයි වෙන වෙන ජොබ් කරන අය ගැනත් එහෙමයි. අනේ මන්ද ඕක ලෙඩක් බන් උබලගෙ. බෙහෙත් ගන්න ඕන වෙයි. 🤔
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,139
    113
    මං පක්ෂයක් ගැන ඇහුවද බන්? 🤔
    උබලට ලොකු අවුලක් තියෙනවා අහන දේ තේරුම් ගන්න බැරි, කියන දේ තේරුම් ගන්න බැරි. අනේ මන්දා 🤷

    අනිත් එකත් එහෙමනේ බන්. කොහෙද කියල තියෙන්නෙ මං හමුදාවට කැමති නෑ කියලා. මට හමුදාව ගැන විශේෂ කැමැත්තක් වත් අකමැත්තක් වත් නෑ. හමුදාව විතරක් නෙවෙයි වෙන වෙන ජොබ් කරන අය ගැනත් එහෙමයි. අනේ මන්ද ඕක ලෙඩක් බන් උබලගෙ. බෙහෙත් ගන්න ඕන වෙයි. 🤔
    ඉතින් බන් මුල ඉදලම මන් කිව්වෙ පක්ශ ගැන තමයි උබ එහෙනම් පටල ගෙන. මම මුල ඉදන්ම කිව්වෙ විපක්ශෙ ඉන්නෙ දිනන්න දක්ශ නැති උන් කියල. උබට වැරදියට තේරුන් ගියානම් සොරි.
    ඇයි උබ නෙමෙයිද අර පොටොශොප් කරපු පත්තර කෑල්ලක් උස්සන් ඇවිත් මෙතන දාලා හමුදාවෙ එන්නත්කරනය දූශිතයි කිව්වෙ. මට උබ වගේ මතක උබ නෙමෙයි නම් සොරි.
     
    • Haha
    Reactions: shenat