අයිෆා-සීපා සිවුපා බලපෑම්

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
සොරි වෙන්න ඔනෙ මම කිවුවෙ සීපා ගැන:rolleyes:
අයිෆා ගැන මම දන්නෙ නැත. මට කොහොමත් බොලිවුඩ් කියන නමත් අරහං:growl::P බොලිවුඩ් ෆිල්ම් චා මැක්ස්:angry:
---
එනිවේ. අයිෆා ගැන නම්, රටට යහපතක් වෙන්නෙ ඒක ඉදිරිපත් කරන එක මත.
අපේ රටේ නම කොච්චර රටවල් අතරට ඒ රටවල්වල ජනතාව අතරට ගියාද කියන එක මත.:rolleyes:
සමහරවිට ඒ වියදම පලදායි වියදමක් වෙන්නත් පුලුවන්, නැති වෙන්නත් පුලුවන්.:nerd:
ඒක තීරණය කරන්න ඉක්මං වැඩී කියල මම හිතන්නේ:rolleyes:
තව දෙයක් උතුරේ පාසල් නවීකරනය කරන්න මම දැක්ක කස්ටිය ඒ පැත්තෙ ගිහින් තියනවා. :dull: ඒ වගේම ආදාර දෙන්නත් පොරොන්දු වෙලා තියනව.
බලමු. තාම ඉක්මං වැඩී:shocked::rolleyes:

:yes::yes::yes:

රෝලයිස්ස්:
මේක ආගම්වලට ගහන ත්‍ර්ඩ් එකක් නොවේවා

thread එක කොහෙන් නතර වෙයිද මන්දා :rolleyes:
 
මගේ කථාව මෙතනින් අවසානයි, අසා සිටි ඔබ සැමට ස්තූතියි

සමාවෙන්න, ඉස්කෝලෙ කාලෙ ඇසෙම්බ්ලියක කරපු කතාවක් මතක් වුනා. .................හැක් හැක්..............
ඇයි මේ:shocked: ඔයා දන්න දේ කිව්වා.කෙනෙක් දෙන්නෙක් වෙනත් මතයක හිටියා කියලා ඉවසීම නැතිකරගන්න එපා.ඔයාගෙ දැනුම තුලිනුත් මෙතන ඉන්න අය විතරක් නෙවෙයි බලන් ඉන්න තව දහස් ගනනක් යමක් ගන්නවානේ:)
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ඇත්තෙන්ම ඉන්දියාව අපට ආදරේද?
........
සීපා ගිවිසුමට එරෙහිව 2008 වසරේදී විශාල විරෝධතා මතුවිය

ඉන්දියාව තියා මොකෙක්වත් ආදරේ නෑනෙ, කොටින්ම අපෙ උන්වත් රටට ආදරේ නැතිකොට :dull:

අපි බලමු මොනව වෙයිද කියලා :nerd::)
 
ලන්කාව දැනටමත් ඉන්දි‍යාවට සල්ලි උල්පතක් !දැනටමත් අති විශාල වෙළද පරතරක් ති‍යෙනවා රටවල් දෙක අතර! ලන්කාවෙ පවිචි කරන වාහන,බ‍යික්,ත්‍රිවිලර්,කි‍යක් ඉන්දි‍යන් එවද?(Maruti,Tata, Mahendra,H Honda,Bajaj,Tvs,etc) ,නැගෙනහිර සංවර්ධන‍යෙ ප්‍රොජෙක්ට් දිලා ති‍යෙන්නෙ උන්ටනෙ! ඉන්දි‍යාවෙ ගුල්ලො ගහාපු බෙහෙතු‍යි,පරණ සෙලා‍යින් ඔක්කොම ගෙන්නෙ ලන්කාවටනෙ, තව මැෂින්,රෙදි, කොච්චර ලන්කාවට ඉන්දි‍යවෙන් ගෙන්නනවද?අනික උන්ගෙ රටෙ කර්මාන්ත, කෘෂිකර්මාන්ත දෙකටම විශාල බදුසහන දෙනවා!තුට්ටු දෙකෙ පඩි‍යට මිනිස්සු වැඩකරන්නෙ!සිපා ගිවිසුම අස්සන් කලොත් අපෙ ව්‍යාපාර කරන අ‍යට උන් එක්ක හැරෙන්නවත් හම්බුවෙනෙ නැහැ!
අනික අපෙ උන් වෙළද ගිවිසුම් අස්සන්කරන හැටි පරණ රෙකොර්ඩ් බැලුවහාම කටත් තෙරෙනවනෙ!සිපා ගිවිසුමෙන් ලන්කාවට අතිවිශාල පඩුවක් වෙනවාම‍යි!
මෙන්න මේ අදහස තමයි මටත් තියෙන්නෙ.වෙළඳ ගිවිසුමක් දෙපැත්තටම සමබර වෙන්නෙ සමාන රටවල් අතරෙදී පමණයි.එහෙම බැලුවම ඉංදියාව හා ලංකාව කියන්නෙ.... :lol:
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇයි මේ:shocked: ඔයා දන්න දේ කිව්වා.කෙනෙක් දෙන්නෙක් වෙනත් මතයක හිටියා කියලා ඉවසීම නැතිකරගන්න එපා.ඔයාගෙ දැනුම තුලිනුත් මෙතන ඉන්න අය විතරක් නෙවෙයි බලන් ඉන්න තව දහස් ගනනක් යමක් ගන්නවානේ:)

    හයියෝ තරහවෙලා නෙමෙයි. මේකෙ කට්ටිය මට කියලා තියෙන ඒවට තරහා ගන්නවනම්.................
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙන්න මේ අදහස තමයි මටත් තියෙන්නෙ.වෙළඳ ගිවිසුමක් දෙපැත්තටම සමබර වෙන්නෙ සමාන රටවල් අතරෙදී පමණයි.එහෙම බැලුවම ඉංදියාව හා ලංකාව කියන්නෙ.... :lol:

    සමාන රටවල් අතරේ ගිව්සුම් ගහනවානම් ඉතින් ඇමරිකාව, ජපානය, රුසියාව, යුරෝපා සංගමය, චීනය කියන රටවල් අතරේ විතරනෙ ගිවිසුම් ගහන්න පුලුවන් වෙන්නේ.

    ඒ රටවල් වලට විතරයි ආර්ථික වශයෙන් අනෙක් රටවල් වලට දැවැන්ත බල පෑමක් කරන්න පුලුවන්. කොතරම් ප්‍රායෝගිකද එතකොට?

    එතකොට අපිට මැලේසියාව වගේ රටක් එක්කවත් ගිවිසුමක් ගහන්න පුලුවන්ද? අඩුම ගණනේ තායිලන්තෙ එක්ක.

    අපිට ගිවිසුම් ගගන්න වෙන්නේ බංගලිදේසේ, බූතානෙ වගේ ආත බූත රටවල් එක්ක.:lol:

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    මට කියන්න තියෙන්නේ රටට ආදරේ කරන පාලකයන් සහ මිනිසුන් කොටශයක් ඉන්න ඕනේ ඒ දෙකම නැති තැන කොහෙද රටක් එතුරු වෙන්න.............සමහරු සිෆා තියා ලංකාවේ අගනුවර මොකද්ද කියල දන්නැති ය ඉන්න............. :(:(
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පාලකතුමා බලාගෙන ඉන්නෙ-අනවශ්‍ය බේද ඇතිකරන්න ඉඩක් නෑ:)

    පාලකතුමා මේ පැත්තෙ එනවා වැඩියි නේද දැන්? ලඟදි වලියක්වත් ගියාද එතුමාට වේවැල සොලවන්නට සිදුවුන
     
    සමාන රටවල් අතරේ ගිව්සුම් ගහනවානම් ඉතින් ඇමරිකාව, ජපානය, රුසියාව, යුරෝපා සංගමය, චීනය කියන රටවල් අතරේ විතරනෙ ගිවිසුම් ගහන්න පුලුවන් වෙන්නේ.

    ඒ රටවල් වලට විතරයි ආර්ථික වශයෙන් අනෙක් රටවල් වලට දැවැන්ත බල පෑමක් කරන්න පුලුවන්. කොතරම් ප්‍රායෝගිකද එතකොට?

    එතකොට අපිට මැලේසියාව වගේ රටක් එක්කවත් ගිවිසුමක් ගහන්න පුලුවන්ද? අඩුම ගණනේ තායිලන්තෙ එක්ක.

    අපිට ගිවිසුම් ගගන්න වෙන්නේ බංගලිදේසේ, බූතානෙ වගේ ආත බූත රටවල් එක්ක.
    :lol:

    ඔයා කියන දේ පැහැදිලියි.නමුත් වැඩි අවාසි අපටනං .......ඔය මොන රට එක්ක ගිවිසුම් ගැහුවත් ඇති පලේ මොකද්ද?
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මචන්, ආර්ථික විද්‍යාවෙ comparative advantage of nations කියලා සිද්ධාන්තයක් තියෙනවා. හැබැයි සමාවෙන්න මට ඒක සිංහලෙන් තේරුම් කරන්න දැනුමක් නෑ මම ඉකෝන් ඉගෙනගත්තෙ ඩිග්රියට, ඉන්ග්‍රීසියන්. උසස් පෙලට කරේ ගණිතය විශයයන්. ඒ නිසා මට ඕක තේරුම කරන්න බෑ.

    උසස් පෙල ආර්ථික විද්‍යාව කරපු කෙනෙක් කරුණාකරලා මේ danukapeiris මහත්තයට comparative advantageගැන කියලා දෙන්න

    manna kiyala denna " sapeksha wasiya"
    mama kalin kiwwe uba dannawa.. eka hari.. but tikak modai....

    econ wala concept 1k widiyata galapanne economy ekak describe karanakota..

    ex - Minissunge Income eka wedi kalama me prob okkoma ewarai wagene... but income eka wedi unama demand ekath wediwenawa ( elastic demand).. and macro economically demand eka udata yanawa... but ekata samagawiwa production eka wedi wenne ne ne... itin ayin price eka wdi wenawa COL wadi wenawa...

    comparative advantage yatate... india redi nipadawanawa... lankawa garment ... but GSP+ nethi unama ekath ne.. ethakota ekath india walata thama
     
    මේ බලන්න රජයේ ඇමැතිවරුම කියන දේ.
    - අමාත්‍ය විමල් වීරවංශ කියයි
    ඉන්දියානු භාණ්ඩ සඳහා ශ‍්‍රී ලංකාවේ වෙළෙඳපොළ විවෘත වීම පමණක් දැනට සිදු වුවද ‘සීපා’ ගිවිසුම අත්සන් කළහොත් ඉන්දියානුවන් මෙරටට පැමිණෙනු ඇති බවත් එමගින් ලාංකිකයන්ගේ රැකියා විරහිතභාවය තවදුරටත් ඉහළ යනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක සහ නිවාස ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ ‘සීපා’ ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමෙන් ශ‍්‍රී ලංකාවට අහිතකර බලපෑම් එල්ල වන බවය.
    සංචාරක වීසා බලපත‍්‍ර යටතේ දැනට දිවයිනට පැමිණෙන ඉන්දියානුවන් මෙරට උතුරු ප‍්‍රදේශවල වගා කටයුතු සිදු කොට අස්වැන්න නෙළාගෙන යන තත්වයක් පවා මතුව ඇති බවත් වීරවංශ මහතා කියා සිටි අතර අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ය.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔයා කියන දේ පැහැදිලියි.නමුත් වැඩි අවාසි අපටනං .......ඔය මොන රට එක්ක ගිවිසුම් ගැහුවත් ඇති පලේ මොකද්ද?

    ඇතටම ඔය තරම් අවාසිනම් මම හිතන්නේ නෑ මහින්ද ඔය ගිවිසුම ගහයි කියලා.

    ඔය යෝදයාට මම කැමති නෑ, ඒත් මිනිහා රටට ද්‍රෝහී වෙන එකක් නෑනෙ.....
    :nerd:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ඇතටම ඔය තරම් අවාසිනම් මම හිතන්නේ නෑ මහින්ද ඔය ගිවිසුම ගහයි කියලා.

    ඔය යෝදයාට මම කැමති නෑ, ඒත් මිනිහා රටට ද්‍රෝහී වෙන එකක් නෑනෙ.....
    :nerd:

    ow A'ka Aththa.. Mahinda katawath 2n wenne naha.. minihage A' deyta witharai math kamathi.. mona yaka aawath baya nathiwama kelin innawa.. :) ape wage diyunuwena ratakata ehema kenek narakamath naha.. dakune kiwwama ithin ahanna deyak nahane.... :)
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේ බලන්න රජයේ ඇමැතිවරුම කියන දේ.
    - අමාත්‍ය විමල් වීරවංශ කියයි
    ඉන්දියානු භාණ්ඩ සඳහා ශ‍්‍රී ලංකාවේ වෙළෙඳපොළ විවෘත වීම පමණක් දැනට සිදු වුවද ‘සීපා’ ගිවිසුම අත්සන් කළහොත් ඉන්දියානුවන් මෙරටට පැමිණෙනු ඇති බවත් එමගින් ලාංකිකයන්ගේ රැකියා විරහිතභාවය තවදුරටත් ඉහළ යනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක සහ නිවාස ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ ‘සීපා’ ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමෙන් ශ‍්‍රී ලංකාවට අහිතකර බලපෑම් එල්ල වන බවය.
    සංචාරක වීසා බලපත‍්‍ර යටතේ දැනට දිවයිනට පැමිණෙන ඉන්දියානුවන් මෙරට උතුරු ප‍්‍රදේශවල වගා කටයුතු සිදු කොට අස්වැන්න නෙළාගෙන යන තත්වයක් පවා මතුව ඇති බවත් වීරවංශ මහතා කියා සිටි අතර අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ය.

    ඔයාට තේරෙන්නේ නැද්ද ඔය වෙන දේ?

    විමල් ඔය කොන්ත්‍රාත්තුවක් කරන්නේ, අර වියාපාරිකයෙ සහබාගී වුනු විරෝදතාවයත් ඔය කොන්ත්‍රාත්තුවේ කොටසක්ම තමයි.

    ඔය මහින්ද ඉංදියාවට බලපෑම් කරලා ඔවුන්ගෙන් එන පීඩනය කළමණාකරණය කරගන්න කරන සෙල්ලමක්.

    මතකද කොටි ප්ලේන් ආපු කාලෙ විමල් ඉනදියාවට බැන්නා කැඩුනු රේඩාර් උපකරණ විකුණුවා, අපිට තියෙන්නේ චීනෙන් හොඳ රේඩාර් ගන්න කියලා?

    ඔහොම තමයි මහින්ද ඉංදියාවයි, චීනෙයි බැලස් කරන්නේ.

    ඒනිසා ඔය විමල් කියන්නේ කොන්තරාත්තුවක් මත කියන්න කියලා ලියලා දීපුවා විතරයි. අසාර්තකම ඇමති ලේබල් එක ගලව ගන්නයි, මාද්ද්‍යවල වීරයා වෙන්නයි හොඳ චාන්ස් එකනෙ.