අයිෆා-සීපා සිවුපා බලපෑම්

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
තරගකරී වෙළදපොලක් හැදෙන එක හොද දෙයක්, නමුත් අපි එහෙම දෙයක් කරන්න ගිහින් අපිට අවසියක් කරගන්නවනම් එක මොඩ තකතීරු වැඩක්......සමන්යෙන් මේ වගෙ ගිවිසුම් ගහන්න දියුණු රටක් දුප්පත් රටකට උදවු කරන්න එහෙමත් නැත්තම් රටවල් දෙකටම අර්ථික සහන සලස ගන්න (වින් වින්)......එත ඉන්දියව මෙකෙන් කරන්න හදන්නෙ මේ දෙකම නෙමෙ කියල පැහදිලී......එයලට ඕනෙ අපෙ වෙලදපොලත් එයලගෙ යටතට ගන්න..........

අනික ඉන්දියන් අයත් එක්ක වැඩ කරල තියන අය දන්නව ඇති උන් එක්ක වැඩ කරන්න තියන අමරුව......උන් මහ කපටියො.....අර කලින් වෙළද ගිවිසුම අනුව ලංකව යවන සමහර භාන්ඩ වලට ඉන්දියවෙ හොද වෙලද පොලක් හැදෙනකොට ගිවිසුම කඩල උන්ට ඕනෙ ඕනෙ නීති දානවලු එවා සීමා කරන්න......අනික එහෙ කස්ටම් එකන් බඩු එලියට ගන්න ගියම වාත කරනවලු.....නමුත් අපි පොඩි රටක් හින්ද ඕක අනිත් පැත්තට අපිට වෙනකොට මුකුත් කරන්න අපිට හයියක් නෑ......

100%kma attha!
 
bishop

Banned
Apr 29, 2010
430
20
0
Nobody Knows
ඇතටම ඔය තරම් අවාසිනම් මම හිතන්නේ නෑ මහින්ද ඔය ගිවිසුම ගහයි කියලා.

ඔය යෝදයාට මම කැමති නෑ, ඒත් මිනිහා රටට ද්‍රෝහී වෙන එකක් නෑනෙ.....
:nerd:

‍යුද්දෙ ඉස්සරහට දාලා ඔන ජරා වැඩක් කරන්න පුලුවන්නෙ මචං!:lol:
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇතටම ඔය තරම් අවාසිනම් මම හිතන්නේ නෑ මහින්ද ඔය ගිවිසුම ගහයි කියලා.

    ඔය යෝදයාට මම කැමති නෑ, ඒත් මිනිහා රටට ද්‍රෝහී වෙන එකක් නෑනෙ.....
    :nerd:

    එහෙම වෙනවනම් කලින් කියාවි නේ...lolz :lol::lol::lol:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    සීපා කියන්නේ අද හෙට වෙගේ පෙනුනට ගොඩක් ඉස්සර ඉදන් අත්සන් කරන්න බලා ගෙන හිටිය ගිවිසුමක්. 2006 යුද්ධය වෙලාවෙ ආණ්ඩුව ඉන්දියාවෙන් උපකාර ඉල්ල ගත්තේ සීපා අත්සන් කරනව කියල පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය දෙන්න බෑ කියද්දි ඉන්දියාවට කියල කො‍හොම හරි ඒ වැඩෙත් කර ගත්තේ සීපා අත්සන් කරනව කියලා මෙහෙම හැමදාම පස්ස ගහපු ආණ්ඩුව අද කරගන්න දෙයක් නැති තැනට ඇවිත් ඉවරයි. ඒක නිසා අන්තිමට අත්සන් කරන්නම වෙනව
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඔව් දැන් ටික දවසකට කලින් මෙට්‍රොපොලිටන් එකේ සී ඊ ඕ අපිට ගෙස්ට් ලෙක්චර් එකකට ආවා එතුමා කිවුව විදිහට නම් මේකෙන් ලංකාවෙ දැනට නොවැටී තියෙන එකම වෘතිය මය ක්ෂේත්‍රය වන තොරතුරු තාකෂන ක්ෂේත්‍රයටත් කණ කොකා හඩලන්න යන්නෙ ‍වෙන උදාහරණ ඕනෙ නෑ වෙන්න යන විනාසෙ ඇස් දෙකෙන්ම දැක ගන්න ඕනෙ නම් නවලෝ‍ක පෞද්ගලික රෝහලට ගිහින් බලන්න එතන ඉන්න ප්‍රධාන පෙලේ හෙදියන්ගෙන් 90%ක් ඉන්දියන් අය ඔය සීපා නැතුව සීපා ආවට පස්සෙ වෙන්න යන විනාසේ හිතා ගන්න පුලුවන් නේද?

    තව උදාහරණයක් දෙන්නම් 2006ට කලින් ලංකාවේ ප්‍රමාණ සමීකෂකයන්ට ඒ කියන්නේ quantity survaye කරන අයට මැද පෙරදිග හොද ඉල්ලුමක් තිබ්බා කො‍ච්චර හොද ඉල්ලුමක් තිබ්බද කියනවා නම් ලංකවේ විශ්ව විදාලයක වෙනමම පාඨමාලවක් පටන් ගත්තා ඔය සදහ ඒ විතරක්ද වරලත් ප්‍රමාණ සමීකෂකයන්ගේ ආයතනයක් පටන් ගත්ත ඒගොල්ලොන්ගෙම ‍විභාග ක්‍රමයක් එක්ක
    ඒත් වැඩි කාලයක් ගියේ නෑ කාලකන්නි ඉන්දියන් කාරයෝ ට මැද පෙරදිග තියෙන ඔය රැකියා අවස්ථාව පිළිබද ඉව වැ‍ටුනා අන්තිමට උන් කලේ තේ කෝප්පයටයි බත් පැකට් එකටයි වැඩ කරන්නම් ජොබ් එක දෙන්න කියල ලංකාවෙ උන්ට රැකියා නැති කරල ඒ අවස්ථා ඔක්කොම උන් ගත්තො
    කොයි ආයතනයත් බලන්නෙ වියදම අඩු කර ගන්න ඉතින් එකම සේවාව සපයන දෙන්නෙක්ගෙන් අඩු වියදම් සහිත කෙනාව තමා උන් තෝර ගන්නෙ ඒත ඒ අයට ‍ලාබ බඩුවෙ හිලක් කියල තේරෙද්දි කම්පැනිය වැහෙන්න ඇවිත් එත කොට උන්ට කොහොමත් වැඩි පඩියක් ගෙවන්න තරම් ආර්ථික ශක්තියක් නෑ
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    dan kohoma hari india walata eyalage aramuna ishta wenne na kiyala pena nisa mehata deepu IIFA walata tamilnadu balapam kiyala naluwanta enna dunne na, tawa manawa himikam prashna athi kala, meka nisa aniwaryenma india wala hitha dina ganna SEEPA lagadima athsan karanawa eke sakayak na.....
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    manna kiyala denna " sapeksha wasiya"
    mama kalin kiwwe uba dannawa.. eka hari.. but tikak modai....

    econ wala concept 1k widiyata galapanne economy ekak describe karanakota..

    ex - Minissunge Income eka wedi kalama me prob okkoma ewarai wagene... but income eka wedi unama demand ekath wediwenawa ( elastic demand).. and macro economically demand eka udata yanawa... but ekata samagawiwa production eka wedi wenne ne ne... itin ayin price eka wdi wenawa COL wadi wenawa...

    comparative advantage yatate... india redi nipadawanawa... lankawa garment ... but GSP+ nethi unama ekath ne.. ethakota ekath india walata thama

    sapeksha wasiya anuwa uba kiyana kathawa hari namuth methan prashne eeta wada bara pathalai, methana palayaithawaya saha ECONOMIES OF SCALE kiyana wasi dekama india ekka tiyenwa, ekata hodama udaharanaya tamai kiri nishpadanaya, ape ratata apita ona thramata wath kiri nish padanayak kara ganna ba. ehema welawaka india nishpadana lankawata enawa kiyanne ape tiyena nishpadanaya sampoornayen kada watenawa

    apita kohomawath nishpadana anshayen india ekka taraga karanna amarui namuth sewa anshayen api quality eka paththen india walata wada idiriyen innawa api monawa katha kalath meke wadima awasiya ape paththata tamai tiyenne
     
    ඔයාට තේරෙන්නේ නැද්ද ඔය වෙන දේ?

    විමල් ඔය කොන්ත්‍රාත්තුවක් කරන්නේ, අර වියාපාරිකයෙ සහබාගී වුනු විරෝදතාවයත් ඔය කොන්ත්‍රාත්තුවේ කොටසක්ම තමයි.

    ඔය මහින්ද ඉංදියාවට බලපෑම් කරලා ඔවුන්ගෙන් එන පීඩනය කළමණාකරණය කරගන්න කරන සෙල්ලමක්.

    මතකද කොටි ප්ලේන් ආපු කාලෙ විමල් ඉනදියාවට බැන්නා කැඩුනු රේඩාර් උපකරණ විකුණුවා, අපිට තියෙන්නේ චීනෙන් හොඳ රේඩාර් ගන්න කියලා?

    ඔහොම තමයි මහින්ද ඉංදියාවයි, චීනෙයි බැලස් කරන්නේ.

    ඒනිසා ඔය විමල් කියන්නේ කොන්තරාත්තුවක් මත කියන්න කියලා ලියලා දීපුවා විතරයි. අසාර්තකම ඇමති ලේබල් එක ගලව ගන්නයි, මාද්ද්‍යවල වීරයා වෙන්නයි හොඳ චාන්ස් එකනෙ.
    ඉංදියාවයි-චීනෙයි බැලන්ස් කරනවනවා....:rolleyes:අපිවත් අන්දවනවා.:dull:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔයාට තේරෙන්නේ නැද්ද ඔය වෙන දේ?

    විමල් ඔය කොන්ත්‍රාත්තුවක් කරන්නේ, අර වියාපාරිකයෙ සහබාගී වුනු විරෝදතාවයත් ඔය කොන්ත්‍රාත්තුවේ කොටසක්ම තමයි.

    ඔය මහින්ද ඉංදියාවට බලපෑම් කරලා ඔවුන්ගෙන් එන පීඩනය කළමණාකරණය කරගන්න කරන සෙල්ලමක්.

    මතකද කොටි ප්ලේන් ආපු කාලෙ විමල් ඉනදියාවට බැන්නා කැඩුනු රේඩාර් උපකරණ විකුණුවා, අපිට තියෙන්නේ චීනෙන් හොඳ රේඩාර් ගන්න කියලා?

    ඔහොම තමයි මහින්ද ඉංදියාවයි, චීනෙයි බැලස් කරන්නේ.

    ඒනිසා ඔය විමල් කියන්නේ කොන්තරාත්තුවක් මත කියන්න කියලා ලියලා දීපුවා විතරයි. අසාර්තකම ඇමති ලේබල් එක ගලව ගන්නයි, මාද්ද්‍යවල වීරයා වෙන්නයි හොඳ චාන්ස් එකනෙ.

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් අපිට හන්ගල දැන් මේ රටට ඇවිත් වැඩ කරන චීන වෘර්තිකයො 25000 කට වඩා ඉන්නව කියල කතාවකුත් අහන්න ලැබෙනව.......මොකද මැත කලයෙ ඉදන් ආධාර විදිහට ලැබෙන ගොඩක් වියපෘති වලට මිනිස්සු ගේන්නේ එ රට වලිමලුනෙ........

    එ අයගෙ අවශ්යත සපුරන්න ලොකේ පරනම රස්සාව කරන අයත් මෙහෙ රස්සවෙ යොදවන්න කොන්ත්‍රත් පදනම මත ගේන ජවරම් පව ඇති වෙලාලු
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    sapeksha wasiya anuwa uba kiyana kathawa hari namuth methan prashne eeta wada bara pathalai, methana palayaithawaya saha ECONOMIES OF SCALE kiyana wasi dekama india ekka tiyenwa, ekata hodama udaharanaya tamai kiri nishpadanaya, ape ratata apita ona thramata wath kiri nish padanayak kara ganna ba. ehema welawaka india nishpadana lankawata enawa kiyanne ape tiyena nishpadanaya sampoornayen kada watenawa

    apita kohomawath nishpadana anshayen india ekka taraga karanna amarui namuth sewa anshayen api quality eka paththen india walata wada idiriyen innawa api monawa katha kalath meke wadima awasiya ape paththata tamai tiyenne

    aniwa. oya kiyanna hadana de thama mamath kiyanna hadanne...

    CEPA apita padui.... GSP+ ekak thibila denata survive wena ape garment industry eka eka nethi una ho netha.... low labour cost ekak thiyana india wata, redi production pawa karana india wata... mewa nisa wenne wedi wasimai.....

    oyage example hariyata hari... kiri nispadanaya nisa... india walata maha parimata pirimesum thiyanawa.... apita heppenna hithanna wath be....

    apita unge inna harak gana danna lankawath madi... :lol::lol:

    mehema unoth construction industry eka un labours la india walin gei.. low cost ne... ethakota moko wenne???

    mun mehe business karath apita jobs wath create wenne ne... unge unwama gei.... BPO, hotels

    mun mehe monopoly ekak hadai... ( shall company eka samahara ratawal palanaya karanawa wage)

    CEPA apita wali kiyana eka...

    ekko india karayek, nettam comis kakkek, nettam modayek ( ugath modayoth adalai)...

    makka - uba AL Maths karala... econ degree gatta widiya mama danne... lankawe nam wenna be.... but ube denumata wada... AL com karana ekak dannawa kiyana baila ehewama....

    india apita adarenam denna one CEPA nemei... GSP+ wage nettamm quota wage dewal.... ewai apita wasi...

    me un apiwa akramanaya karana aluth kramayak....

    minissu labeta kai... labeta wikinei... :no::no:
     
    Oct 26, 2008
    6,219
    8
    0
    Cyberspace
    machan dan oya hadanna yana giwisume indian minissunta awidin lankawe godaaak balapamakin thorawa owungema wiyapara hadime awasthawa thiyenawa.

    Oya giwasume thiyenawada 90% kawath awama wasayen srilankan's lata eme wiyapara wala job denna kiyala :rolleyes:??

    Indian minissu machan agilla suppanna dunnahama belle idan kanawa. Mama inne mada peradiga mehe office wala inna staff gen 80% indians e wagema anith minussunta ihalata yanna denneth nathiwa kapala dana jara jathiyak machan oya indians kiyanne :angry:

    Ape ratata 1 paththakin witharak yahapathak wela wadak naha machan sapeksawa wadi pramayak ahapathak me giwisumen wenawanam.
     
    aniwa.. india sakkili nisa thama ape untath samaraha ratawalata giyama e rate statutory requirements walata anuwa salary lebenne nette...

    moko mun kunu kolleta weda karanne...

    itin un ape ungen ahanawa ai ubalata beri kiyala...

    meka hodak thiyanawa.. hotel industry ekath...
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Rajapaksa signs deals with India; minister opposes it in Colombo

    President Mahinda Rajapaksa talked cooperation and signed seven pacts with India on Wednesday during his ongoing India visit. But in Colombo, a cabinet minister and one of Rajapaksa's most vocal allies spewed venom against Sri Lanka's biggest and closest neighbour.

    Wimal Weerawansa, minister for construction and engineering services, let out a volley of criticism against Sri Lanka signing the Comprehensive Economic Partnership Agreement (CEPA) with India.

    It would allow India to fill-up the island nation with Indians, Weerawansa, also the leader of the National Freedom Front, told reporters.

    The CEPA was ``not an agreement but a ploy to fill the island with Indians," charged Jathika Nidahas Peramuna (JNP) leader Wimal Weerawansa,'' a news website Ada Derana reported.

    A Free Trade Agreement (FTA) currently exists between the two countries.
    According to Weerawansa, the existing agreement allows more import of materials to the island. ``But CEPA will open the gates for workers too to flood the island,'' he said.

    Weerawansa alleged that even now Indians who arrive here on tourist visas work in the fields in the north and sometimes leave with the harvests as well.

    Weerawansa is perceived to be close to Rajapaksa and one of the few to have spoken openly about doing away with the two-term or six-year cap for Presidency; thus clearing the way for Rajapaksa to fight for the third term.

    He, however, is not the only one talking against Sri Lanka signing CEPA.
    Weerawansa's former radical Marxist allies of the Janatha Vimukhti Peramuna (JVP)-he broke away two years ago -- have also raged against the agreement, alleging that it would be a negative step for the local economy.

    Sri Lanka's service sector would be flooded by Indian service industry personnel, they have argued.

    But what has surprised many here is the timing of Weerawansa's tirade against India when Rajapaksa was in India. One analyst said it could be an effort to show that Rajapaksa was trying to reach out to New Delhi in spite of so much criticism and anti-India emotion at home.

    hindustantimes
     
    • Like
    Reactions: shammee

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    :lol::lol::lol:
    මිනිහ නං විරුද්ධයිලු!ඒකත් ප්ලෑනක් කියන්නේ:baffled:

    mun okkama boru karayo... unge ethi desha premayak ne bala premaya witharai......

    ekane mechchara deshapremin inna anduwak... constitutional reforms kiyala mulinma genne...

    President ta thawa parak mandate eka illanna puluwan amendment ekak...

    "Mamathwayata, bala lobayata"
     
    කොහොම නැටුවත්,වෙස් මූණ ගැළවෙන දවසක් එනවා:P

    IIFA nam awulak na but Sipa ekata nam kamathi na eken apita wasiyak na
    අයිෆා එකට ගිය වියදමත් දැන් කියන විදිහට කෝටි16000ක්ලු!එතකොට සීපා....?